දඹදිවින් ලංකාද්වීපයට ලැබුණු මහාර්ඝ වස්තුව බුදුරජාණන් වහන්සේ සහ බුදුදහම අනුබුදු මිහිඳු හිමි සංඝමිත්තා රහත් තෙරණිය.සිංහළයේ අනුලා බිසව පළමු සිංහළ රහත් තෙරණිය ඉන්පසු ලොව දන්නේ විහාරමහාදේවි සහ අපේ සිරිමාවෝ පළමූ අගමැතිනි ලෙස සිංහළ කුල කාන්තාවගේ අභිමානය ලෙස.ඒත් දැන් ” ශ්‍රි ලංකාවේ” අවමානය මැදපෙරදිග ඉතාලි ඊශ්‍රායලය ට යන මෙහෙකාරියන් සහ අනුන්ගේ සිංදු විකුර්ති කර කියමින්, ඇඳුම්කෑලි ඇඳ බොලිවුඩ් මහල්ලන් හරහා ජනප්‍රිය වූ රෝ ඒජන්තයන් හරහා විව්ස් වැඩි කරගත් සංකර යොහානි සිල්වා.ඇජෙන්ඩා 21 හි ජාතියක් නැති ආගමක් නැති කොටින්ම අනන්‍යතාවයක් නැති අනාගත දරුවෝද ඒ? සිංහළය සහ සිංහළ ජාතිය නසන්නේ සිංහළයෝ මය. තරු හමුදා නායකයෝ ඇත්තටම සිංහළය බේරා ගත්තාද එය බේරු රණවිරුවෝ මිහිදන් වූ පසු ඔවුන් සහ දරුවන්ද රට අසිංහළ කරන්නේද?

කතෝකිතුඑවන්ජලික මිනීමරු මෙහෙයුම්

කතෝකිතුඑවන්ජලික මිනීමරුවෝ විසින් බිලි ගැනීමට සිටි මහා සංඝ රත්නය සහ සිංහළ බොදුනුවන්ගේ නම් පහතින්. ඔවුන්ගේ කොන්ත්රාත්තූවට එක් ජීවිතයක ට මිලියන 24 බැගින් ලු එකල .

ගව්රවනීය එල්ලාවල මේධානන්ද හිමිපාණන් වහන්සේ
එස් පානබොක්කේ
අර්ජුන මලලසේකර
නෙරන්ජන් විජේරත්න
එන් එස් ඒ සෙනෙවිරත්න
ආර් එම් නවරත්න
කරු හීනටිගල
ශිරාණි බණ්ඩාරනායක
සරත් එන් සිල්වා
මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මිය
අතිපූජනීය ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ.

ඒ තුප්පහි මිනීමරුවෝ ලලිත් කොතලාවල ශාන්ති ජයසේකර ඇතුලු අය වන අතර තව බොහෝ පිල්ලි දැන් ක්‍රියාත්මක ය.
එම තක්කඩින්ගේ ශාන්ති ජයසේකර ද බොදු වෙස් ගෙන උන් වහන්සේ ට ලං වී බිලි ගත්තා මදිවට අපේ සෝම හිමිපාණන් ට බේගල් මඩත් යවමින් අපවත් කරවා ඉන්පසු උන් වහන්සේ කිසි සේත් නොගන්නා ක්‍රිස්තියානි උපාධියක් ගත් බවට හැදු ෆොටො එඩිට් සහ යැවු මඩද නින්දිතයි තුච්ඡ ය. ලිස්ට් එකේ අගින්ම පටන් ගෙන සෝම හිමිපාණන් ගේ දේහය ඇති ආදාහන මළුවට කඳුලු ගෑස් පවා ගසා ඇත.
එසේ මඩ යැවු අයම විනය විරෝධී උමන්දා වට, අධර්මවාදී අසපුවට සම්බන්ධ අයද වේ.

මහාචාර්ය මල්කාන්ති චන්ද්‍රසේකර මහත්මිය ද හදිසියේ මිය ගිය බව මතකයි ඒකත් ඔවුන්ම කල වැඩක්ද මන්දා.

