මැල්කම් සහ ස්ටාලින් ලා මස් රාත්තලම ඉල්ලමින් බොදු ලේ පිපාසාවෙන් පෙලෙති. ත්‍රිපිටක පණත ඉල්ලන කිරුලපන කහලෝගු සාදුට අනුව බොදු අපට ඇත්තේ පල්ලි ලෙඩක්ලු.කහලෝගුව නොව බොදුනුවන්ගේ ලේ බොන මාපිල්ලු එන්නේ කජෝලික සභාවෙන් නම් අපේ ප්‍රවේශම අපම සොයා ගත යුතුයි කහලෝගුවෝ.තව දෙයක් ඔය ඒකනායක මහතාට මම කියා පටලගන්නේ ඔහේ දන්න හැටියට ඕක මාණසික රෝගය සේ පෙනේ නම් එය විකුර්තියකි. ප්‍රකුර්තියට පත් වනු මැනවි.මට ලැබෙන ඩොලරයක් නම් නැත ගිලනුන්ට සේවය කර ලැබෙන වැටුප පවුම් වලින් මිසක්.ඔහේට නම් ලොකු අමාරුවක් ඇති බව පේනවා බෝන් අගේන් ආගම ගෙන ඒමට ඇජෙන්ඩා 21 සමග එක් රටක් එක් ආගමක් ලෙසට පල්ලියේ ම බොදු වෙස් ගත් කහලෝගුවක් ලෙසට වතිකානුවේ පැවැත්ම වෙනුවෙන්. ඔහේව එංගලන්ත හමුදාවටත් බුදු දහම ඉගැන්වීමට තෝරා ගත් බව කිව්වේ නම් ඩොලර් වලින් ව්යාප්රුතිය ට ගෙවීම විය හැකිය. සිංහළ බොදුනුවන් ට වත් ලෝක වාසී ථේරවාද බොදුනුවන් කිසිවෙක් ට ඔහේ ඔය රඟපාන ත්‍රිපිටක ඊනියා රක්ෂක පණත ලෙස ශාස්තෘද්‍රෝහී පණත ගෙන ඒමට ඉඩ නොතියමු.සෝම හිමිපාණන් අපවත් කල එවැන්ජලික නඩය විසින් පුම්බපු කහලෝගු දැන් සම්බුද්ධ ශාසනයේ සහ බුදු දහමේ අයිතිකාරයෝ වෙලා.

සමහරක් සිංහල කඩවල් වලට ගියාම හරියට අපි උන්ගෙන් නයට සල්ලි ඉල්ලන්න ගියා වගේ සලකන්නේ. මුස්#ම් ව් යාපාර වර්ජනය කරන්න ඉස්සර වෙලා සිංහල ව්‍යාපාරිකයෝ හැදෙන්න ඕන; කියන කතාවට උත්තර ය

සිංහල ව්‍යාපාරිකයින්ගේ අඩුපාඩු තියනවා තමයි .නමුත් සිංහල ව්‍යාපාරිකයන් හැදිලා මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න ගියොත් එම දිනට කලින් අපි කඩු ගෑවිලා ඉවරයි.එමනිසා අපි ආවස්ථික තීරණයක් ගන්න වෙලා තියෙනවා.

.නිවැරදි තීරණ ගැනීම කියලා කාරණය මෙතනදි වැදගත් වෙනවා .පිටස්තරයෙකුගේ බලපෑමක් ඉදිරියේ අපේ වැරදි කතා කර කර ඉන්නව ද කියන එක එම ආවස්ථික කාරණයයි . ඔබ අකමැති යම් කාරණා දෙකක් තියෙනවා කියලා හිතන්න .ඔබට දීර්ඝකාලීනව අයහපතක් සිදුවන කාරණයට මුලින් විරුද්ධ වෙන්න .ඉන්පසු අනිත් කාරණයට ඔබ කෙටි කාලීන විසඳුමක් හොයන්න. නැතිනම් ඔබ තීරණ ගැනීමේ අදක්ෂයෙක්. උඹ දීර්ඝකාලීන අයහපත නොසලකා කෙටිකාලීන අයහපතට විරුද්ධව කටයුතු කළ ඔබ විනාශයට පත් වේවි .ඔය කාරණාවට දිය හැකි දේශපාලන උදාහරණයක් අප රටේ ඉතිහාසයෙන් ගන්න පුළුවන් .ලංකාවේ පළවෙනි මැතිවරණයේදී යුඇන්පියට වඩා වැඩිපුර ඡන්ද ප්‍රමාණයක් වාමාංශිකයෝ ගත්තා .නමුත් වාමාංශිකයන්ගේ ඇතුලේ බෙදීම් නිසා වාමාංශිකයින්ට ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වුණා ..යූඑන්පී ආණ්ඩුව පිහිටෙව්වා .

අපි හැදෙන එක වෙනම කතාවක් නමුත් ඔවුන් ව වර්ජනය කරන්න ඕන කියන එක අපි ප්‍රතික්ෂේප කරන්න බැහැ .ඔවුන් ගේ පිරිස සහ ආර්ථික ශක්තිය අනුව ඔවුන් යම් දිනක සිංහලයින් සමූල ඝාතනය කරන බව ඉතාම පැහැදිලියි එය ඔවුන්ගේ ආගමික න්‍යාය ධර්මයේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා .ඒ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල ඔවුන් එය ප්‍රායෝගිකව කරලා පෙන්නලා තියෙනවා .එම නිසා මෙම ව්‍යසනයට එරෙහිවන්නට අටුවා ටීකා අවශ්‍ය නැහැ

.මුස්ලිම් වෙළෙන්දෝ පාරිභෝගිකයින්ට හොඳට කතා කරලා සිංහලයින් ගේ සිත් දිනා ගෙන ව්‍යාපාර කරන්නේ ඔහුගේ ගාන හැදෙනකන් විතරයි .මේ රට කඩු ගන්ඩ තරමට ඔවුන්ගේ ප්‍රමාණය හැදුනට පස්සේ ඔවුන් හැසිරෙන විදිහ බේරුවල කාත්තන්කුඩි කාත්තන්කුඩිය ප්‍රදේශ වල ඇවිදල බලපුහාම තේරුම් ගන්න පුළුවන් .ඌ පාරෙන් අයින් වෙන්නෙ නැහැ .කිසිම රෙස්පෙක්ට් එකක් නැහැ .උන් සියයට සියයක් අනිත් පැත්තට හැරෙනවා .එම නිසා මුස්ලිම් මිනිස්සු පොඩි කාලෙකට කරන රැවටිල්ලට මුස්ලිම් ව්‍යාපාරිකයෝ හොඳයි සිංහල ව්‍යාපාරික ව නරකයි කියල තීරණ ගන්න එපා .මුස්ලිම් මිනිහගේ සහනශීලිත්වය සංහිඳියාවක් බෙල්ල කපන කං විතරයි .ලෝකේ සිද්ධවෙන දේවල් බලල ඔලුව හදා ගන්නඅපි කියන්නේ

වර්ජනය කරන්න ඕන ව්‍යාපාර කරන්න දන්නේ නැති සිංහල ව්‍යාපාරිකයෝ නොවෙයි මෙවැනි අදහස් දරණ සිංහල නාමයෙන් පෙනී සිටින අයගෙන් යි .අප සැක කරන්නේ ඔවුන් බොහෝ විට සිංහල නොව අසිංහල බවයි

සිංහලයෝ කොහොමත් අභිමානවත් ජාතියක් .ඔවුන්ගේ අභිමානය ඔවුන්ට ලැබිලා තියෙන්නේ ජාතික චින්තනය උජුපටිපන්න බව ස්වයංපෝෂිත භාවය යන ආදී කරුණු එක්කයි .ඇතැමුන් එය ආඩම්බරයක් කියලා වැරදියට වටහා ගෙන ඉන්නවා.ඔය ආඩම්බරයි කියන අභිමානවත් මිනිස්සු ඉතාම සංවේදී .මිනිසකු කරදරයට පත් උනහම උන්ලෝකයේ අන් එහෙම ජාතියට වඩා මනුෂ්‍යත්වයට ලෙන්ගතු ජාතියක් සිංහල.නමුත් මුස්#ම් වරු බලන්න .උන් මිත්‍රශීලී මිත්‍රශීලි නිහතමානී වගේ අපිට පෙනුනට ඒ උන්ගේ නිවටකම .උන්ගේ වැඩේ කරගන්න උන් ඕන විදිහට නිවට වෙනවා මේක ඇතැම් සංකර සිංහලයින් තේරුම් ගන්නේමිත්‍රශීලි නිහතමානී ගතියක් විදියටයි .
සිංහල ව්‍යාපාරිකයින්ගේ ලංකාවේ ගැන කතා කරන කතා කරන සිංහලයින් යම් දිනක ව්‍යාපාරයක් ආරම්භ කරන තත්ත්වයකට තත්වයකට පත් වුන හොත් ඔහුටත් ඒ අභිමානේ ලැබිලා අභිමානවත් පුද්ගලයෙක් වෙනවා .එදාට තවත් සිංහලයෙක් කියයි ඔහුව ආඩම්බරයි කියලා .

