ආ හා. වන්නියලැත්තෝ ෆෝම් කරන්නේම පල්ලිය. ඔටාරාල. කැප්පෙටිපොළ විරුවාගෙ හිස් කබළ දෙන්න ඕන ඌවේ එතුමාගෙ නෑදෑයන්. නමුත් තක්කඩි බටහිර ඊනියා ආදිවාසි නමක් දාගෙන අපේ සිංහළ ජාතියේම ජනවර්ගයක් වූ වැදි නායකයා ට සිංහළේ භූමිපුත්‍ර අයිතිය දී පල්ලියේ රූකඩයක් කරන්න හදන්නේ. ඒකයි ඔටාරා මීයක් කඩා අත ලෙවකෑවට දේවරාජ්ජෙ අරමුණ. කොටි සිරසේ සූරියබණ්ඩාර ඔහුට තරුවක් වීමට ප්‍රශ්න සහ උත්තර දුන්නේත්. ආණ්ඩුවේ ඇමතියෙක් ලෙස සිටිමින් ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න කියන විදුර විකරමනායක නලූවාත් ශිරන්ති සහ මැල්කම්ගෙ පණිවිඩය අරගෙන නිතර බැහැදකිනවා වැදි නායකතුමාව. ඔහුගේ නගා එංගලන්තෙ ලක්ෂ ගණන් කොවිඩ් වලින් රෝගී වෙද්දී මියයද්දිම ලංකාවට කොවිඩ් අරගෙන ගිහින් හෝටලේට ගෙවන එකත් ලංකාවට භාර දෙන්න හැදුවෙ සහ පීසීආර් එකට ගෙවන්න බැහැ කිව්වෙත් ඇය එංගලන්ත දොස්තරෙක් වෙලා ඒ රටේ රෝගීන් ට සාත්තු නොකර ලංකාවට බෝ කරන්නම ගියා. වන්නිලෑ ඇත්තෝ හරි රූකඩය කරගෙන බටහිර වහළ් දේවරාජ්ජ රටක් ලෙස තියාගන්නයි සූක්ෂම බටහිර පල්ලියේ අරමුණ

එන්නතට එරෙහිව වයිරසය

අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය අවුල් ජාලයක් වෙලා. කොව්ඩ් රැල්ලට අමතර ව වර්ජන රැල්ලකුත් ඇවිල්ල. සෞඛ්‍ය අමාත්‍යංශය ඇත්තේ බටහිර වෙද මහතුනට පමණක් නොවූවත් අද එය ක්‍රියාත්මක වන්නේ බටහිර වෙද මහතුන් වෙනුවෙන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවන බව පිටින් බලන විට පේනවා. එහි සභාපති ගෝඨාභයගෙ රැස්වීම්වලට වගේ ම සජිත්ගෙ රැස්වීම්වලටත් යනවා. සභාපතිට ජනාධිපති බලාපොරොත්තු තියෙනවා ද? කවුරුවත් ඔහුට ඒ බලාපොරොත්තු ඇතිි කරල තියෙනවා ද?

ඒ කුමක් වුවත් සෞඛ්‍ය අමාත්‍යංශයට හෙද හෙදියන් සහ තවත් පිරිස් රාශියක් අයත් වෙනවා. මේ සියල්ලන් ම පාහේ මෙරට කසිකබල් අධ්‍යාපනය විසින් බිහි කෙරුණු අය. ඔවුන් ඉහළ හෝ පහළ හෝ මධ්‍යම පංතියට අයත් වෙනවා. මේ සියල්ලන්ට පහළින් ආයුර්වේද වෙද මහතුනුත් ඔවුන්ටත් පහළින් පාරම්පරික වෙද මහතුනුත් ඉන්නවා. ඔවුන්ටත් ඇත්තේ මධ්‍යම පංතික ආකල්ප. ඔවුන් බොහෝ දෙනකු කැමතියි ඩොක්ටර් කියා තමන් අමතනව නම්.

වර්ජන රැල්ල නිසා රෝගීන් දුක් විඳිනවා. එහෙත් මේ රෝගීන් දේශීය වෙදකමක් ගන්න යන්නෙත් නැහැ. එයට හේතු දෙකක් තියෙනවා. එකක් ඔවුන්ටත් සමාජයෙන් දී ඇති බටහිර විද්‍යා ආධිපත්‍යයික හැඟීම. දෙවැන්නත් ඒ හා බැඳිල. ඒ හැඟීම නිසා අද බෙහෙතකටවත් ගමේ දේශීය වෙද මහතකු හොයා ගන්න බැහැ. ඉස්සර තිබුණු ගම දැන් නැහැ. ගමේ වෙද මහත්තයත් නැහැ. වෙද මහතුන්ගෙ ළමයි බටහිර වෙද මහත්තුරු වෙලා. රෝගීන්ට අද විකල්පයක් නැහැ. එයට මුළු මහත් සමාජය ම වග කියන්න ඕන.