දැන් ඔවුන්ම බොදු වෙස් ගෙන ප්‍රසිද්ධිය හඹා යන ධර්මධර හිමිවරු ඩැහැ ගැනීමට විශ්ව පාරමී සහ ඊනියා කලණ මිතුරෝ එවා ඇත. ඒවාට හසු නොවූ ධර්මධර විණයධර නායක හිමිපාණන් වහන්සේලාට මඩ ගහන පාතාලයෝම සහ වසළයින්ම ත්‍රිපිටක පණත ක්ද උස්සමින් එයට එරෙහි වූ විට මඩ ගසමින් සිටී.

චීනය ජයසුමන විමල් සමග ජාතිකවාදය ඉදිරියට දමා ඇදුරු නලීන් මහතා සෑදු න්‍යායාචාර්ය මත හයිජැක් කර ඊනියා ජාතිකවාදීන් සමග නව දේශපාලන පෙරමුණක් ද,ඉන්දියාව සිරිසේන ඩඩ්ලි සහ ඥාති සොයුරු පැලවත්ත සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට දමා තව දේශපාලන පෙරමුණක් ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුලු තව ඊනියා ජාතිකවාදීන් ද සමග ඉදිරියේ දී මතුවන බව පෙනී යයි.කීර්ති හේවාගොඩ56 දරුවෝ සංකල්පය නලින් මහ ඇදුරුතුමා ගේ. ඒකත් හයිජැක් කර ගෙනියන්න පච රණවකගේ චමිල ලියනගේ පරණ ජෙපි වසන්ත බණ්ඩාර කොමියුනිස්ට් අමරසේකර මහතා. ඔවුන් කිසිම සදාචාරයක් නැති සිංහළයට සහ ශාසනය ටත් එරෙහි මුතු ගමන් යන්නෝ පමණි. අමරසේකර මහතා නැවත ඉපදීම හෝ නිවන විශ්වාස නොකරන්නෙ ක් බොදුනුවෙක් වත් නොවේ එසේ බැලුවම. අනිත් අය නම් තක්කඩි චරිත හේරත්ලා නම් බැසිල් එවපු අය. නලින් මහ ඇදුරුතුමා ගෙ අදහස් හයිජැක් කරපු ඔය හැමෝම එතුමාට පට්ට ඉරිසියායි විරෝධීයි

මෙන්න මේ ජසින්දා කෙල්ලගේ විකාරයට ගිහින් මෑ ට ඇත්ත ලියලා එන්න..බුර්කාව ට බයේ විකාර දානවා🙂https://m.facebook.com/story.php?story_fbid=10158104355007441&id=45300632440.ඇයට දුන් නියම පිළිතුර මහ ඇදුරු නලින් ද සිල්වා මහතා ගෙන් එය පරිවර්තනය කර ඇයටම කියවන්න ලැබේවා.නවසීලන්ත අගමැතිණිය, ත්‍රස්තවාදියා හා සභ්‍යත්ව ගැටුමනවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර දී ලංකාවෙන් ගිය ඉස්ලාම් භක්තිකයකු සුපිරි වෙළෙඳහලක දී කිහිප දෙනකුට පිහිඇනුම් පහර දීමෙන් පසු පොලිසියෙන් වෙඩිකාලා මිය ගිහින්. මෙවැනි සිද්ධියක් ලංකාවේ සිදු වුණා නම් ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව හෙවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව රාජ්‍ය හා මෙරට ඔවුන්ගේ රාජ්‍ය නොවන ඒජන්තයන් වූ දකුණේ (දක්‍ෂිණාංශික) වමාලා සිංහල බෞද්ධ අධිපතිවාදයට හා පොලීසිය නීතිය අතට ගැනීමට විරුද්ධ ව ප්‍රකාශ පිට ප්‍රකාශ නිකුත් කරන්න තිබුණා. නඩු විභාගයක් නැතිව පොලීසියට සටන්කාමියා ඝාතනය කිරීමට අවසරයක් නැති බවත් සටන්කාමියාගේ මානව අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඔවුන් කියන්න තිබුණා.