මුස්ලිම් රටවල මුස්ලිම් මිනිස්සුන්ගෙත් ඒ අභිමානය ආඩම්භරයක් විදියට අපිට පෙනෙන්න තියෙනවා .ඒ විතරක් නො වෙයි මුස්ලිම් වරු බහුලව ප්‍රදේශ ජීවත් වෙන අප රටේ ඇතැම් ප්‍රදේශ වල ඔය කියන අභිමානය ආඩම්බරයක් විදියට අපිට දකින්න පුළුවන් .
මුස්ලිම්වරුන්ගේ මිත්‍රශීලීත්වයලෙස අපි වැරදියට වටහා ගෙන තිබෙන උන්ගේ ව්‍යාපාරික නිවට කමට රැවටිලා මේ රට මුස්ලිම්කරණය වුණාට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ නැහැ .දකින්න අපි ඉතිරි වෙන්නෙත් නැහැ වෙන වෙන රටක සිදුවන දේ බලල තමයි එය අපි තේරුම් ගත යුත්තේ .

අනෙක් වැදගත් කාරණය තමයි මුස්ලිම් වරු අප රටේ ස්ථාපිත නොවූ සුළුතරය වීම .එම නිසා ඔවුන් සාමූහික විඥානය කින් යුක්ත පිරිසක් .සාමුහික විඥානයක් ගොඩනැගුණ පස්සේ ඔවුන් යම් පොදු අරමුණකට ගොනු වෙනවා .එහිදී ඔවුන් අනෙකුත් අවශේෂ බෙදීම් තාවකාලිකව යටපත් කරනවා .අද අප රටේ මුස්ලිම් වරුන්ගේ තිබෙන සහජීවනය සාමූහිකත්වය මිත්‍රශීලී භාවය ඒ අන් කිසිවක් සඳහා නොවේ ව්‍යාපාරික ආධිපත්‍ය ගොඩ නඟා ගැනීම තෙක් සහ අප රටේ මුස්ලිම් රාජ්‍යයක් ගොඩ නැගෙනා තෙක්ය.මුස්ලිම් රාජ්‍යයක් ගොඩ නැගුනු පසුව ඔවුන්ට සුපුරුදු පරිදි ඔවුන් බෙදීම් නිර්මාණය කරගෙන තම තමුන් යුද්ධ කරති .ගහ මරා ගනිති .සුන්නි සියා වශයෙන් ගෝත්‍රික වශයෙන් ඇන කොටා ගනිති.එම නිසා මුස්ලිම්වරුන් ගේ තාවකාලික රංගනය සිංහලයින්ගේ අභිමානය සමග සංසන්දනය කර වැරදි විනිශ්චයන්ට ගොස් ජාතිය විනාශ කර ගත යුතු නැත.

රාජපක්ෂ පතිරණ /2019-11-08
.

හෙළ සුවය දුම් හට්ටියට ත්‍රිපිටකයට පහර ගහපු ඩැනිස්ටර් එල් පෙරේරා ජාතිද්‍රෝහි පට්ට හොරෙකි

ඩැනිස්ටර් තමා දුම් හට්ටියට පහර දෙන්නෙත්, ත්‍රිපිටකේ විකෘති කියන්නෙත්, මහාවංශෙට ගහන්නෙත් ධම්මික බණ්ඩාර මහතාට ගහන්නෙත් රාජිත සමග පුස්කොල පොත් ටික ඇමෙරිකාවට විකුණන් කාල තියෙන්නෙත්

Letter to Dr Amanda Wijewickrama

I have plenty of experience dealing with COVID patients since march last year. It is very thrombogenic condition almost like vasculitic condition too. I have had patients with so many pulmonary embolism DVT portal vein thrombosis coeliac arterial thrombus iliac thrombus splenic infarct etc. Other than pneumonitis plenty of them had myocarditis hepatitis renal failure etc. Since early this year I am seeing more cases with post vaccine thromboembolism. Currently I have one with massive PE, another with coeliac arterial thrombus and subclavian thrombus. Yesterday I discharged the lady of 54 who has had cerebral vein thrombus after astra zeneca 2nd dose. Last week I send the one with bilateral PE who has had 2nd Pfizer dose. 3 weeks ago I had portal vein thrombus case. Currently one more has post vaccine COVID positive pneumonitis and PE now unwell with leukaemoid reaction too may have underlying CLL. WBC risen from 6000 to 82000. My patients were treated with full dose tinzaparin since I felt it is prothrombogenic since May last year. In fact when the younger patients were dying in ITU my elderly patients went home on anticoagulants. I have even seen them in my clinic doing well. Most of them kept on anticoagulation for 6 months and reviewed. I always see my sick patients daily basis as consultant. I hear in our motherland doctors even do not see the patients. How could they save the treatable patients obviously they will die. Though England has has 150000 deaths by end of last year I tried my best to treat them well and save. Few patients I lost are 98 year 99 years one with false negative massive pneumonitis 84 with pneumonitis and portal vein thrombus who developed DIC another one left hospital against medical advise who developed hepatitis with likely portal vein thrombus. Currently risk is higher post vaccine thromboembolism. There is no point doing useless PCR in all and hunt for numbers and send phobia without preventing deaths and morbidity. I had so many false negative cases but very ill about 30%. Also majority asymptomatic positive cases about 85 to 90%.
Country like ours wasting money for PCR is a crime. It only fatten the marfia of them. Having vaccine s with prothrombogenic tendency especially AZ Pfizer are in fact is deliberatey making genocide on our poor country. When the majority are asymptomatic positive they indeed have their natural immunity. Why you offer vaccine as blanket rule. With the revealing evidence you could indeed implement your guidelines much better and save our innocent people. I have had infection from my patients last year end of May. I did not even have much symptoms other than aches and fever 3 days and bit of diarrhoea. I only used our traditional Sinhala food and medicine. End of the year had the nutmeg coriander ginger manuka honey. I still have my natural immunity. Did not have vaccine especially I am hypercholesterolemic and did not want anymore thrombogenic causes. Therefore I would confidentially suggest to you implementing your guidelines to check saturation if there is any suspicion of infection and do the DDimer to ensure no thrombus anywhere. All the patients who are dying in motherland I am sure are PE, CVT and other clots with multi organ failure. Please tell all the hospitals to give full dose enoxaparin and review bleeding risk in appropriate cases. I will send some guidelines in my hospital which you can adapt. Definitely doctors should be seeing and assessing patients and COVID should not be projected as a taboo like leprosy or STD. It is pathetic the way jvp and non buddhist doctors in our country trying to show off data from west and send phobia out to innocent people. Their is no need of lock down at all or even quaranteen so much for hoteliers to do their marfia. Please please make your guidelines properly. Definite test should be DDimer rather than PCR and treat with therapeutic dose enoxaparin and look for the symptoms where the clots are.

62 කුමන්ත්‍රණයේ විත්තිකරුවෝ නිදහස් වීමේ රහස දන්නවාද

ඔවුන් සියලු දෙනාම නිදහස් වූයේ “ප්‍රිවි” කවුන්සිල් විභාගයේදීය. ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශ අනුව මේ නඩුව ඉහළ උසාවියක අසාර්ථක වන බව කියැවුණේය. ඔහු කරුණු පෙන්වා දුන්නේය. මේ විත්තිකරුවන් සියළු දෙනාම නිදහස් වූයේ කුමන්ත්‍රණයක් අසාර්ථක වුවත් එවැනි කුමන්ත්‍රණයක් තිබුණ බව නඩුවේදී ඔප්පුවූ බව හෙළිවීමෙන්ය. මේ නඩුව පැවැරීමේදී ඇතිවූ යම් ප්‍රධාන කරුණු නිසා විත්තිකරුවන් නිදහස් කිරීමට සිදුව ඇති බව ප්‍රිවි කවුන්සිල් තීරණයේ සඳහන් විය. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා කුමන්ත්‍රණය හෙළි කළේය. වැරැදිකරුවන් අත්අඩංගුවට ගත්තේය. නඩුව අසාර්ථක වූයේ ඉහළ උසාවියේදීය.

