කොටි ඩයස්ප්රෝඩාව සහ පාත්ෆයින්ඩර් ලා අපේ අටමස්ථානයට, ආරණ්‍ය සහ පන්සල් වලට දුක් ගන්නා රාල වී එන්නේ සුමන්දිරන් මංගල ලා ගැසු උගුලයි. බොදු යාන්ත්‍රණය ම ඔවුන්ගේ අතට ගැනීමටයි.
ඒකටම හරියන්න ෆේක් පැවිද්දන් එක පැත්තකින් අධර්මවාදීන් ලෙසද තව පැත්තකින් ඊනියා ධර්මවාදී තරු ලෙසද පෝෂණය කලා.
ඔවුන් ලවාම ත්‍රිපිටක රක්ෂක පණත ලෙස මුළු සම්බුද්ධ ශාසනයම සම්බුද්ධ ධර්මයම විහිළුවකට ලක් කිරීමට ඔවුන්ගේම මූල්‍ය ආධාර ලබන කලණ මිතුරෝ නම් වූ පාප මිතුරෝ හරහා අසපු ලබුනෝරු සහ කහලෝගු බාලයෝ යොදා ගත්තා.
සංඝ භේදයම ඇති කරන ඔවුන් සහ අසපු සහ සිරිල් ගාමිණි මුහුණුපොත් නඩයම තවමත් පණත ට පක්‍ෂ වම උස්සාගෙන යන්නේ ඔවුන්ට ශවීන්ද්‍ර ගේත් බැසිල් ගේත් රනිල් මැල්කම් සහාය උපරිමයෙන් ඇති නිසාමය.
ඔවුන්ට වහ වැටී සිටින සමහරක් ප්රුතගජන භික්ෂූන් වහන්සේලා හෝ උන් වහන්සේලාගේ පැරඬි මුහුණුපොත් ප්රොෆයිල් සර්වාගම් පූට්ටු වට වශී වී ඇත.
මිසදිටු කම සහ මිසදිටුවන්ට අනුබල දීමද දස අකුසල් වලින් ලොකුම අකුසලය යි. උන් වහන්සේ ලාට එය මතක් වේවා!
ශාසනික තර්ජනය මෙතරම් ප්රබලව තිබියදී සර්වාගම් පූට්ටු අස්සට ගියාම එළියට එන්නේ මිසදිටු කොරියාව හෝ පිලිෆීනයකි. එය කරවීමට උගුල් වල පැටලී සිටින අමනෝඥයින්ට ඒවා නිරුවත් කර ප්රත්යක්ෂවම පැහැදිලි කරන අය පිස්සන් ලෙස පෙනේ නම් ඔවුන්ටම පසුව වැටහෙනු ඇත අස්සයා ගිය පසු ඉස්තාලය වසා ඵලක් නැත.
අන්‍ය ආගමික ස්ථාන නඩත්තු කිරීම රජයෙ වගකීම නොවේ. නමුත් බැසිල් ශිරන්ති දිගටම කලේ එයමයි මුස්ලිම් පල්ලි සහ කතෝලික පල්ලිය දුනි. දැන් ඔවුන් දෙදෙනාම විශ්ව පාරමී කොටිසහ වතිකානු නඩය ලවා රජයෙන් කල යුතු බොදු සිද්ධස්ථාන නඩත්තූව අබවුද්ධ පව්ද්ගලික සමාගමකට අයිතිය පවරා ඇත.
රජයෙන් බැරි නම් බොදුනුවන්ගේ සම්මාදමෙන් කල යුත්ත මිසදිටුවන්ට භාර දී බොදුනුවන් බොදු සිද්ධස්ථාන වලින් විස්ථාපනය කර ඒවා වන්දනාවටත් ශිරන්ති රාජපක්‍ෂ ගේ සිරිලිය ගිණුම ට සම්බන්ධ ප්‍රභාත් නානායක්කාර ගිණුමට බැර වෙන දිනය වැඩි ඈතක නැත. මේවා මගේ හිතළු ලෙස ලේබල් ගසා මට පිස්සු කියමින් මුහුණුපොත පුරා පෝස්ට් දාන තක්කඩි හිඟන්නො බොදුවෙසින් සිටින අසුර රැල බව සියළුම සිංහළ බොදුනුවන්ට දන්වා සිටිමි. තම තමන්ගේ පන්සල් ටික ප්‍රවේශම් කරගන්න නැත්නම් අපට ගමේ පන්සලත් හාමුදුරුවොත් නැතිවී අසපුවා සැලසුම් කල ලෙසම පාංශු කූලයටත් ගරහා ඒකත් නැති කරනු ඇත. සිංහල අලුත් අවුරුදු නැකතට ගරහන අසපුවන් සේම බොහො සිල්වත් ධර්මධර කන්දෙගෙදර රාධ හාමුදුරුවෝ පවා කියනු ඇසී ඇත.
මුස්ලිම් ඇෆ්ගනිස්තානය= බොදු ගාන්ධර්ව දේශය
හින්දු ඉන්දියාව = බොදු දඹදිව
මුස්ලිම් මාලදිවයින = බොදු මහිලා දේශය
කිතුනු කොරියාව පිලිෆීනය =පෙර බොදු දේශයන්.
තවමත් අප බොදුනුවන් වසර 500ක් ගියද සුද්දා ගෙන ආ බයිබලය ගත්තේ 3% හෝ 6. දිවි හිමියෙන් රැකගත් සම්බුද්ධ ශාසනයට ගිහි පැවිදි කඳ පණුවන් බස්සා ඇත. ඉතා අවදියෙන් සිට සර්වාගම් පූට්ටු කාර පැවිද්දන් ද මිසදිටුවන් සමග සහවාසය කරන කොයි ආගමත් එකයි කියන්නෝද බයිබලයේ තියෙන්නෙත් ධම්මපදය කියා ගන්නා චීවරය දරා ගෙනම පාවා දෙන අයද හොරට නිදමින් කලණ මිතුරෝට හෝ ඔවුන්ගේම ඒජන්තයින්ය අභිධර්මය ත්‍රිපිටක ය කොපි කරගෙන යන පල්ලි මෙහෙයුමට දායක වන්නොද ශාසනය පල්ලි කරණයේ ම යෙදී සිටී.
ථේරවාදය යනු ඉතාම දුර්ලභ වු අතලොස්සක් වූ ප්‍රඥාවන්තයින්ම පමණක් දිවි හිමියෙන් සුරකින මහාර්ඝ රත්නයකි. එය බටහිර මිසදිටු අන්තර්ජාලය හරහා එන එන ඉල්ලන ඉල්ලන අසුරයින්ට දිය යුත්තක් නොව එය රකින්නේ සිංහළයන්මය සිංහළේ මය. සිංහළ බුද්ධාගම රැකි සියම= බුරුමය රාමඤ්ඤය=තායිලන්තය මය.
ඊනියා ශ්‍රී ලංකා හෝ ශ්‍රී ලාංකික යා නම් නොවේමය.