නවසීලන්තය සිංහල බෞද්ධ රටක් තබා බෞද්ධ රටක්වත් නොවෙයි. එය අර බටහිර ක්‍රිස්තියානි නූතනත්ව රාජ්‍යයක් ඇති රටක්. ලංකාවේ ඒ සිිද්ධිය වුණා නම් වරදකරුවා ලංකාවේ ආණ්ඩුව හා පොලීසිය. නවසීලන්තය් ඒ සිදු වූ විටත් වරදකරුවා ලංකාව. නවසීලන්ත අගමැතිණිය තම කතාවේ දී ත්‍රස්තවාදියා ලංකාවේ බව කීමට අමතක කෙළේ නැහැ. බටහිර රටවල් ලෝකය පුරා ප්‍රචාරය කර ඇත්තේ ලංකාවේ මානව අයිතිවාසිකම් නැති බවත් සිංහල බෞද්ධ සුපිරි ජාතිකත්වය ජනවර්ග මර්දනයට ලක්කරන බවත්. නවසීලන්ත අගමැතිණිය ත්‍රස්තවාදියාගේ ජනවර්ගයක් ආගමක් සඳහන් කෙළේ නැහැ. ඔවුන් කියාවි එසේ සඳහන් කිරීම ගෝත්‍රවාදී බැවින් සඳහන් නොකළ බව. ත්‍රස්තවාදියා සිංහල බෞද්ධයකු යැයි ලොව ඇතැමුන් විශ්වාස කෙළේ නම් මා පුදුම වන්නේ නැහැ.එහෙත් නවසීලන්ත අගමැතිණියට අමතක වූ කරුණ නම් ත්‍රස්තවාදියා නවසීලන්තයේ සරණාගතයකු බව. ඔහු ශිෂ්‍යයකු ලෙස නවසීලන්තයට ගොස් 2013 දී එරට සරණාගත තත්වය ලබාගෙන තියෙනවා. සරණාගතයකු අයත් වන්නේ කිනම් රටකට ද? සරණාගතයා තමාගේ කලින් රට අත්හැරි අයෙක්. ඔහු ඒ රටට යන්නේ නැහැ. ඔහු දැන් ජීවත් වන්නේ වෙනත් රටක. ඔහුට ඒ වෙනත් රටේ රටවැසිකම ලබා දී ඇත් ද නැත් ද යන්න ප්‍රශ්නයක් වන්න පුළුවන්. කෙසේ නමුත් නවසීලන්ත අගමැතිණිය සඳහන් කළ යුතුව තිබුණේ ත්‍රස්තවාදියා ලාංකිකයකු බව නොව නවසීලන්තයේ සරණාගතයකු බව. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව රාජ්‍ය අවස්ථාවක් ලැබුණු විගස බෞද්ධත්වයට වක්‍ර ව හරි පහර ගහනවා. නවසීලන්තය ත්‍රස්තවාදියාට සරණාගත තත්වය ලබා දී ඇත්තේ ඔහු ඊනියා සිංහල බෞද්ධ රාජ්‍යයෙන් හිංසාවට ලක්වන බව කී නිසා වෙන්න ඕන. නවසීලන්ත අගමැතිණිය තම රට සිංහල බෞද්ධ යැයි කියන රාජ්‍යයකට එරෙහි ව සරණාගත භාවය ලබා දුන් ත්‍රස්තවාදියකු මිය ගිය පසුත් ඒ ඊනියා සිංහල බෞද්ධ රාජ්‍යය ම අපකීර්තියට ලක්කරන්න හදනවා. කොහොම ද ටිකිරි මොළේ.