මුළු මහත් සමාජය ම එහෙම වෙලා තියෙන්නෙ කසිකබල් අධ්‍යාපනය නිසා. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ හපන්කම් ගැන තමයි හැමෝම කතා කරන්නෙ. ජනමාධ්‍යවේදීන් දන්න ඉටිගෙඩියක් නැති වුණාට ඔවුන් පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන අපට කියා දෙනවා. අපි අහගෙන ඉන්නවා. බටහිර දැනුමේ ආධිපත්‍යය හා මධ්‍යම පාංතික ආකල්ප සමාජයේ වපුරනු ලබන්නේ අධ්‍යාපනය හා ජනමාධ්‍ය විසින්. බටහිර විද්‍යාවෙ ඔය කියන විද්‍යාත්මක ක්‍රමයක් නැහැ.

කොවිඩ් අස්සේ පඩිවැඩිකර ගැනීමට දරණ උත්සාහය ගැන කිව යුත්තේ කුමක් ද? එය අන්තිම අසික්කිත ජඩ වැඩක්. කළ යුත්තේ ස්වෙච්ඡාවෙන් හැකි නම් තම වැටුපෙන් යම් ප්‍රමාණයක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමයි. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා කියා සජිත් කියනවා. ඒ අනුව මා ගැන කියන එක වැරදි වුණත් ඔවා දීම සඳහා මා කර ඇත්තේ කුමක් ද කියා කියන්න වෙනවා. මා වැටුපෙන් මාස්පතා එක්සත් ජනපද ඩොලර් 500ක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරනවා. මගේ වැටුපෙන් යම් ප්‍රමාණයක් මා ඩොලර් ලෙස ඩොලර් හිඟයෙන් පෙළෙන ලංකාවට ආපසු එවනවා. එය සොච්චමක් වෙන්න පුළුවන්. ඒත් ලූනු බිකත් බඩට කියා කියනවා. මා ඒ ටික කිවුවෙ මා පරිත්‍යාගශීලී හොඳ මිනිහකු බව කීමට නො වෙයි. සජිත් කියන පරිදි ඔවා දීමට මා සුදූසු බව කීමට පමණයි.

මගේ ඇති හොඳක් නැහැ. මා මධ්‍යම පංතිය කියන විධියට නහයට අහන්නෙ නැති නරුමයෙක්. එකල විශ්වවිද්‍යාලෙ ඉන්දැද්දි තරුණයන් නොමග යැවූවෙක්. තරුණයන් කියන විධියට මැන්ටලයක්. බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියා කියන්නෙක්. මිථ්‍යා විශ්වාස ඇති අයෙක්. විශ්වවිද්‍යාලයීය රාජකාරිය හරිහැටි නොකළ අයෙක්. බටහිර වෙද මහත්තයෙක් හරි වෙද හාමිනේ කෙනකුගෙන් හරි ඔය ඉන්න ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගෙන්/වරියකගෙන් හරි ලක්‍ෂමන් හා ලක්‍ෂමන්ගෙන් හරි අහල බලන්න. ආසනික් වෙලවෙ කවුරුන්වත් හිටියෙ නැහැ. ඒත් පසුව චන්නගෙ පොතට අමරසේකර පෙරවදනක් ලිවුව. ඔහු අද කාබනික පොහොර වෙනුවෙන් සටන් වැදිල ප්‍රකාශනවලට අත්සන් කරනවා. ජාතික ව්‍යාපාරයත් ජනමාධ්‍යත් මා කාබනික පොහොර ගැන කියන දේ අමතක කරල මා කාබනික පොහොර කතාවෙන් ඈත් කරල.

බටහිර වෙද මහතුන් කොවිඩ් අස්සෙ තම දීමනා වැඩි කර ගැනීම හෙළා දැකිය යුතුයි. එහෙත් එයින් කියන්නෙ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශයෙ අනෙක් අයත් ඒ ජඩ වැඩේ ම කරන්න ඕන කියල. මා බොහෝ කලකට පෙර කිවුව බටහිර දැනුම් පද්ධතිය පමණක් තියාගෙන අනෙක් දැනුම් පද්ධති අභාවයට පත් කිරීමෙන් යම් දවසක බටහිර දැනුම් පද්ධතියට විසඳුම් නැති වුවහොත් ලෝකය ම අමාරුවෙ වැටෙන බව. අද අපි එතැනට ළඟා වෙමින් සිටිනවා ද?