රජය පෙරළීමට කතෝලික කුමන්ත්‍රණයක් තිබුණ බව නොරහසකි. එය උසාවියේදී ඔප්පු වූයේය. සමහර විත්තිකරුවන් පාපොච්ඡාරණය කළේ කුමන්ත්‍රණයක් තිබුණ බව කියමින්ය.

ප්‍රධාන විත්තිකරුවෙකු වූ කර්නල් ද සේරම් සාක්ෂි දිමේදී කියා සිටියේ මේ කුමන්ත්‍රණයේ සැලැස්ම ඔහු සතු බවයි.

දක්ෂ නීතිඥයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අනුව පෙනී ගියේ විභාගය පැවැත්වූ ආකාරය වැරැදි බවයි. ඔහු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා දිගින් දිගටම විවේචනය කළේ පාර්ලිමේන්තුවේදීය.

ඔහු ඉදිරිපත් කළ තර්ක පසුව ප්‍රිවි කවුන්සලයට පවා පිළිගැනීමට එකඟවීමට සිදුවූ නිසයි. විත්තිකරුවන් නිදහස් වූයේ.

සර් ජෝන් සහ ඩඩ්ලි සේනානායක මහතාට විරුද්ධව ඉදිරිපත් කළ සාක්ෂි ද ඔප්පු කිරීමට නොහැකිවිය. එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ලෙස එවකට සිටි උදවිය මේ විත්තිකරුවන් සියලු දෙනාම පෞද්ගලිකව දැන සිටි බව ඔප්පු විය.

මේ සියළු දෙනාම පාහේ ඉගෙන ගෙන ඇත්තේ ලංකාවේ ප්‍රධාන පාසල්වලය. එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ද ඉගෙන ගෙන ඇත්තේ ඒ පාසල්වලමයි. පසුව ක්‍රීඩා සමාජවලද සාමාජිකයන් ලෙස කටයුතු කළහ. ඒ “සිංහල ක්‍රීඩා සමාජය” “දෙමළ ක්‍රීඩා සමාජය” සහ “කෝල්ට්ස්” ක්‍රීඩා සමාජයයි.

1962 කුමන්ත්‍රණයේ විත්තිකරුවන් සියළු දෙනාම කුමන්ත්‍රණයක් කිරීමට ලෑස්ති වූ බව ලංකාවේ පැවැත්වූ නඩු විභාගයේදී ඔප්පු විය. මේ නිසයි සියලු දෙනාටම දඬුවම් කළේ. එහෙත් ප්‍රිවි කවුන්සලයට කළ අභියාචනයෙන් පසු ඔවුහු නිදහස් වූහ. මේ තත්ත්වය මුළු රටම පිළිගත්තේය. විස්තර ගැන දැනගත් සැවෝම පිළිගත්තේ මෙය “කතෝලික කුමන්ත්‍රණයක්” බවත් ආණ්ඩුව පෙරළීමට බවත්ය.

මේ කාලයේදී කුමන්ත්‍රණකරුවන් කියා සිටියේ වාමාංශික වෘත්තිය සමිති වැඩ වර්ජන ආදිය නිසා රටේ ආර්ථික තත්ත්වය පිරිහී ගොස් රටේ ජනතාව කන්ට බොන්ට දෙයක් නැති වෙන නිසා මේ කුමන්ත්‍රණය සංවිධාන කළ බවයි. එහෙත් වාමාංශික නායකයින් මේ නිසා අත්අඩංගුවට ගන්න බව කියා නැත. මේ නායකයින්ගේ සැලැස්මේ මූලික වශයෙන් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි. ඒ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ලේකම් වරයෙකුව සිටි ඇන් කියු ඩයස්, හමුදාවේ දෙවෙනි ප්‍රධානියා ලෙස කටයුතු කළ ජනරාල් රිචඩ් උඩුගම සහ තවත් කීප දෙනෙකි. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක හැරෙන්නට අත්අඩංගුවට ගැනීමට ලෑස්තිව සිටියේ බෞද්ධයන්ය.

දේශපාලන නායකයින්ගෙන් සඳහන් වූයේ පිලිප් ගුණවර්ධන මහතාය. ඔහුට ශක්තිමත් බෞද්ධ සම්බන්ධකම් තිබුණ නිසා බව පසුව හෙළිවේ.

මේ කුමන්ත්‍රණයට සම්බන්ධවූ සෑම විත්තිකරුවෙකුම ඒ අයගේ රක්ෂා සියල්ලක්ම ලැබුවේ ඉන්පසු බලයට පත්වූ ඩඩ්ලි සේනානායක ආණ්ඩුවෙන්ය. හිඟ මුදල් සියළු දෙනාටම ලැබුණි. සියලු තනතුරු ලැබුණේය. එක් කොටසක් ආපසු හමුදාවට හා පොලිසියට නොගොස් සේවා කාලය අනුව විශ්‍රාම ලැබීය. තවත් සමහරු ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තයේ පදිංචි වූහ. රජයක් පෙරළීමට ගිය කුමන්ත්‍රණකාරයින්ට ඒ කුමන්ත්‍රණය නිසා පාඩුවක් වූයේ නැත.

මින්පසු ද කුමන්ත්‍රණ යුගයක් ආරම්භ විය. 1964 දේශපාලන කුමන්ත්‍රණයක්ද හමුදාවේ බෞද්ධ කුමන්ත්‍රණයක්ද සැලසුවත් එයද අසාර්ථක විය. ඒ නඩුවේ විත්තිකරුවන් සියළු දෙනාම ලංකාවේදී නිදහස් වූහ. එය ඉතා අසාර්ථකම කුමන්ත්‍රණය ලෙස සැලකේ.

සාමන්ත ඒකනායක

සිංහළය නසන පජාතයන් කෝවිඩ් භිතිකාව යවන්නෙත් කතෝලික කුමණ්තරණයයි

මම නම් ගිය අවුරුද්දේ මැයි සිටම මගේ රෝගින් ට full dose tinzaparin දුන්නා කීප දෙනෙක්ම pulmonary embolism, portal vein thrombosis, DVT, splenic infarct තිබුණු නිසා.
DDimer කරා හැමෝගෙම.
පීසීආර් false negative ඒත් full blown COVID pneumonitis තිබුණා ගොඩක් අයට 30% ක් පමණ.
ඒ වගේම පීසීආර් පොසිටිව් අයත් 85-90%කට වඩා asymptomatic. අනික ඒ අයට natural immunity ආවා මේ මට වගේ යන්තම් රෝගි වූ අයටත් එසේමයි.
මම ගිය වසරෙ මැයි අග හැදුනේ තවමත් මගේම antibody පොසිටිව්. තවමත් එන්නතක් ගත්තේ නෑ. මම නිතරම කිව් ලෙස හැදුනු වෙලාවෙ ගත්තේ හෙළසුවය දුම්හට්ටිය සහ කැඳ. එංගලන්තේ වේව් තුනක් ආවා. මල්ලිලා බෝධි පූජා සහ සෙත් කවිත් අනුරාධපුර ඥානාලෝක අපේ හාමුදුරුවන් ත් දිනපතා පිරිත් කියාත් සෙත් පැතුවා. මට මගේ පවුලට ගෙදරම නිදහස සිට දින කීපෙන සුව වූණා පෙනහැලි වලට ගියේය නෑ. මාත් සුපුරුදු ලෙස තුන්සූත්රය සහ ගිරිමානන්ද සූත්රයත් සජ්ඣායනා කරා.

දෙවෙනි වේව් එකේත් වැඩිපුර මිය ගියා එංගලන්තේ . මම සාදික්කා පැණිය හදාගෙන බිව්වා දෙසැම්බර් .

මගේ වාට්ටුව ට ආ බහුතරයට ම කොතනක හො ලේ කැටි ත් ආවා. මම ඒ හැමෝටම හරියට ප්‍රතිකාර කලා tinzaparin ම හෝ ඉන්පසු ඒ වෙනුවට warfarin නැත්නම් Rivaroxaban Apixaban වගේ anticoagulants දීලාත් ගෙදර යැව්වා මාස හයක්. ඒ හැමෝම සුවෙන්.
පසුගිය සති හයක පමණ කාලෙත් එන්නත දුන් මුල්ම ටිකත් මට ආවා pulmonary embolism DVT රෝගීන්.