අද ලෝකයේ ඇත්තේ බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය හා මුස්ලිම් සභ්‍යත්වය අතර සටනක්. ඒ සටන නවසීලන්තයේ දීත් ලංකාවේ දීත් දැක ගන්න පුළුවන්. අද සභ්‍යත්වය යන්න වැරදි විධියට ලංකාවේ යොදා ගැනෙනවා දකින්න පුළුවන්. එයට ප්‍රධාන හේතුව මාටින් යක් විසින් ප්‍රචලිත කරන ලද සභ්‍යත්ව රාජ්‍යය යන සංකල්පය ගුණදාස අමරසේකර ලංකාවේ වැරදියට යොදා ගැනීමයි. අද වන විට සමහරුන්ට අනුව රුසියාව හා චීනය සභ්‍යත්ව රාජ්‍ය. ඉන්දියාව ද සභ්‍යත්ව රාජ්‍යයක් කරා නැවතත් පා නගනවා.සභ්‍යත්ව රාජ්‍යය යන්න ඇතැම් රාජ්‍ය බටහිරයන්ගේ ජාතික රාජ්‍යයෙන් වෙන්කර හැඳින්වීම සඳහා යොදා ගන්නා සංකල්පයක්. ඇතැමුන්ගේ අර්ථ දැක්වීම අනුව සභ්‍යත්වයක් කියන්නෙ මනුෂ්‍යත්වය ළඟට මිනිසුන් විශාල සමුහයක් එකට ගත හැකි ගුණාංග සහිත වූ ප්‍රපංචයක්. එය සංස්කෘතියකට වඩා විශාල වූවක්. සභ්‍යත්වයක සංස්කෘති කිහිපයක් තියෙන්න පුළුවන්. රුසියන් සභ්‍යත්වය නැගෙනහිර යුරෝපීය කියා කියන්න පුළුවන්. චීන සභ්‍යත්වයටත් සංස්කෘතීන් කිහිපයක් අයත් වෙනවා. ඉන්දියාව රටක් බවට පත් කරන ලද්දේ ඉංගිරිසින් වුවත් ඇතැමුන්ගේ මතය ඉංගිරිසින් පැමිණීමට පෙර එහි පොදු සභ්‍යත්වයක් තිබූ බවයි. විවිධ භාෂා කතා කිරීම හා විවිධ සංස්කෘතීන් තිබීම සභ්‍යත්වයක ලක්‍ෂණ.සිංහල බෞද්ධ සභ්‍යත්වයක් කියන එක සංකල්පීය ව වැරදියි. ඇතැමුන්ගේ මතය අනුව සභ්‍යත්ව රාජ්‍යය කියන එක මිථ්‍යාවක් වන අතර ඇතැමුන් හිතන්නේ විසිඑක්වැනි සියවස සභ්‍යත්ව රාජ්‍යයවල සියවස කියා. පසුව කී අයට අනුව ට්‍රම්ප්ගේ ආණ්ඩුවත් සභ්‍යත්ව රාජ්‍යයක් කරා ගිය එකක්.ඒ කොහොම වුණත් සභ්‍යත්වයක් රටකට පමණක් සීමා වන්නේ නැහැ. සභ්‍යත්වය යන සංකල්පය යටතේ විවිධ රටවල විිවිධ භාෂා කතා කරන විවිධ සංස්කෘතීන්වලට අයත් අය එකතු කරන්න පුළුවන්. අද නවසීලන්තයත් එංගලන්තයත් ඕස්ත්‍රේලියාවත් කැනඩාවත් එක්සත් ජනපදත් පමණක් නොව ජර්මනියත් ප්‍රංශයත් එකම සභ්‍යත්වයක රටවල්. කතෝලික රටවල්වලට ද අද ක්‍රිස්තියානි සභ්‍යත්වයට ඇතුල් වෙන්න වෙලා.ඉස්ලාම් ආගම අදහන ඇතැමුන් කිනම් රටක රටවැසියන් වුව ද ලෝක මුස්ලිම් සභ්‍යත්වයට අයත් අය ලෙස එකට බැඳිලා. ඕක්ලන්ඩ් ත්‍රස්තවාදීයාගේ මවට අනුව පුතා ත්‍රස්තවාදියකු වී ඇත්තේ නවසීලන්තයට ගිය පසු බටහිර ආසියාවෙන් පැමිණ ඇති අසල්වැසියන් නිසා. මොන රටින් ආවත් ඔවුන් මුස්ලිම් සභ්‍යත්වයේ. ඔවුන් අද සටන් කරන්නේ ලෝක