බටහිර වෙදකමට කොවිඩ් ගැන කියන්න දෙයක් නැහැ. ඔවුන් දන්නෙ පරෙස්සම් වෙන්න කියන්න විතරයි. ඒත් මෙරට ජනමාධ්‍ය බටහිර වෙද මහතුනට ඒ ටික විවිධාකාරයෙන් කීමට වෙලාව දෙනවා. ඊට අමතර ව බටහිර වෙදකමේ එන්නත තියෙනවා. එන්නත සාර්ථක වුණොත් හොඳයි. ඒත් එන්නත නිසා ම කොවිඩ් වයිරසයේ විකෘතීන් (ප්‍රභේද) ඇති වන්න පුළුවන් කියන අයත් ඉන්නවා. ඒ අතර බටහිර විද්‍යාවෙ ගරුත්වයට පාත්‍ර වුණු නොබෙල් ත්‍යාග ලාභියකුත් ඉන්නවා.

අර ඉස්සර ලෙන් පූජා කරන විට කොටපු වාක්‍යයක් තියෙනවා. මට එය සම්පූර්ණයෙන් මතක නැහැ. මොනව කරන්න ද මගේ මතකය හැමදාමත් දුර්වලයි. ඒ වාක්‍යයෙ අගත අනගත චතුදිස සගස කියල කොටසක් තියෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන් කියන්නෙ ලෙන පැමිණි නොපැමිණි සතර දිශාවේ ම භික්‍ෂූන් වහන්සේට ලෙන පූජා කරන බවයි. අගත අනගත චතුදිස විපරිත පරදන එන්නතක් කොවිඩ් 19 සම්බන්ධයෙන් තියෙනවා ද? විකෘතීන් සමග එන්නත් ද වැඩි කරන්න වේවි ද? විකෘතීන් හා එන්නත් අතර තරගයක ප්‍රතිඵල කෙබඳු වේද?

දැනටමත් ඩෙල්ටා + ගැන තරමක විචිකිච්ඡාවක් තියෙනවා. අපි සෝවාන් වෙලා නැති නිසා කොහොමටත් වෙන අර්ථයකින් හරි විචිකිච්ඡා තියෙනවා. ඊයේ පෙරේදා පීරු රටේ ලැම්ඩා කියා ප්‍රභේදයක් හඳුනා ගෙන. එය දැනටමත් රටවල් විසි ගණනකට පැතිරිලා කියනවා. මේකෙ කෙළවරක් තියේවි ද? මා මේවා කියන්නේ බය ගන්නන්න නො වෙයි. දැන්වත් බටහිර විද්‍යාවෙන් හැර වෙනත් දැනුම් පද්ධතීන්වල විසඳූම් තියෙනවා ද කියා හොයන්න බලන්න. බටහිර විද්‍යාව හා දැනුම එකම දැනුම් පද්ධතිය නොවෙයි.

මුළු ලෝකය ම අධර්මයෙන් පිරී ඉතිරිලා. පන්සිල් රකින එක විහිළුවක් වෙලා. කාමාශාව ඉහ වහා ගිහින්. ඉස්සර කතාවට කියනවා අබරණින් සැරසුණු තරුණියකට කිසි උවදුරක් නැතිව මැණිකක් ගෙන මාගම සිට උතුරට යන්න පුළුවන් කියා. දැන් ගියොත් කොහොම ද? අද සුරාව නැතිව ඉන්න බැහැ. කොවිඩ් නිසා රට වැහුවත් සුරාසල් වහන්න බැහැ. මා කතා කළේ තුනපහ ගැන. කෑමට එකතු කරන තුනපහ කොවිඩ් නැසීමට ආධාරයක් වෙන්න පුළුවන්. පන්සිල්වල කඩන තුනපහ කොවිඩ් වඩන්නක්.

අප අද වැඩ කරන්නෙ කොවිඩ් අපට නොව අල්ලපු ගෙදර මිනිහට හැදෙන ලෙඩක් ලෙස සලකල. ඒකත් අධාර්මිකයි. අපි සියල්ල පැත්තකට දාල ධාර්මික වෙන්න බලමු ද? පන්සිල් රකින්න උත්සාහ කරමු ද? ඒත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය වර්ධනය වෙලා තියෙන්නෙ ම පන්සිල් කැඩීම මත පදනම් වෙලා. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව වර්ධනයේ සීමාවට අප පැමිණ ඇති බව වටහා ගන්නවා නම් හොඳයි.

මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

LTTE ත්‍රස්ථවාදය සාමාන්‍ය හින්දු දෙමළ ජනතාවගේ නැගිටීමක් නොවේ.

කතෝලික පල්ලියේ මෙහෙයවීමෙන් බටහිට කතෝලික රටවල්වල සහයෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක්.

ප්‍රභාකරන් යනු දමිළ වෙසින් හිටි කතෝලික පල්ලියේ රූකඩයක්.

මේව අපි ප්‍රසිද්ධියේ කිව්වාම කතෝලික මිතුරන්ගේ සිත් රිදෙන්න ඉඩ තියනවා නමුත් සත්‍ය එයයි.