පසුගිය සති තුනේ මට ඉන්නවා වයස 54ක රෝගියෙක් astra zeneca 2වෙනි මාත්‍රය අරන් ජූනි. මට ආවෙ drowsy unresponsive ලෙස ඇයට cerebral vein thrombosis. ඇයට මුලද් meningismනිසා empirically acyclovir and ceftriaxone දුන්නා එනිසා Acute kidney injury ත් හැදුනා creatinine 450 වුණා. Coma ගියා subclinical seizure and renal encephalopathy නිසා. ඒත් මම ඇයට antiepileptic levetiracetam, IV hydration and heparin දුන්නා. දින තුනක් තුල හොඳ වුණා ඇහැරුණා. මේ සතියෙ මම වොඩ් රවුන්ඩ් කරද්දි මා එක්ක ඇවිද්දා. හෙට ගෙදර යවනවා මාස 6ක් tinzaparin full dose එක්ක.
තව දෙදෙනෙක් ගිය සතියේ ෆයිසර් සහ ඇස්ට්රා සෙනෙකා මාත්රා දෙකෙන් මසක් තුල massive pulmonary embolism ඒ දෙන්නටත් අර විදිහට පටන් ගත්තා tinzaparin CTPAඑකෙන් confirm කරාම Apixaban දීලා ගෙදර යැව්වා.
තව කෙනෙක් දැන් ඉන්නවා coeliac axis arterial thrombus එකකුත් කලින් හිටියා portal vein thrombus. ඒ දෙදෙනාටත් anticoagulant දුන්නා ඔවුන් හොඳින් සිටී.

මෝඩ මිනිස්සු අපේ ආණ්ඩුව ට බණිනවා. තුප්පහි හූඑන්පීල ජෙප්පො පෙරෙට්ටෝ තුප්පහි කවලම් දොස් තරයෝ මුහූණූපොතේ රට පෙරලන්න හදනවා පීසීආර් දත්ත ඕන කියා රාගම පවුද්ගලික වෙද විදුහලෙන් හොර පාරෙන් ආ අර්ජුන සිල්වා ලක් කුමාර් ෆනෑන්ඩි වගෙ තුප්පහින්.

ඒ හරක් දන්නෙත් නෑ පීසීආර් වලින් ඇති වැඩක් නෑ බව false negative more than 30%, asymptomatic positive over 90%. එංගලන්තෙ මිලියන 66 කින් ගිය වසර අග වෙද්දී ලක්ෂ එක හමාරක් මිය ගියා දැඩි සත්කාර ඒකක එක්මෝ මොනා තිබුණත්.

මගේ වාට්ටුව පවා කොවිඩ් දැඩි සත්කාර ඒකකයක් කලේ මාර්තු 15 සිට ජූලි අග දක්වා ගිය වසරේ. මගේ වාට්ටුව surgical ward එකට ගෙනිච්චා ඒ ටිකේ. Elective Surgery නැවතුවා.
මට මතකයි තාත්තයි පුතයි දෙන්නම ඒ දැඩි සත්කාර වාට්ටුවේ හිටියා 31යි සහ 56යි වයස ඉන්දියානු සික් ජාතියේ පවුලක්. පුතා සතියෙන් මිය ගියා පියා ඊට පසු මියගියා. දැඩි සත්කාර ඒකකය තුලින් එළියට ආවෙම මිනී පෙට්ටි.

අපේ රොහලේ අප්‍රිකානු හෙදියක් දරු ප්‍රසූතියට මාසයක් තියෙද්දි වාට්ටුවේ වැඩ කර රෝගී වුණා. අම්මා ventilator එකෙ දරුවා සීසර් කර එළියට ගත්තා අම්මා මිය ගියා. තව ඕන තරම් දේ තියෙනවා ලියනවා නම්.

ඒත් වාට්ටුවේ රෝගීන් හිටි අපි ඔක්සිජන් දීලා steroid antibiotics plus or minus remdisivir සහ anticoagulation දීපු නිසාම ඒ රොගීන් සුව වී ගෙදර ගියා.

අපේ රටට බලෙන්ම පීසීආර් කරපියෝ ෆයිසර් සහ අඇස්ට්රා සෙනෙකා දීපියෝ කියන්නෙම මුතු ගමන් යන නීලිකාලා ප්‍රසන්න ගුණසෙනලා ජාසිංහලා බටහිර ගැතිකමට සහ සත්‍ය අත්දැකීම් නැතුව.

ජෙප්පො පෙරෙට්ටෝ ඒ ටික ඉල්ලන්නෙ කොරොනා වෙන් හරි ගොඩ ගොස් රජය පෙරලන්න ට. ඔවුන්ට ඉන්ධන සපයන්නේම තනිකර සිංහළ බෞද්ධ විරෝධී තුප්පහි මැල්කම් රංජිත්ගේ කතෝලික කිතු දේවරාජ්ජ ව්යාප්රුතිය ට කතොලික කුමණ්ත්‍රනයට.

තුප්පහි දොස් තරලාට අපේ සිංහළයෝ මැරෙන්න දාලාම ඇති.

මිය නොයා යුතු අය මැරෙන්නේ මම කියූ basic treatment common sense නැති නිසා සහ හිතා මතාම සිංහළ ජන සංහාරයකට වගේ. බටහිර එන්නත දිරිමත් කලේම ඔවුනොවුන්ගේ ඇජෙන්ඩා වලට මිසක් සහතිකයක් ඇතුව නොවේ අපේ අහිංසක රෝගීන් ගිනි පිග් කිරීමටයි.

ඉතා ඉක්මණින් guidelines හදන්න පීසීආර් නොවේ කවුරුත් ආසාදිත සැකයක් ඇත්නම් DDimer කරන්න VTE වලට early treatment දෙන්න. ඔය තැන තැන මිය ගොස් ඇත්තෙම ලේ කැටි නිසාමයි.

මට case report load එකක් තියෙනවා ලියන්න. අපේ තක්කඩි දොස්තරයෝ ගැන මට අප්රියයි ලංකාවේ. මගේ තාත්තා ට පිටුපසින් ලේ ගිහින් ඇඩ්මිට් කරාම එක නරියෙක් වත් rectal examination කරලා නෑ. සති 2කට පසු perianal abscess එකක් තිබී ඇවිදගන්නත් බැරිව අමාරු වුණේ ඒකයි. තව දිනේක රෝහලට ගියාම දොස් තර ස්ක්‍රීන් එකක් පිටුපස සිට බෙහෙත් ලියා දුන්නාලු පෙනහළු වලට ඇහුම්කන් දීලත් නෑ.

අපට එංගලන්තේ දිනකට දාහක් වගේත් රෝගීන් මිය යන කාලෙත් මම මගේ රෝගීන් හොඳටම බැලුවා දිනපතාම කණිෂ්ඨ වයිද්ය වරුන්ටත් ඉඩ නොදී. එනිසා මම ආසාදිත වී ඔවුන් සුවෙන් සිටියා.

අවම සදාචාරය වත් නැතිවෙලා අපේ රටේ අලුත් පන්නයෙ දොස්තරලාට නම්.

සම්බුද්ධ ශාසනය පාවා දීමට ජාතිය පාවා දීමට පල්ලි පිල්ලි සමග සියළුම උප්පරවැට්ටි වලත් තම තමන්ගෙ මුතු ගමන් යන අයත් දැක්කම මට නම් ඒවා හිතාගන්න බෑ ඔවුන් දොස්තර කමට මහා අගව්රවයක්.

අසපුව ලබුනොරුව මීවනපලානෙ කඳුල හැම අධර්මවාදී නඩේම එක්කත් රාජ් සෝමදේව ඇතුලු කතෝලික කොටි පිල්ලි එක්කත් ඉන්නෙ ඔවුන්මයි.

ල ගඳි මගේ නෑනා ට pancreatic cancer with liver mets diagnose කලා. ඒත් මහරගමට කිට්ටු කරන්න බැරිලු බෙහෙත් දෙන්නේ dilute කරලාලු. තව ඇහෙන්නේ අසරණයො මිය යන්න ඉද්දි අන්‍ය ආගමික කරණය. වසන්ත දිසානායක කාලෝ ෆොන්සේකා එක්ක පිම්බුනා දෙන්නම දැන් නිරයේ ඇති. මගෙ නෑනාට ඇති රෝගය එංගලන්තේ මම නම් ඒ වයසට ඇත්ත පහදා දෙනවා. බෙහෙත් දුන්නත් සංකූලත සහ ඒවයේ සැරට දුක් විඳල මිය යනවට වඩා පිනක් දහමක් කරගෙනම ලංකාවෙ අක්කට සතුටෙන් ඉන්න තිබුණා. ඒත් ඇයට ආසිරි එකෙ බෙහෙත් නියම කරලා. සති දෙකකට වරක් 60000ක් විතරලු මාස නවයක්.

ඇයට නම් අපි මාසිකව උපයන පවුම් මාරු කර හරි එවන්න මාත් මගේ සැමියාගෙ ලොකු අයියාත් සිටිනවා. මට ඒ ගැන ඇහුණු ගමන් හිතුනේ අනේ අපේ අහිංසක සිංහළයන්ට කාගේ පිහිටක්ද කියායි. ඒකයි කීර්ති පැස්කුවල් ලා කඳුලල මහේල සහ සංගක්කාර ලා සිංහළ බොදු දුප්පතූන්ව එවන්ජලික කරගෙන සල්ලි විසිකරන්නෙ.