ආධිපත්‍යය බටහිර ක්‍රිස්තියානි නූතනත්ව සභ්‍යත්වයෙන් උදුරා ගැනීමට. අද ඇෆ්ගනිස්තානයේ සිදු වන්නේත් ඒ සටනේ ම කොටසක්. ඇෆ්ගනිස්තානයට ගිය ලාංකිකයන් විසි දෙනකු පමණ ආපසු ඒමට බැහැ කියා. ඔවුන් ලෝක මුස්ලිම් සභ්‍යත්ව ආධිපත්‍යයක් වෙනුවෙන් සටන් කරන ලංකාවෙන් ගිය ඉස්ලාම් භක්තියන් වෙන්න ඕන. පකිස්තානය කලක් බටහිරයන් සමග සුහද ව සිටියත් සභ්‍යත්ව ගැටුම උත්සන්න වීමත් සමග බටහිරින් කැඩී යමින් පවතිනවා. රුසියන් හා චීන සභ්‍යත්ව දැනට මේ ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුමේ ක්‍රිස්තියානි විරෝධයක් ඇති සභ්‍යත්ව.ලංකාවේ පාස්කු ප්‍රහාරයත් මේ ගැටුමේ ම කොටසක්. පාස්කු ප්‍රහාරය ක්‍රිස්තියානි පල්ලිවලට එල්ල කරන ලද්දක්. මේ ගැටුමේ දී වියුක්ත චින්තනයක් ඇති බටහිරයන් තමන්ට වාසිවන අයුරින් සංයුක්ත චින්තනයක් ඇති ඉස්ලාම් භක්තියන් යොදා ගන්නත් දන්නවා. මේ සභ්‍යත්ව ගැටුම අප නවසීලන්තයේ දී මීට කලිනුත් දැක්කා. ලංකාවේ පාස්කු ප්‍රහාරයට ටික දිනකට කලින් නවසීලන්තයට ඕස්ත්‍රේලියාවෙන් ගිය පුද්ගලයකු ක්‍රයිස්ට්චර්ච් නුවර දී පල්ලියක දී හා වෙනත් මධ්‍යස්ථානයක දී ඉස්ලාම් බැතිමතුන් ඝාතනය කළා. යහපාලනයේ රාජ්‍ය ඇමතියකු තම විදග්ධභාවය පෙන්නමින් සඳහන් කෙළේ පාස්කු ප්‍රහාරය ඒ ක්‍රයිස්ට්චර්ච් ඝාතනවලට පළිගැනීමට කළ එකක් බව.නවසීලන්ත ත්‍රස්තවාදියා ගැන එරට පොලීසිය කලින් දැන හිටි නමුත් ඔහු සිරකර තැබීමට නොහැකි වෙලා. ඒ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ප්‍රජාතන්ත්‍රවාදය නිසාමයි. ත්‍රස්තවාදියාගේ මානව අයිතිවාසිකම් රැකීමට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය බැඳිලා. පොලීසියට කළ හැකි ව තිබී ඇත්තේ ඔහු පිටුපස ගොස් සෝදිසියෙන් සිටීම පමණයි. අද මාටින් ලූතර් ඇති කළ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදය ස්වයං කඩාවැටීමකට ලක් වෙලා. එය මුස්ලිම් සභ්‍යත්වයට වාසිදායකයි. එහෙත් ක්‍රිස්තියානි සභ්‍යත්වයේ වියුක්ත චින්තකයන් ඉන්නවා. ඔවුන් අර ප්‍රජාතන්ත්‍රවාදයට නව මුහුණුවරක් දීමට ඉඩ තියෙනවා. කොවිඩ් 19 ක්‍රිස්තියානි සභ්‍යත්වයට තර්ජනයක්. අද ක්‍රිස්තියානි සභ්‍යත්වය හා ඒ ආශ්‍රිත දැනුම කඩා වැටෙමින් තියෙන්නෙ. එහෙත් මුස්ලිම් සභ්‍යත්වයට දිනන්න හැකියාවකුත් නැහැ. ඔවුන්ගේ සංයුක්ත චින්තනය පුළුල් මට්ටමක දී දිනන චින්තනයක් නො වෙයි. එය ඒ මට්ටමේ පැරදී බොහෝ කල්. පරණ තෙස්තමේන්තුවෙන් කියැවෙන්නේ ඒ පරාජයයි. ගෘහස්ථ මට්ටමේ දී පමණක් සමහරවිට සංයුක්ත චින්තනයට ජයගත හැකියි.මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