එක මෙරට සහෝදර කතෝලිකයන්ගේවත් දමිළ ජනතාවගේවත් වරදක් නෙවෙයි. ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක ප්‍රථිඵලයක්.

සමන් ඒකනායක

විදුර විකරමනායක ගේ නංගී තුප්පහි කතකී
කොටි පල්ලිය සහ බටහිර ngo නඩය සමග රට අස්ථාවර කිරීමට සහ කොරෝනා එංගලන්ත යෙන්ම රැගෙන ආ ජාතිද්‍රෝහි අවලම් ගැහැණිය ඇයයි ගිය වසරේම. එදා සිටම ඇය එංගලන්තේ රෝගීන්ට සේවය කරන්නෙත් නෑ අප වසර එක හමාරක් ඉතා මහළු පියා බලන්න වත් මව්බිමට නෑවිත් සුද්දන්ගේ රටේ ලක්ෂ එක හමාරක් මිය යද්දි PPE පවා නැති කිව්වෙත් දිනපතා රෝගීන්ට සේවය කලේ කන්න දෙන රටට රැකියාවෙන් නොඅඩුවම සේවය කරන්නත් මගේ පියා ඇතුළු මගේ මව්බිමට රෝගය බෝ නොකරන්නත්ය.
ඒත් මේ අසුර යක්ෂණිය කන්න දෙන රටේ රෝගීන් ටත් නෑ ඉපදී හැදුනු රටටත් නෑ. මොන තරම් තුප්පහි කුඩූකේඩු ගෑණියේක්ද මේ?
මැය එංගලන්තේ රෝගින් වෙන්නෙ මොකද කියා දන්නෙම නැද්ද ලෝක වසංගතේ පෙන්වා ගෝටා පෙරලන්න ට රට අස්ථාවර කරන්නේ?
මැල්කම් රංජිත් සහ පාප්පයා මේ මූසල කත පිටුපස ඇති.
එංගලන්තය ට ආවා නම් වැඩක් කර කාපිය තම මව්බිම උන්ට පාවා නොදී.
විදුර යාත් ගෝටාට ගෙදර යන්න කියන්නේ මේ අවලම් කත සහ ශිරන්ති බැසිල් මැල්කම් සමගම කොටි හපුවන්ටම සම්බන්ධ ඇති.