අපේ රටේ අතලොස්සක් බටහිර වෙදමහතුන් මහත්මීන් හැර බහුතරයට මාණූශීය බවත් නෑ කරන්නෙ ම ජාතිද්‍රෝහි ශාසන විරෝධී ව්‍යාපාර. ඒකයි ෂාෆි ලා නවාස් ජිෆ්රි ලා යහතින් වන්ධ්‍යාකරණය යෙදෙන්නෙක් නීතියෙන් රැකවරණය දෙන්නට අලි සබ්රි ලා ඉන්නෙත්.

ඒ අතින් මම අනුන්ගෙ රටක වුවත් මගේ රටෙන් උගත් බටහිර වෙදකම එංගලන්තෙ උපරිම සේවයට කැප කරන අතර සියළු ජාති වර්ග පාටවලට එය ලබා දෙනවා මාසික වැටුප ත් වඩා සහ කිසිම පව්ද්ගලික සේවයක් නොකර.

ඒ වගේම මම මගේ මව්බිමට සම්බුද්ධ ශාසනය රකින්නට මට ලැබි ඇති අවබෝධය දැණුම සඤ්ඤාව සහ යම් හෝ ප්‍රඥාව ගැන මට අහිංසක ව සෝමනස්ස සහගත ඥානසම්ප්රයුක්ත අසංස්කාරික කුසල් සිතක් ම ඇතිවෙනවා.

අපේ රටේ අහිංසකයිනි ඔබලා අනිසි බිය නැති කරගන්න. තිසරණයේ පිහිටන්න පාරම්පරික ඔසු ආහාර ගැන හොඳින්ම විශ්වාස කරන්න.

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ ලාත් ගිය වසරේ වගේම නැවත සතියක් පුරා රට වටේම රතන සුත්‍රය ගිරිමානන්ද සුත්‍රය සජ්ඣායනා කරන්න. සම්බුද්ධ ශාසනය චිරස්ථිතිය සහ සිංහළ ජාතියේ මුර දේවතාවන් ලෙස වගකීම එසේම ඉටු කරන්න.

සුද්දන්ටත් වඩා කලුසුද්දන් විසින් ඉතා තුච්ඡ ලෙස පහත් කරන්නේ අපගේ අධ්‍යාත්මික බලයට සහ පාරම්පරික ප්රත්යක්ෂ ඔසු සහ ආහාර වලටයි. ඉතා ඉක්මනින් සිංහළයිනි ප්‍රකෘතිමත් වේවා.

කොටි හිතවාදී පල්ලි පිල්ලි වන ඊනියා කලණ මිතුරෝ විශ්ව පාරමී නඩේ ඉන්දියාව ලෙඩ වූ විට අන්තර් ජාලයේ සෙත් පැතුවා. දැන් ඔවුනුත් සතුටෙන් බලා ඉන්නේ අපෙ සිංහළයෝ මිය යනතුරු වගේ රට ඉන්දීය ප්‍රාන්තයක් කිරීමට. ඔවුන්ම තමා ත්‍රිපිටක සංරක්ෂණ පණත කියාගත් පල්ලි ක්‍රමයේ අන්තවාදය ගෙන ආවත් ඔවුන්ගේ කහලෝගුව වන ජුඩ් කබ්රාල් කිරිඅසපුවා, අධර්මවාදී හෝ ධර්මය නොදැන අත පත ගාන රාජගිරියේ අරියඥාන හිමි සහ කිරුලපණ තපෝවනය තරු වල මූල්‍ය ආධාර.
සමහරක් ජේෂ්ඨ ආරණ්‍ය සේනාසන හිමිවරු පවා දැපනෙ දාගෙන විශ්ව පාරමී ගොඩනැගිලි සාදා දුන්නේද පල්ලියේ මෙල්ලයටමයි.

දිගහැරෙන සියළුම ජවනිකා එකිනෙකට සම්බන්ධ පාත් ෆයින්ඩර් ඇජෙන්ඩා 21 නූතන අදිරදවාදය හරහා සිංහළේ ට දඬුවම් දී දේවරාජ්ජය කිරීමයි. 1956 නමට හෝ ජාතිකත්වය ඩැහැ ගෙන නායක වූ සොලමන් රිජ්වේ බණ්ඩාරනායක මැරුවේ 1967 ජාතිකවාදී සිරිමාවෝ රජය පෙරලීමට කල කතෝලික කුමණ්තරණයද සම්බුද්ධ ශාසනයට වැඩ කල එකම ජනපති ප්‍රේමදාස ඝාතනය ද බොදු යූඑන්පී නායකයා විය යුතුව තිබූ ගාමිණි ජයසුරිය මහතා අභිරහස් ලෙස මැරුවේ ද, ජවිපේ ලෙස ලේබල් ගසා බූස්ස කඳවුරේදි කතෝලික චාර්ගී ගාල්ලගේ ලා සිංහළ බොදු තරුණයින් ම මැරුවේද බටලන්ද වධකයා ජෙප්පන් පෙරෙට්ටන් විසින් එයම කරමින් අපේ මහා සඟ රුවන පවා අපවත් කලේද, දැන් උන්ම එකමුතු වී අපේ හිමිවරුන්ට මඩ ගසමින් සම්බුද්ධ ශාසනය අපවිත්‍ර කිරීමට උන්ම ඇන්දවූ කහලෝගු සහ බොදුවෙස් ගත් නලුවෝ විසින් ශාසනය රකින වෙසින් අධර්මවාදීන් සහ ඊනියා ධර්මවාදීන් තරු කර සැබෑ ශාසනධර මහා සඟ රුවන සහ අවංක සිංහළ බෞද්ධයන්ට හුදෙකලා කර මඩ ගහන්නේ ද එකම තුප්පහි ව්යාප්රුතිය යි.

ජනාධිපතිතුමා ට තවමත් අප කියන දේ නොඇසේ නම් ඔහුගේ විනාශය ද ඒ නඩයම සීඝ්‍ර ව වටකරගෙන ඉටු කරමින් සිටී. එතුමාට වහ වහා සත්‍ය සිංහළ බෞද්ධ හෘද ස්පන්දනය දැනේවා. ඔහුගේ ජීවිතයත් ශාසනයේ සහ ජාතියේ පණ නලත් රැක දීමට ශක්තිය ජවය ආශිර්වාද ය ලැබේවා. කතෝකිතුඑවන්ජලිකවහාබිබෑසිල්ශීඅන්තිනාමල්රාජපක්ෂයෝ ගේ සහ කොටිසියාරෝ පිල්ලි වල කුමණ්තරණ උගුල් හිරු දුටු පිනි මෙන් වාෂ්ප වේවා.

සිංහළය සම්බුද්ධ ශාසනය සුරැකී කොරෝනා භීතිකාව ටද බිය නොවී නිදුක් නිරෝගී සුවය ලැබේවා!

කොටි ඩයස්ප්රෝඩාව සහ පාත්ෆයින්ඩර් ලා අපේ අටමස්ථානයට, ආරණ්‍ය සහ පන්සල් වලට දුක් ගන්නා රාල වී එන්නේ සුමන්දිරන් මංගල ලා ගැසු උගුලයි. බොදු යාන්ත්‍රණය ම ඔවුන්ගේ අතට ගැනීමටයි.

ඒකටම හරියන්න ෆේක් පැවිද්දන් එක පැත්තකින් අධර්මවාදීන් ලෙසද තව පැත්තකින් ඊනියා ධර්මවාදී තරු ලෙසද පෝෂණය කලා.
ඔවුන් ලවාම ත්‍රිපිටක රක්ෂක පණත ලෙස මුළු සම්බුද්ධ ශාසනයම සම්බුද්ධ ධර්මයම විහිළුවකට ලක් කිරීමට ඔවුන්ගේම මූල්‍ය ආධාර ලබන කලණ මිතුරෝ නම් වූ පාප මිතුරෝ හරහා අසපු ලබුනෝරු සහ කහලෝගු බාලයෝ යොදා ගත්තා.

සංඝ භේදයම ඇති කරන ඔවුන් සහ අසපු සහ සිරිල් ගාමිණි මුහුණුපොත් නඩයම තවමත් පණත ට පක්‍ෂ වම උස්සාගෙන යන්නේ ඔවුන්ට ශවීන්ද්‍ර ගේත් බැසිල් ගේත් රනිල් මැල්කම් සහාය උපරිමයෙන් ඇති නිසාමය.

