මැල්කම් ගේ තුප්පහින් ඔක්කොම එක පිටට වට කර ගහනවා සිංහළ බෞද්ධ රාජ්‍යය කඩා පොලවේ ගසා කීතු කීතු කිරීමට. .
සබන් දමා අත සෝදන්නයි සමාජ දුරස්ථ භාවයයි හැර බක පඬිට පුලුවන් බටහිරෙන් දෙන ඕන goobettak ඉස්සීම පමණි.
මේ මිනිහා දන්නවාද පීසීආර් ධන වූ පලියට85%ක් හෝ ඊට වඩාත් රෝගී නොවන බව ත්, සෘන වූ පලියට 30% නිරෝගී නොවන බවත්?
හොර පාරෙන් රාගම private medical college එකට රිංගා අපේ සරසවි දිවිය වසර තුනක් වසා තබන්නට සැලසූ ම මුන් පඬියොත් වෙලා රට ගිනි තියන හැටි භීතිකාව යවමින්.
වසරක්ම අගේට තිසරණ සරණින් රතන සූත්‍රයේ ආරක්ෂාවෙන් සිංහළ ඔසුවල ආරක්ෂාව නිසා රැකුනු රටට මුන් තුප්පහි ඔක්කොම ගැහුවා.
තුප්පහි තුෂාරා විකරමනායක ජාතිද්‍රෝහි කත එදා ඉඳලම කලේ ඒවට ගැරහීම.
මම ලංකාවේ නොසිටියද කොවිඩ් රෝගීන්ට ගිය වසරේ මාර්තු සිට ම සේවය කලද මා හට ආසාදිත වී ගෙදරම සිට දීන කීපයකින් උණ බැස්සෙ ද බඩ යාම සහ ඇඟ රිදීම නැවතුනේ ද දිනපතා සිදු කල පිරිත් සජ්ඣායනා ද ලංකාවේ සොයුරන් කල සෙත් පිරිත් අනුරාධපුර අපේ හාමුදුරුවෝ කල ආශිර්වාද සෙත් පිරිත් සමග මියගිය ප්‍රියන්තා සේනානායක මහත්මියගෙන් හෙළ සුවය දුම් හට්ටියත් නිසාය. මගේ පවුලටම ආසාදනය වූයේ ගෙදරම නිසා වයිරයෙන් සැඟවිය නොහැකි බැවින් වන අතර අප කිසිවෙක් පෙනහැළි කරා කොහෙත්ම නොගියේය. සති2කට පසු කිසිම අමාරුවක් නැති වුවද වැඩට යාමට පෙර නැවත ධන වූ අතර සෘන වූයේ සති 6කට පසුවය. නැවත සේවයට ගිය වසර අග තවත් විශාල ආසාදිතයින් සහ ආසාදිත බව නොපෙන්වා සිටි රොගීන් බහුල විය.
ලංකාවෙ ශ්‍රී ලාංකික තුප්පහින් ගැරහූ ධම්මික මහතාගේ සාදික්කා පැණිය ගෙදරම හදාගෙන මා බිව්වෙ දෙවන වරට නොසැදෙන පිණිස දෙසැම්බරයේ වන අතර තවමත් එන්නතකට ගිනි පිග් වුණේම නැත. මා නම් සුවයෙන් දිනපතා එංගලන්ත වයිරසය ඉන්දීය වයිරසය එන්නත ගත් පසු නැවත ආසාදිත රෝගීන් ද අදටත් ෆයිසරයෙන් සහ ඇස්ට්‍රා කාරයාගෙන්ම එන්නත් ගත් වයස 54 ක රෝගියෙක් cerebral vein thrombosis හැදී ගිය සතියෙ සිහිය නැතිව සිට අද වෙද්දි මා සමග වාට්ටුව රවුමක් ඇවිදපු ඇයටත් මගෙ තෙරුවන් සරණින් හෙට ගෙදර යැවීමට ද උනන්දුවෙන් බලා සිටිමි.
ගිය සතියේ 84 සහ 87 වූ රෝගීන් දෙදෙනෙක් පෙනහළු ධමනියෙ ලේ කැටි හිරවී හුස්ම ගැනීමෙ අපහසුවෙන් විත් ඔවුන් දෙදෙනාද නිසි ප්‍රතිකාර ඉති ඉක්මණින් දී ගෙදරත් යැව්වෙමි.
අපේ රටේ නිදහස් වෙද සේවය අනාචාරය හැසිරෙන විට මා ඉතා ආත්ම තෘප්තිය කින් අසරණ රෝගීන් සුව කරන අතර ඒ කුසල් බලයෙන් සුද්දන්ගේ එන්නත නොමැතිව අදටත් සියළු කෝවිඩ් වේව් පරදා මා ශක්තිමත්ව සිටිමි.