මැල්කම් ගේ තුප්පහින් ඔක්කොම එක පිටට වට කර ගහනවා සිංහළ බෞද්ධ රාජ්‍යය කඩා පොලවේ ගසා කීතු කීතු කිරීමට. .
සබන් දමා අත සෝදන්නයි සමාජ දුරස්ථ භාවයයි හැර බක පඬිට පුලුවන් බටහිරෙන් දෙන ඕන goobettak ඉස්සීම පමණි.
මේ මිනිහා දන්නවාද පීසීආර් ධන වූ පලියට85%ක් හෝ ඊට වඩාත් රෝගී නොවන බව ත්, සෘන වූ පලියට 30% නිරෝගී නොවන බවත්?
හොර පාරෙන් රාගම private medical college එකට රිංගා අපේ සරසවි දිවිය වසර තුනක් වසා තබන්නට සැලසූ ම මුන් පඬියොත් වෙලා රට ගිනි තියන හැටි භීතිකාව යවමින්.
වසරක්ම අගේට තිසරණ සරණින් රතන සූත්‍රයේ ආරක්ෂාවෙන් සිංහළ ඔසුවල ආරක්ෂාව නිසා රැකුනු රටට මුන් තුප්පහි ඔක්කොම ගැහුවා.
තුප්පහි තුෂාරා විකරමනායක ජාතිද්‍රෝහි කත එදා ඉඳලම කලේ ඒවට ගැරහීම.
මම ලංකාවේ නොසිටියද කොවිඩ් රෝගීන්ට ගිය වසරේ මාර්තු සිට ම සේවය කලද මා හට ආසාදිත වී ගෙදරම සිට දීන කීපයකින් උණ බැස්සෙ ද බඩ යාම සහ ඇඟ රිදීම නැවතුනේ ද දිනපතා සිදු කල පිරිත් සජ්ඣායනා ද ලංකාවේ සොයුරන් කල සෙත් පිරිත් අනුරාධපුර අපේ හාමුදුරුවෝ කල ආශිර්වාද සෙත් පිරිත් සමග මියගිය ප්‍රියන්තා සේනානායක මහත්මියගෙන් හෙළ සුවය දුම් හට්ටියත් නිසාය. මගේ පවුලටම ආසාදනය වූයේ ගෙදරම නිසා වයිරයෙන් සැඟවිය නොහැකි බැවින් වන අතර අප කිසිවෙක් පෙනහැළි කරා කොහෙත්ම නොගියේය. සති2කට පසු කිසිම අමාරුවක් නැති වුවද වැඩට යාමට පෙර නැවත ධන වූ අතර සෘන වූයේ සති 6කට පසුවය. නැවත සේවයට ගිය වසර අග තවත් විශාල ආසාදිතයින් සහ ආසාදිත බව නොපෙන්වා සිටි රොගීන් බහුල විය.
ලංකාවෙ ශ්‍රී ලාංකික තුප්පහින් ගැරහූ ධම්මික මහතාගේ සාදික්කා පැණිය ගෙදරම හදාගෙන මා බිව්වෙ දෙවන වරට නොසැදෙන පිණිස දෙසැම්බරයේ වන අතර තවමත් එන්නතකට ගිනි පිග් වුණේම නැත. මා නම් සුවයෙන් දිනපතා එංගලන්ත වයිරසය ඉන්දීය වයිරසය එන්නත ගත් පසු නැවත ආසාදිත රෝගීන් ද අදටත් ෆයිසරයෙන් සහ ඇස්ට්‍රා කාරයාගෙන්ම එන්නත් ගත් වයස 54 ක රෝගියෙක් cerebral vein thrombosis හැදී ගිය සතියෙ සිහිය නැතිව සිට අද වෙද්දි මා සමග වාට්ටුව රවුමක් ඇවිදපු ඇයටත් මගෙ තෙරුවන් සරණින් හෙට ගෙදර යැවීමට ද උනන්දුවෙන් බලා සිටිමි.
ගිය සතියේ 84 සහ 87 වූ රෝගීන් දෙදෙනෙක් පෙනහළු ධමනියෙ ලේ කැටි හිරවී හුස්ම ගැනීමෙ අපහසුවෙන් විත් ඔවුන් දෙදෙනාද නිසි ප්‍රතිකාර ඉති ඉක්මණින් දී ගෙදරත් යැව්වෙමි.
අපේ රටේ නිදහස් වෙද සේවය අනාචාරය හැසිරෙන විට මා ඉතා ආත්ම තෘප්තිය කින් අසරණ රෝගීන් සුව කරන අතර ඒ කුසල් බලයෙන් සුද්දන්ගේ එන්නත නොමැතිව අදටත් සියළු කෝවිඩ් වේව් පරදා මා ශක්තිමත්ව සිටිමි.
කොරෝනා මාර්ෆියාව තුන්වන ලෝක යුද්ධය සහ නූතන අදිරදවාදය දෝ කියා ඉතා හේතුසහගත සැකයක් දැන් දැන් එන්නේ ලෝක බලවතුන් ලෙස චීනය ඇමෙරිකාවත් කුඩා ස්වයිරී රටවල් බෙදා ගැනීමට පොර කද්දී ඒ වෙනුවෙන් තුප්පහි පිල බටහිරට වගේම ඊනියා ජාතිකවාදී පිල චීනෙටද බෙදී කඹ ඇදිල්ලේ කුජීත බව නිසාය.
ඊනියා උගත්තු කියා තරු වෙන මර්මස්ථාන අල්ලා ගත් තුප්පහින්ට ඇත්තේ තනිකර සිංහළ බෞද්ධ විරෝධය බව දිනපතා හැම තත්පරයේම පසක් වේ.
සියළු රට වැසියන් සිංහළ ජාතියත් අන් ආගම් ජනවර්ග ත් මාණසික ඒකාග්‍රතාව ය ශක්තිය ඇතුව ශ්‍රද්ධාව උපදවා අපගෙ රතන සූත්‍රයේ රැකවරණය පතන්න. සිංහළ ඔසු අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි බව නොපැකිලව ඔබ සැමට පවසා දිරිමත් කරමි. පෙරුම්කායම් කෑල්ලක් ඉඟුරු කොත්තමල්ලි ත් හුමාලයත් වෙන මොනා නැති වුණත් පිහිට වෙනවා.
බටහිර දොස් තර ඔටුන්න දාගත් ඔය තක්කඩි ත් ගෙවල් වල බොන්නේ ඒවාලු ඒත් රෝගීන්ට ඒවා තහනම් කරවන්නේ ඔවුන්ගේ බඩගෝස්තරේට වදින බැවිනි.
නොබියව අපගේ දේවල් ම ගෙන ගිය වසරෙ තත්වයට නැවත පත් වී රටම සුව කරගන්න.
මිය යන්නෝ ද නියතයට අනුව සිදුවේවි තව කල ඇත්තෝ ගලේ ගැසුවද මිය නොයති. සෘතු නියාමය ජනපද රෝග නියාමය කර්ම නියාමය ගැන සියළු භාග්‍යවතුන් වහන්සේලා අවබෝධ කොට දේශනා කලේ බටහිර ඊනියා විද්‍යාව ඒමට මේ බුද්ධාන්තරයේ නම් වසර 2563 කට කලින්.
අපේ කලු සුද්දන් සබන් දදා අත සෝදමින් සුද්දගෙ දත්ත පෙන්වමින් සුද්දා දෙන දෙයක් එනතුරු ගිරා පෝතකයො වුණාට, සිංහළ වෙද මහතුන් ධම්මික මහතාද ඇතුලුව අත්දුටු ප්‍රත්‍යක්ෂ දේ දී අපව සුවෙන් තැබුවා. ඔවුන්ට ද නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයම ලැබේවා තෙරුවන් සරණින්!