ඔවුන්ට වහ වැටී සිටින සමහරක් ප්රුතගජන භික්ෂූන් වහන්සේලා හෝ උන් වහන්සේලාගේ පැරඬි මුහුණුපොත් ප්රොෆයිල් සර්වාගම් පූට්ටු වට වශී වී ඇත.

මිසදිටු කම සහ මිසදිටුවන්ට අනුබල දීමද දස අකුසල් වලින් ලොකුම අකුසලය යි. උන් වහන්සේ ලාට එය මතක් වේවා!

ශාසනික තර්ජනය මෙතරම් ප්රබලව තිබියදී සර්වාගම් පූට්ටු අස්සට ගියාම එළියට එන්නේ මිසදිටු කොරියාව හෝ පිලිෆීනයකි. එය කරවීමට උගුල් වල පැටලී සිටින අමනෝඥයින්ට ඒවා නිරුවත් කර ප්රත්යක්ෂවම පැහැදිලි කරන අය පිස්සන් ලෙස පෙනේ නම් ඔවුන්ටම පසුව වැටහෙනු ඇත අස්සයා ගිය පසු ඉස්තාලය වසා ඵලක් නැත.

අන්‍ය ආගමික ස්ථාන නඩත්තු කිරීම රජයෙ වගකීම නොවේ. නමුත් බැසිල් ශිරන්ති දිගටම කලේ එයමයි මුස්ලිම් පල්ලි සහ කතෝලික පල්ලිය දුනි. දැන් ඔවුන් දෙදෙනාම විශ්ව පාරමී කොටිසහ වතිකානු නඩය ලවා රජයෙන් කල යුතු බොදු සිද්ධස්ථාන නඩත්තූව අබවුද්ධ පව්ද්ගලික සමාගමකට අයිතිය පවරා ඇත.

රජයෙන් බැරි නම් බොදුනුවන්ගේ සම්මාදමෙන් කල යුත්ත මිසදිටුවන්ට භාර දී බොදුනුවන් බොදු සිද්ධස්ථාන වලින් විස්ථාපනය කර ඒවා වන්දනාවටත් ශිරන්ති රාජපක්‍ෂ ගේ සිරිලිය ගිණුම ට සම්බන්ධ ප්‍රභාත් නානායක්කාර ගිණුමට බැර වෙන දිනය වැඩි ඈතක නැත. මේවා මගේ හිතළු ලෙස ලේබල් ගසා මට පිස්සු කියමින් මුහුණුපොත පුරා පෝස්ට් දාන තක්කඩි හිඟන්නො බොදුවෙසින් සිටින අසුර රැල බව සියළුම සිංහළ බොදුනුවන්ට දන්වා සිටිමි. තම තමන්ගේ පන්සල් ටික ප්‍රවේශම් කරගන්න නැත්නම් අපට ගමේ පන්සලත් හාමුදුරුවොත් නැතිවී අසපුවා සැලසුම් කල ලෙසම පාංශු කූලයටත් ගරහා ඒකත් නැති කරනු ඇත. සිංහල අලුත් අවුරුදු නැකතට ගරහන අසපුවන් සේම බොහො සිල්වත් ධර්මධර කන්දෙගෙදර රාධ හාමුදුරුවෝ පවා කියනු ඇසී ඇත.

මුස්ලිම් ඇෆ්ගනිස්තානය= බොදු ගාන්ධර්ව දේශය
හින්දු ඉන්දියාව = බොදු දඹදිව
මුස්ලිම් මාලදිවයින = බොදු මහිලා දේශය
කිතුනු කොරියාව පිලිෆීනය =පෙර බොදු දේශයන්.

තවමත් අප බොදුනුවන් වසර 500ක් ගියද සුද්දා ගෙන ආ බයිබලය ගත්තේ 3% හෝ 6. දිවි හිමියෙන් රැකගත් සම්බුද්ධ ශාසනයට ගිහි පැවිදි කඳ පණුවන් බස්සා ඇත. ඉතා අවදියෙන් සිට සර්වාගම් පූට්ටු කාර පැවිද්දන් ද මිසදිටුවන් සමග සහවාසය කරන කොයි ආගමත් එකයි කියන්නෝද බයිබලයේ තියෙන්නෙත් ධම්මපදය කියා ගන්නා චීවරය දරා ගෙනම පාවා දෙන අයද හොරට නිදමින් කලණ මිතුරෝට හෝ ඔවුන්ගේම ඒජන්තයින්ය අභිධර්මය ත්‍රිපිටක ය කොපි කරගෙන යන පල්ලි මෙහෙයුමට දායක වන්නොද ශාසනය පල්ලි කරණයේ ම යෙදී සිටී.

ථේරවාදය යනු ඉතාම දුර්ලභ වු අතලොස්සක් වූ ප්‍රඥාවන්තයින්ම පමණක් දිවි හිමියෙන් සුරකින මහාර්ඝ රත්නයකි. එය බටහිර මිසදිටු අන්තර්ජාලය හරහා එන එන ඉල්ලන ඉල්ලන අසුරයින්ට දිය යුත්තක් නොව එය රකින්නේ සිංහළයන්මය සිංහළේ මය. සිංහළ බුද්ධාගම රැකි සියම= බුරුමය රාමඤ්ඤය=තායිලන්තය මය.

ඊනියා ශ්‍රී ලංකා හෝ ශ්‍රී ලාංකික යා නම් නොවේමය.

මහාපාවාදිමේ කුමන්ත්‍රණයhttps://cmedianet.net/blog/archives/13403 කතෝලික පල්ලිය, මුස්ලිම් පල්ලිය සහ කිරිබත්ගොඩ ඥානානන්ද ලාම තමා ගෝටාටත් නැති කර සම්බුද්ධ ශාසනය නැති කිරීමට සිටින මාරසේනාව. ඒවා නොදැන ගෝටා බේරගන්න ත් බෑ රට දැය සමය බේරගන්න ත් බෑ.

පිරිභහරන්,රායප්පු ජොස්ප්,ජොශප් ස්ටාලින් , සුමන්තිරන් ,කිලි මහරාජා, ඇලොසියස් ජොඩුව , රවි, කුමර් ගුනරත්නම් මෙ ඔක්කොමල දෙමල කතෝලික. දෙමලාට දෙමල වු නිසා කිසිම අඩුවක් වෙලා නෑ. කොටි ඩයස්ප්රෝඩාව ම අපේ රටෙන් උසස් අධ්‍යාපනය ලැබූ දෙමල අය.

නැතිව තිබූ සිංහළ බොදු අයිතිය සුරකින්නට, කතෝලික පල්ලියෙන් උතුරු නැගෙනහිර කරගෙන ගිය දේවල් සහ බොරු ඉතිහාස පොත් ලියපු පුස්තකාලේටයි එරෙහිව 83 ආවෙ. ඒත් එය මලබාර් කතෝලික පල්ලියෙන් propaganda යැව්වෙ සිංහළ අපට විරුද්ධව.

දැනටත් ඔවුන් බොරු ඉතිහාස මවමින් අධර්මවාදීන් පෝෂණය කරමින් බොදුනුවො විසිරුවන්නෙ එකම අරමුණ අපේ රට සිංහළ භූමිපුත්‍ර අයිතිය නැති කර අබවුද්ධ කිරීම.

කාඩිනල් ප්‍රභාකරන් බේරගන්න යාඤා කලේ ලන්ඩන් සහ පරංශේ. කොටි ඉවර කලාම ඔහුම තමා ඊනියා උගත් පාඩමක් කොමිසමක් ගෙනත් උතුරු නැගෙනහිර සිංහල යො නැවත පදිංචි නොකරන්න කියා ගත්තෙ ඔවුන්ගෙ මුල් අරමූණ කොටි නැවතුවා ට ඔවුන් නැවතුනේ නෑ. ඒකයි ඔහු අනගම් රාජ්‍යක් ඉල්ලුවෙත් ඊනියා ශ්‍රී ලාංකික ජාතියක් දිරිමත් කරමින්.

සිංහළ ජාතිය, දුම්කොල වගාවට ගෙන ආපු අය වෙලඳාමෙ ආපු අය සහ පරංගි ලන්දේසි ඉංග්‍රීසි ට කවලම් වූ අය වගේ නිකම් ජන වර්ගයක් කරන්නෙ තව ඉදිරියට තියෙන ටිකත් නැති කිරීමට. ඉන්පසු සුද්දො ත් ආරක්ෂා කරපු අපේ බුදුදහම ඔවුන් අන්‍යාගම් කර දේවාගම් කරනවා.