කොරෝනා මාර්ෆියාව තුන්වන ලෝක යුද්ධය සහ නූතන අදිරදවාදය දෝ කියා ඉතා හේතුසහගත සැකයක් දැන් දැන් එන්නේ ලෝක බලවතුන් ලෙස චීනය ඇමෙරිකාවත් කුඩා ස්වයිරී රටවල් බෙදා ගැනීමට පොර කද්දී ඒ වෙනුවෙන් තුප්පහි පිල බටහිරට වගේම ඊනියා ජාතිකවාදී පිල චීනෙටද බෙදී කඹ ඇදිල්ලේ කුජීත බව නිසාය.
ඊනියා උගත්තු කියා තරු වෙන මර්මස්ථාන අල්ලා ගත් තුප්පහින්ට ඇත්තේ තනිකර සිංහළ බෞද්ධ විරෝධය බව දිනපතා හැම තත්පරයේම පසක් වේ.
සියළු රට වැසියන් සිංහළ ජාතියත් අන් ආගම් ජනවර්ග ත් මාණසික ඒකාග්‍රතාව ය ශක්තිය ඇතුව ශ්‍රද්ධාව උපදවා අපගෙ රතන සූත්‍රයේ රැකවරණය පතන්න. සිංහළ ඔසු අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි බව නොපැකිලව ඔබ සැමට පවසා දිරිමත් කරමි. පෙරුම්කායම් කෑල්ලක් ඉඟුරු කොත්තමල්ලි ත් හුමාලයත් වෙන මොනා නැති වුණත් පිහිට වෙනවා.
බටහිර දොස් තර ඔටුන්න දාගත් ඔය තක්කඩි ත් ගෙවල් වල බොන්නේ ඒවාලු ඒත් රෝගීන්ට ඒවා තහනම් කරවන්නේ ඔවුන්ගේ බඩගෝස්තරේට වදින බැවිනි.
නොබියව අපගේ දේවල් ම ගෙන ගිය වසරෙ තත්වයට නැවත පත් වී රටම සුව කරගන්න.
මිය යන්නෝ ද නියතයට අනුව සිදුවේවි තව කල ඇත්තෝ ගලේ ගැසුවද මිය නොයති. සෘතු නියාමය ජනපද රෝග නියාමය කර්ම නියාමය ගැන සියළු භාග්‍යවතුන් වහන්සේලා අවබෝධ කොට දේශනා කලේ බටහිර ඊනියා විද්‍යාව ඒමට මේ බුද්ධාන්තරයේ නම් වසර 2563 කට කලින්.
අපේ කලු සුද්දන් සබන් දදා අත සෝදමින් සුද්දගෙ දත්ත පෙන්වමින් සුද්දා දෙන දෙයක් එනතුරු ගිරා පෝතකයො වුණාට, සිංහළ වෙද මහතුන් ධම්මික මහතාද ඇතුලුව අත්දුටු ප්‍රත්‍යක්ෂ දේ දී අපව සුවෙන් තැබුවා. ඔවුන්ට ද නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයම ලැබේවා තෙරුවන් සරණින්!
කොටින්ම කොරෝනා මාර්ෆියාව කි පීසීආර් එන්නත් පුස්සක් වී අවසන්. කොටින්ම ධන පීසීආරයක් තවත් දින 90 කට එංගලන්තය නම් නැවත නොකරයි එහි ඵල රහිත බැවින්.
පාරම්පරික දේ නැති එංගලන්තයට එන්නත වත් තිබිය යුතුය එහි 60% ක හෝ ඊට වඩා ආරක්ෂිත බවක් ඇතැයි කියා දැනට සැනසෙමු. ඒකත් ඇත්ත වශයෙන්ම අර රෝග ලක්ෂණ නැති ආසාදිතයින් සේ ම විය හැකිය ස්වභාවික ප්‍රතිශක්තිය වඩාත් යෝග්‍ය බව පසුව හෝ වැටහෙනු ඇත. බෝරිස් ජොන්සන් සහ ට්‍රම්ප් දෙදෙනාම herd immunity ගැන කීම ඊනියා විද්‍යාඥයින්ට වඩා සාමාන්‍ය දැණුම උසස් ලෙස ලෝකයා දැන ගනීවී මාර්ෆියාව කාරයෝ කොවිඩ් වලින්ම හෝ වෙන දෙයකින් මෙලොවින් තුරන් වූ දිනෙක. එතෙක් පිටරටට දත නියවන උන්ගේ කතා අහන අමනෝඥ යින් දිහා උපේක්ෂාවෙන්ම බලමු.
දේශිය දේ ගැන අපේ පින වන ථේරවාද බුදු දහමේ අධ්‍යාත්මික ශක්තිය සහ ශාන්තිකර්ම ගැන ගරු කටයුතු ව ශ්‍රද්ධාව ඇතිවභාවිතා කරන්න.
සියළු සිංහළයෝ සහ අන් වර්ගය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තිසරණය පිහිටත් වා පංච ශීලය හෝ උසස් ශිලයම රකිත්වා!