කොටින්ම කොරෝනා මාර්ෆියාව කි පීසීආර් එන්නත් පුස්සක් වී අවසන්. කොටින්ම ධන පීසීආරයක් තවත් දින 90 කට එංගලන්තය නම් නැවත නොකරයි එහි ඵල රහිත බැවින්.
පාරම්පරික දේ නැති එංගලන්තයට එන්නත වත් තිබිය යුතුය එහි 60% ක හෝ ඊට වඩා ආරක්ෂිත බවක් ඇතැයි කියා දැනට සැනසෙමු. ඒකත් ඇත්ත වශයෙන්ම අර රෝග ලක්ෂණ නැති ආසාදිතයින් සේ ම විය හැකිය ස්වභාවික ප්‍රතිශක්තිය වඩාත් යෝග්‍ය බව පසුව හෝ වැටහෙනු ඇත. බෝරිස් ජොන්සන් සහ ට්‍රම්ප් දෙදෙනාම herd immunity ගැන කීම ඊනියා විද්‍යාඥයින්ට වඩා සාමාන්‍ය දැණුම උසස් ලෙස ලෝකයා දැන ගනීවී මාර්ෆියාව කාරයෝ කොවිඩ් වලින්ම හෝ වෙන දෙයකින් මෙලොවින් තුරන් වූ දිනෙක. එතෙක් පිටරටට දත නියවන උන්ගේ කතා අහන අමනෝඥ යින් දිහා උපේක්ෂාවෙන්ම බලමු.
දේශිය දේ ගැන අපේ පින වන ථේරවාද බුදු දහමේ අධ්‍යාත්මික ශක්තිය සහ ශාන්තිකර්ම ගැන ගරු කටයුතු ව ශ්‍රද්ධාව ඇතිවභාවිතා කරන්න.
සියළු සිංහළයෝ සහ අන් වර්ගය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තිසරණය පිහිටත් වා පංච ශීලය හෝ උසස් ශිලයම රකිත්වා!

කොටි ඩයස්ප්රෝඩාව සහ පාත්ෆයින්ඩර් ලා අපේ අටමස්ථානයට, ආරණ්‍ය සහ පන්සල් වලට දුක් ගන්නා රාල වී එන්නේ සුමන්දිරන් මංගල ලා ගැසු උගුලයි. බොදු යාන්ත්‍රණය ම ඔවුන්ගේ අතට ගැනීමටයි.

ඒකටම හරියන්න ෆේක් පැවිද්දන් එක පැත්තකින් අධර්මවාදීන් ලෙසද තව පැත්තකින් ඊනියා ධර්මවාදී තරු ලෙසද පෝෂණය කලා.
ඔවුන් ලවාම ත්‍රිපිටක රක්ෂක පණත ලෙස මුළු සම්බුද්ධ ශාසනයම සම්බුද්ධ ධර්මයම විහිළුවකට ලක් කිරීමට ඔවුන්ගේම මූල්‍ය ආධාර ලබන කලණ මිතුරෝ නම් වූ පාප මිතුරෝ හරහා අසපු ලබුනෝරු සහ කහලෝගු බාලයෝ යොදා ගත්තා.

සංඝ භේදයම ඇති කරන ඔවුන් සහ අසපු සහ සිරිල් ගාමිණි මුහුණුපොත් නඩයම තවමත් පණත ට පක්‍ෂ වම උස්සාගෙන යන්නේ ඔවුන්ට ශවීන්ද්‍ර ගේත් බැසිල් ගේත් රනිල් මැල්කම් සහාය උපරිමයෙන් ඇති නිසාමය.

ඔවුන්ට වහ වැටී සිටින සමහරක් ප්රුතගජන භික්ෂූන් වහන්සේලා හෝ උන් වහන්සේලාගේ පැරඬි මුහුණුපොත් ප්රොෆයිල් සර්වාගම් පූට්ටු වට වශී වී ඇත.

මිසදිටු කම සහ මිසදිටුවන්ට අනුබල දීමද දස අකුසල් වලින් ලොකුම අකුසලය යි. උන් වහන්සේ ලාට එය මතක් වේවා!