ත්‍රිපිටක පණත ත් ඔවුන්ම මැවු අධර්මවාදීන් පෙන්වා ඔවුන්ම උඩ දාන අසපු ලබුනොරුව අධර්මවාදීන් හරහා ගෙන එන එකක්. ඉදිරියේදි බුදු රජාණන් වහන්සේ කෙනෙක් හිටියෙ නෑ කියන්න තමා මීවනපලානෙ දැම්මේ.

බයිබලේට කොපි කරගන්නවා අපේ ත්‍රිපිටකය. එසේ කරන්නෙ ශ්‍රද්ධා ට සත්පුරුෂ කමට නොවෙ කතොලික මිත්‍යව සුද්දො ගණන් ගන්නෙත් නෑ 7%යි පල්ලි යන්නෙ. ඉතින් ඔවුන්ගෙ පැවැත්ම හදාගන්නට අපේ දේ පෙන්වනවා. කඳපණූවොම ඒවා පරිවර්තනය කර දී කියනවා ධම්මපදය ලු බයිබලේ තියෙන්නෙ.

පින්වත් සුද්දො ටිකක් ඒකෙන් බොදුනුවන්ත් වෙනවා. නමුත් බහුතරයට අපෙ බුදු දහම සහ ශාසනයම බඩගෝස්තරයකි. ආසියාවටම පාලනයට කහලෝගු එවන්නෙ ඊලඟට අධ්‍යාත්මික නායකයො කියා.

ගෝටාට කිට්ටු කරන්න වත් නොදෙන්න පල්ලිය. මම ගොටා දිනවන්න වසර හතරක් තිස්සෙ දිරිමත් කලා ඡන්ද දාන්නත් ආවා. මගේ පුද්ගලික දේකට නොවෙ ශාසනය රකීවා කියා. ඒත් ඔහුව වටකරලා මුලු පල්ලියම.

නියම හිමිවරු නොව තරු මුදලාලිලා හරි දේ කියා දෙන්නෙ නෑ. වියත්මග ට ගෝලීය සංසදෙට රිංගුවෙ ම පල්ලිය.

දැන් වැඩ වර්ජන ජවිපෙ පෙරෙට්ටෝ පිටුපස ඉන්නෙත් පල්ලිය.පාස්කු ඉරිදා ඔවුන්ම කරවා ඒකටත් බොදු අපි පල්ලි ලෙසට ජාත්‍යන්තරය ට අඟවන්න තමා ඔය කලු ඉරිදා කතාව.

83ට කලු ජුලිය කලෙත් පල්ලිය. ඔක්කොම පල්ලි ප්රොපගැන්ඩා. දෙමල හින්දුන් නොමග යවන්නෙත් ඔවුන්. දැන් නම් බොහො අයට තේරෙනවා. ඒත් ඔවුනුත් ප්රොඩා නිජබිම අත ඇරල නැ ඔවුන්ගෙ ටැමිල්නාඩුව නොදෙන නිසා.

දැන් ත්‍රස්ත මුදල් ඔක්කොම එන්නෙ අපේ බොදූ විහාර ආරාම ටික අල්ලාගෙන සිංහළ බොදුනුවන් ඒවයින් ඈත් කරවා ඔවුන්ගෙ යටතට ගැනීමට.

ගෝලීය සංසදේ වියත්මග ජාතික සංවිධාන කියාගත් ඔක්කොම මෙහෙයවෙන්නෙ අවි වලට නොයන ත්‍රස්ත මුදල්.

ලබුනොරුව සාදු එංගලන්ත ට ආවෙම අර බෝර්න් අගේන් නඩේ ට බණ කියන්නට. උන් වහන්සේ ලොකුම අධර්මවාදිය. චිත්ත චෛතසික ත්‍රිපිටක යේ නෑ කියනවා නාම රූප වරද්දලා විදර්ශනා ඕන නෑ කියනවා අත්තනෝමතය සාධාරණ කරනවා. ධර්ම ස්කන්ධය 84000න් 40000ට බස්සපු අභිධර්මය ඉවත් කල අසපු සමග සිටිනවා. ඔවුන් හැමොම මම කියන බෝර්න් අගේන් නඩය.

ක්‍රිකට් ටීම් එක කලාකාරයොත් ඔක්කොම ඉවරයි. ලැජ්ජාවේ බෑ අපේ අය මෙහෙ ක්‍රීඩා කරද්දි කුරුසෙ ගහන එක ඇර වෙන දෙයක් නෑ. පැරදෙමින් ලෝකෙට පෙන්වන්නෙ අපෙ රට කුරුසයක් වගෙ. කලාකාරයෝ නම් කොහොමත් කෙලෙස් ගොඩ.

ඒත් අපේ මහා සංඝ රත්නය සහ සම්බුද්ධ ශාසනයත් ඒ බෝර්න් අගේන් පිල්ලි වලට ඉඩ දෙන්න කොහෙත්ම බෑ. ඔවුන්ගේ පණත් කිසිසේත් ශාසන රක්ෂක නොවේ ශාසන භක්ෂණය ට යි. එය එන්නේත් පල්ලියෙන් සහ අලි සබ්රි ගෙ අධිකරණයෙන්.

අපේ බස අපට නැති කරන්නෙත් ඔවුන්ම එකම අරමුණ සසුනත් සිංහළයො ත් නැසීම.

දරොහීන්ටත් සම්මා දිට්ඨිය ලැබේවා! තෙරුවන් සරණයි!

Sugathawansa Himi හාමුදුරුවනේ ඔබ වහන්සේ පැරඬිය ක් නොවෙයි නම් මෙන්න ඔබ වහන්සේ ගෙ මේ ලිපියට
.https://m.facebook.com/story.php?story_fbid=153008963641424&id=100067969620873
මගේ පිළිතුර. එය ලිව්වේ ඔබ වහන්සේ ද පල්ලියේ හිඟන නඩයේ උගුලට හසු වී ඇති බව පෙණූන නිසාය.