ශාසනික තර්ජනය මෙතරම් ප්රබලව තිබියදී සර්වාගම් පූට්ටු අස්සට ගියාම එළියට එන්නේ මිසදිටු කොරියාව හෝ පිලිෆීනයකි. එය කරවීමට උගුල් වල පැටලී සිටින අමනෝඥයින්ට ඒවා නිරුවත් කර ප්රත්යක්ෂවම පැහැදිලි කරන අය පිස්සන් ලෙස පෙනේ නම් ඔවුන්ටම පසුව වැටහෙනු ඇත අස්සයා ගිය පසු ඉස්තාලය වසා ඵලක් නැත.

අන්‍ය ආගමික ස්ථාන නඩත්තු කිරීම රජයෙ වගකීම නොවේ. නමුත් බැසිල් ශිරන්ති දිගටම කලේ එයමයි මුස්ලිම් පල්ලි සහ කතෝලික පල්ලිය දුනි. දැන් ඔවුන් දෙදෙනාම විශ්ව පාරමී කොටිසහ වතිකානු නඩය ලවා රජයෙන් කල යුතු බොදු සිද්ධස්ථාන නඩත්තූව අබවුද්ධ පව්ද්ගලික සමාගමකට අයිතිය පවරා ඇත.

රජයෙන් බැරි නම් බොදුනුවන්ගේ සම්මාදමෙන් කල යුත්ත මිසදිටුවන්ට භාර දී බොදුනුවන් බොදු සිද්ධස්ථාන වලින් විස්ථාපනය කර ඒවා වන්දනාවටත් ශිරන්ති රාජපක්‍ෂ ගේ සිරිලිය ගිණුම ට සම්බන්ධ ප්‍රභාත් නානායක්කාර ගිණුමට බැර වෙන දිනය වැඩි ඈතක නැත. මේවා මගේ හිතළු ලෙස ලේබල් ගසා මට පිස්සු කියමින් මුහුණුපොත පුරා පෝස්ට් දාන තක්කඩි හිඟන්නො බොදුවෙසින් සිටින අසුර රැල බව සියළුම සිංහළ බොදුනුවන්ට දන්වා සිටිමි. තම තමන්ගේ පන්සල් ටික ප්‍රවේශම් කරගන්න නැත්නම් අපට ගමේ පන්සලත් හාමුදුරුවොත් නැතිවී අසපුවා සැලසුම් කල ලෙසම පාංශු කූලයටත් ගරහා ඒකත් නැති කරනු ඇත. සිංහල අලුත් අවුරුදු නැකතට ගරහන අසපුවන් සේම බොහො සිල්වත් ධර්මධර කන්දෙගෙදර රාධ හාමුදුරුවෝ පවා කියනු ඇසී ඇත.

මුස්ලිම් ඇෆ්ගනිස්තානය= බොදු ගාන්ධර්ව දේශය
හින්දු ඉන්දියාව = බොදු දඹදිව
මුස්ලිම් මාලදිවයින = බොදු මහිලා දේශය
කිතුනු කොරියාව පිලිෆීනය =පෙර බොදු දේශයන්.

තවමත් අප බොදුනුවන් වසර 500ක් ගියද සුද්දා ගෙන ආ බයිබලය ගත්තේ 3% හෝ 6. දිවි හිමියෙන් රැකගත් සම්බුද්ධ ශාසනයට ගිහි පැවිදි කඳ පණුවන් බස්සා ඇත. ඉතා අවදියෙන් සිට සර්වාගම් පූට්ටු කාර පැවිද්දන් ද මිසදිටුවන් සමග සහවාසය කරන කොයි ආගමත් එකයි කියන්නෝද බයිබලයේ තියෙන්නෙත් ධම්මපදය කියා ගන්නා චීවරය දරා ගෙනම පාවා දෙන අයද හොරට නිදමින් කලණ මිතුරෝට හෝ ඔවුන්ගේම ඒජන්තයින්ය අභිධර්මය ත්‍රිපිටක ය කොපි කරගෙන යන පල්ලි මෙහෙයුමට දායක වන්නොද ශාසනය පල්ලි කරණයේ ම යෙදී සිටී.

ථේරවාදය යනු ඉතාම දුර්ලභ වු අතලොස්සක් වූ ප්‍රඥාවන්තයින්ම පමණක් දිවි හිමියෙන් සුරකින මහාර්ඝ රත්නයකි. එය බටහිර මිසදිටු අන්තර්ජාලය හරහා එන එන ඉල්ලන ඉල්ලන අසුරයින්ට දිය යුත්තක් නොව එය රකින්නේ සිංහළයන්මය සිංහළේ මය. සිංහළ බුද්ධාගම රැකි සියම= බුරුමය රාමඤ්ඤය=තායිලන්තය මය.

ඊනියා ශ්‍රී ලංකා හෝ ශ්‍රී ලාංකික යා නම් නොවේමය.