ත්‍රිපිටක ඊනියා සංරක්ෂක පණත ඉල්ලන්නෙ අධර්මවාදීන් ව මෙහෙයවූ ජෙප්පෝ සහ පල්ලියමය. ඔවුන් දෙපැත්තෙන්ම අවුස්සන වා. ලොකුම අධර්මවාදීයා වන අසපුව පේන්නෙ නෑ පණත ඉල්ලන අයට. ඔහුම තමා මීවනයෙක් ඔළුව උස්සන්න පාර කැපුවේ ගෟතම බුද්ධ රාජ්‍යය කියමින්. ඇත්තටම සියළු බුදුවරයන් දෙසූ බුදු දහම එකමයි කතෝලික ජූඩ් කබ්රාල් එය විශේෂ පද දාල විනාශ කිරීමේ මෙහෙය කරගෙන ගියා අභිධර්මය ඕනම නෑ කියා සහ සුත්‍ර පිටකයත් ඔහුගෙ හිතලු දාගෙන පාලි බසත් නැතුව. ඔහු තමා මීවනට පාර හැදුවේ. මීවනට උපසම්පදාව වත් නෑ බව හෙලි වුනේ සුධීරානන්ද නායක හාමුදුරුවෝ ඔහුව හමුවීමට ගොස් ධර්ම විනයට අනුව ඔහුව හදාගන්න ගියාමයි. නමුත් ඔහු කිසිවක් නොඅසන වයාප්රුති කරුවෙක් බව වැටහී ඉවත් වුණේ ඔහුගේ මිසදිටු කම සහ ඔහු පසුපස යන අයගේ මිසදිටු කමට දඬුවම් දීමට වෙනත් කිසිවක් නොව ඔහුට කර්ම ඵල වලට ඉඩ දීලයි. නමුත් සුපුරුදු අසපු තක්කඩියා ඒ පස්සෙ එල්ලවෙමින් ඔහුගෙ පල්ලි නඩය සමග එකතු කලණ මිතුරෝ හරහා දඹදිව කතිකාව ත් ඉදිරිපත් කලා. මිස්සක කමලසිරි හාමුදුරුවෝ ට පින් ඉතා හොඳට ශාසන ඉතිහාසය කිව්වා. රාජපක්ෂ වරු ශිරන්ති නාමල් චමල් විශෙෂයෙන්ම අසපු පිටුපස සිටී.
සරත් වීරසේකර පවිත්‍රා වන්නිආරච්චි සහ ඇගේ පියා කතෝලික කමල් ගුණරත්න මීවනපලානෙ පිටුපස සිටී. රාජ් සෝමදේව සූරිය ගූණසේකර සහ කොටි ද ඔහු පිටුපස සිටී.
ඒ දෙක ඇණ කොටා ගනිද්දි ඒවා ඇවිස්සුවේම මුහුණුපොතේ සිරීල් ගාමිණි පාදිලි තැනගේ මඩ බලකාය මයි. හොඳ පුරාවිද්‍යා වියතුන් අදහස් දැක්වූ බවත් මතකයි හැබැයි ඔවුන් බොහෝ දෙනෙක්ම පල්ලියට සම්බන්ධ අය.
අසපු සහ මීවන පැටලෙද්දි කතොලික පල්ලියෙන් ශිරන්ති රාජපක්ෂ සහ ඊනියා ජාතිකවාදීන් කියා ගන්නා පොහොට්ටු කාරයින් විසින් විපත්මග විසින් ගෝලීය සංසදය විසින් ම කතෝලික කිතුනු නලුවන් ව වහරක නඩයට නිවේතාප වජිර බුද්ධි වගේ අයට අනුහස් දුන්නා. ශිරන්ති සහ පවිත්‍රා ඒවයේ යන බවත් දැක ඇත. ධර්මයයි ඔබයි නිරපේක්ෂ තාවයේ මග හැම එකම පිටුපස ඔවුන් සිටී. චම්පක රණවකද සිටී.
ඒ අතරේ ලොකුම නිරාගම් කරුවෙක් වන ඉරාජ් සහ සිංහළයට විරෝධී විජේදාස රාජපක්ෂත් චිචීලත් උඩ දැම්මෙ උමන්දා විකාරය ට. ඔහුට වඳින්නට ජනපති අගමැති දෙදෙනාම යන බව දකිමු. ඔහු කල එකම වටිනාම දෙය අසපු පූජක ජූඩ් කබ්රාල් ව නිරන්තරයෙන් නිරුවත් කිරීමයි. ඔවුන් දෙදෙනාගෙන් වාදයද උඩ පැනගෙන භාර ගත්තේ සිරිල් ගාමිණි පාදිලියාගෙ මූහූණූපොත් නඩයයි. ඔවුන් අසපු පුජක ජූඩ් කබ්රාල් නොහොත් කිරිබත්ගොඩ වෙනුවෙන් දිගටම පෙනී සිටි අතර ඔහුම ලබුනොරු කොත්මලේ හිමි හරහා ඊනියා විභජ්ජවාදය පෙන්වා කිරිබත්ගොඩ ව දිය යටින් තවත් තැන අරන් දි අමරපුර නිකායේ අනුනායක හිමිකමක් දක්වා ගෙන යාමට ජනපතිවද රවටා ගත්තා නායක හිමිවරු රවටා ගත්තා. නමුත් සේරුවිල කූට ආක්‍රමණය වන එම්සීසී පිටුපස දොරින් ගෙන ඒමද සිදුවන අතරේ අපවත් වූ හිමි ගෙන් සිදු වූ සිද්ධියෙන් අසපු පූජකයා සහ ගෝලයින් හොඳටම නිරුවත් වූ නිසා තකහනියක් ම ඔහු විසින්ම ඔහුගේ බටහිර කොටි හිතවාදී එවැන්ජලිකයෝ සහ වතිකානුකාමී කලණ මිතුරෝ නඩෙන් ම පිම්බී තරුවක් වු ලබුනොරුව කොත්මලේ හිමි සහ සිරිල් ගාමිණි මුහුණුපොත් නඩයෙ තරුව වන කිරුලපණ හිමි විසින් මහා සොයා ගැනීම වගේ පෙන්වමින් ත්‍රිපිටක රක්ෂක පණත තල්ලු ආවේ ඇත්තටම රට අනාතව සිටින අතරේ බොදුනුවන්ව තවත් බෙදා විසිරුවීමටම රනිල් බැසිල් මැල්කම් විසින්ම සහ පාත්ෆයින්ඩර් කාරයින් ගෙ ප්‍රබල අනූහසින් බව නම් පැහැදිලිය. සංඝ සාමග්ගිය විනාශ කර මහා සංඝ රත්නය අතර ම ප්‍රශ්න ඇතිකරමින් ඔය තරමට ඔවුන් බටහිර පල්ලියේ මුහුණුපොත තුලින්ම සම්බුද්ධ ශාසනයේ අයිතිකරුවන් ලෙසින් ඔය ගෙන එන්නෙ ශාසන රක්ෂක නොව භක්ෂක පණතක් මය. බයිබල් කාරයින්ට කුරාන් කාරයින් ට ඔවුන්ගේ අන්තවාදී කණ්ඩායම් ඇති පරිදිම තුන් ලොවටම කාරුණික වූ සම්බුද්ධ ධර්මයත් අන්තවාදී පල්ලිවල තත්වයට පත් කරන නිකායක් ගෙනවිත් ඔය පණත කරන්නෙ ම ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙනත් පක්‍ෂ පාට හේතු නිසා වුවද නිහඬ කිරීමට පිඹුරු පත් සෑදීම වන අතර ඒ ගැන කෙලින් කතා කරන අවංක ව ම තිසරණයේ පිහිටා සසුන රකින බොදුනුවන්ට ද හුදෙකලා කොට චරිත ඝාතනය කිරීමය. ඔවුන් කරනා චරිත ඝාතන සියල්ලම බෝන් අගේන් ගොඩහේවා මීවන වීරසේකර සහ විපත්මග රිංගූ කතෝලික ඊනියා උගතුන් සහ ආමිනේවි තරු වල වගේම රන්ජන් රාමනායක ගේ මඩ බලකාය විසින් මුහුණුපොත විසින්ම හැදු මඩය. කඳුල පාදිලි තැනට ද හමුදාපති ශවින්දර සිල්වා සහ සෝම හිමිපාණන් අපවත් කල එවැන්ජලික කල්ලියේ දයාන් පතිරණද බොහො කලා කාරයින් ගේද අනුහස් ලැබෙන අතර බොදුනුවන් පිල් බෙදී වාද කරන අතරේ කොරෝනා වයාපාරය අතරේ ඔවුන් බොදු දුප්පතුන් කූට ලෙස අන්‍ය ගම් කරමින්ද සිටී. ඇත්තටම කල යුත්තේ බොදුනුවන් කූට ලෙස අන්‍ය ගම් කරණයට විරුද්ධ පණත ක්‍රියාත්මක කිරීමයි. ඒ හැර මුහුණුපොත සහ යු ටීයුබ් වලින් තරු වූ අධර්මවාදීන් පසුපස වගේම ධර්මවාදී කියාගත් ලබුනොරුව සහ අසපු පූජකයා පසුපස යන්නෙත් කතොලික නඩයත් සිංහළ බොදුබව හීනමානයක් කරගත් අමනෝඥ උගත්තු කියාගන්නා වෙද්දු නිතීඥ සහ ටියුෂන් තරු මාස්ටර්ලා නඩයක් පමණයි. ඒකත් ඔවුන්ට නැති තැන එයින් හදා ගැනීමටයි. එනිසා ඔය හැම නඩයක්ම පිටුපස සිටින අය ගැන හොඳාකාරවම දන්නා මට නම් කොල කඩා පෙන්වන්න එපා.
මේ දිනවල හොඳ බොදුනුවෙක් නම් කල යුත්තේ හැමදාම හොඳටම කරමින් සිංහළ බොදු රට අස්ථාවර කරවන සියළු ත්‍රස්තවාදීන් පිටුපස මාස්ටර් වන මැල්කම් රංජිත් එරෙහි වීමයි. පාස්කු ඉරිදා ප්රහාරයේ මහ මොලකරුවන්ම හොඳින්ම දන්නා වැරදිකරු බදුර්දීන් අල්ලා ඇතිවිටත් මැල්කම් හදන්නේ ඒකටත් සිංහළ බොදුනුවන් පල්ලි ලෙසට ජාත්‍යන්තරයට හුවා දැක්වීමේ තුච්ඡ බේගලයකි. ඒ ගැන කතා නොකරන මැල්කම් ට එරෙහි නොවන කිසිම ගිහියෙක් හෝ පැවිදි කෙනෙක් සිටි නම් ඒ අවංක බොදුනුවෙක් සිංහළයෙක් නම් වෙන්නම බෑ.
එනිසා පල්ලියේම උගුල් වලට හසු වූ සමහර හාමුදුරුවෝ සර්වාගම් වී කරන්නේද බොදුනුවන්ට එරෙහිවන සිංහළයට එරෙහි වන අවසානයේ සම්බුද්ධ ශාසනය ටම එරෙහි වන ජේපි පෙරෙටි වතිකානු නූතන අදිරදවාදී වහල් සේවයම වේ. පෝස්ට් එක දාපු හාමුදුරුවනේ ඔබ වහන්සේ මිස තෝල්කයින්ගෙන් කොමෙන්ටු අවශ්‍ය ම නැත. ඔබ වහන්සේ පැරඬිය ක්ද කියා නොදනිමි.