කොටි ඩයස්ප්රෝඩාව වතිකානු ව සහ පාත්ෆයින්ඩර් විසින් මෙහෙයවන මූල්‍ය ආධාර දෙන ඊනියා කලණ මිතුරෝ සහ විශ්ව පාරමී ලා

කලණ මිතුරෝ යනු අසපුවන්ගෙම බටහිර දායකයන් මයි.
ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ඔවුන්ම කරගත්තේ අපේ ධර්මධර විණයධර හිමිවරුන්ගේ න් එය ඉගෙන ගනිමින් ඔවුන්ට අවශ්‍ය පරිදි ත්‍රිපිටක කොටස් බයිබල් තුන්වෙනි තෙස්තමේන්තුව ට දාගැනීම ටය.

අවසානයේ ඒවා ජේසුගේ අදහස් බවට පෙරලා බුදු රජාණන් වහන්සේ කෙනෙක් සිටියේ ම නැත ලෙසට රවටන්නට මීවන වහරක ඇතුලු අධර්මවාදීන් එවීමයි.

විශ්ව පාරමී යනු ඔවුන්ගේම ආක්‍රමණක දායකයාය. ශිරන්ති කොතනද එය බුදු සසුනට ශාපයකි. සිංහළ බොදුනුවනි වහාම දැනුවත් වන්න.

විශ්ව පාරමී ලා ම කුරගල තම්බින් ගෙන් ගලවා කතෝලික අසපු කරණයට සැදී පැහැදී වේගයෙන් ජනප්‍රිය තරු වූ කහලෝගු හරහාය. නෙල්ලිගල ද ඊනියා ජාත්‍යන්තර සංචාරක මධ්‍යස්ථානයක් කරගත් කහලෝගුව ම කඳුල පාදිලියාට කුලුපඟ ශවින්දර වත් උඩ දමමින් කුරගලට කොටි පල්ලි පිල්ලි වල මුදල් සම්භාරය අද්දවා මිසදිටු අසපුව ක් ම කරගෙන යයි.

ඔවුන්ගේ හිඟන කුලී සේනාවම සිරිල් ගාමිණි පාදිලිවරයාගෙ මුහුණුපොත් නඩයද වේ. මහා බොදු වෙස් ගෙන සියළුම ආරණ්‍ය සේනාසන ඩැහැ ගනිමින් සිටී.

කඩවැද්දුමේ ජිනවංශ හාමුදුරුවන්ට නාඋයනේ අරියධම්ම හාමුදුරුවන්ට මාතර ඥානාරාම හාමුදුරුවන්ට ඒ සියල්ලම පෙනේවා.

අදටවත් වාතාශ්‍රයේ වැදගත් කම කියන්නේ නැහැ. විදුරු වහගෙන AC දාගෙන කවදාවත්ම මේ කරුමෙන් ගැලවෙන්න බෑ.
ජනෙල් දොරවල් ඇරපු ගොඩනැගිල්ලක් හරිම කලාතුරකින් දකින්න තියෙන්නේ දොස් තරයෝ මහාචාරි පට්ටම් දා ගත්තට ඒ ගැන වත් කියා දෙනවාද රටට?
සීතල එංගලන්තෙත් වාතාශ්‍රය වැදගත්කම නිසා ජනෙල් අරිනවා වසංගතේ නිසා
අපේ රටේ දොස් තරයෝ බටහිර කියන ටිකම ගිරා කරනවා WHOඑකේ අණ පිළිපදිනවා සහ ෆාර්මා මාර්ෆියාව ටෙක් නෝ මාර්ෆියාව සමග එන්නත සහ පීසීආර් විකුණමින් ඔවුන්ගේ මුතු ගමනේ. කොටි සහ පල්ලිය ත් හෝටල් මංකොල්ලකාරයිත් ඔවුන්ගේ ඉලක්කයට නිදහසේ යනවා.
රටත් රෝගී කරවලා භිතිකාව යවලම.

කීර්ති රත්නායක යනු නිරතුරුවම සීඅයිඒ රෝ ඒජන්තයෙක් ලෙස බැසිල් වෙනුවෙන් පෙනී සිටි සිංහළ විරෝධී බෞද්ධ විරෝධී ගෝටා විරෝධී ජාතිද්‍රෝහි යෙකි.තවත් පච කියමින් අපේ රටට ඉන්දීය සහ ඇමෙරිකානු හමුදා ගොඩ බැස්සවීමට ගොබෙල් ස් න්‍යාය දාන්න ගිහින් අහුවෙලා වගේ.මංගල සමරවීර ගේ ලංකා ඊනිව්ස් හි ඔහු වෙනුවෙන් කඳුලු සැලීමම දේශද්‍රෝහී බවට ලොකුම සාක්ෂියකි.