සෑම අව්‍යාජ කියන ගිණුම් මිතුරන්ගේ සහ උප සංස්කෘතියේ අත්අඩංගුවේය. එයයි සැබෑ යථාර්ථය.ඔබට ඔබගේ මතවාදයක් නැත. සම්ප්‍රයුක්ත මතවාදය තුල පමණයි ඔබට දෝලනය විය හැක්කේ. ඔබගේ මතවාදයේ සීමා ඇත. ඔබට උප සංස්කෘතියෙන් ගැලවුණු සැබෑ මතවාදයක් දැරීමට නම් ව්‍යාජ ගිණුමක් අවශ්‍ය වේ.එය කලාවකි. සමාජයට බලපෑම් කරන්නේ එවැනි අයගේ මිසක් උප සංස්කෘතියේ බලපෑමට රැල්ලට දෝලනය වන්නන්ගෙන් නොවෙයි.සමන් ඒකනායක

අව්‍යාජ ගිණුමක් ලෙසම සිටින මට ෆේක් ලෙස මඩ ගසනා ඊනියා අව්‍යාජ ගිණුම්ධාරී සහ ප්‍රතිරූප හදන ෆේක් මිනිසුන් ගෙන් කෙනෙක් නොවූ මට වූ වියෝව පිළිබඳ මැදහත් සිතින් දන්වා සිටිමි.මා කඩේ ගොස් සිංහළ බෞද්ධ නායකයෙක් ලෙස පත් කරගත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ජිනීවා සිංහනාද දුන් මා විසින්ම දිරිමත් කල පසුව හයීනෙක් බව සහ මීවන සහ රාවණා නඩයේ ශාසන භක්ෂක යෙක් ලෙස ඔප්පු වූ මහජන ආරක්ෂක සහ පොලිස් ඇමති සරත් වීරසේකර මහතා වෙත විවෘත ලිපියකි.ජනපතිතුමණි සහ ඇමතිතුමණි, මගේ සැමියාට ද්විත්ව පුරවැසිභාවය ටත් මා සහ දරුවාට ඊනියා ශ්‍රීලාංකික පුරවැසි භාවය රඳවා තැබීමටත් ඉල්ලා ඉල්ලුම්පත් යැව්වෙ 2020 ඔක්තෝබර්.ඒ මගේ දරුවාට 21 වීමට කලින් කල යුත්තක් බැවිනි නැතහොත් බ්‍රිතාන්‍ය ට පමණක් හිමි කම ඇති වන නිසයි.මගේ අවංක සහ සෘජු සිංහළ බෞද්ධ ජාතිකවාදය සහ ශාසන භක්ෂක යන් ජාතිද්‍රෝහින් සහ දෙබිඩ්ඩන්ට එරෙහි වීම නිරුවත් කිරීම ඊනියා සදාචාරයක් නැති සහ උමතු ලේබලයක් දමා මඩ ගසන මුතු ගමණ් යන ෆේක් ප්තිරූප කාරයන්ගේ ජයග්‍රහණය ම විය හැකි ලෙසට මගේ ඉල්ලුම් පත්‍රය අනුමත නොකර මට දඬුවම් කිරීමට දෝ වසරක් පිරීමට ආසන්නය.මා හට දඬුවම් කිරීම වෙනුවෙන් මගේ දරුවාට සහ සැමියාට ඇති අයිතිය නැති කිරීමම අමාණුශීයය. සැමියාට කොහොමත් උරුම සහ දරුවාට හිමි සිංහළයේ අයිතිය නැති කිරීම ම ඉතාමත් අමානුෂික යි.පල්ලි පිල්ලි කොටි ඩයස්ප්රෝඩාව තම්බි හැම එකාම මම ඉදිරියේදිම අපේ රටේ පාස්පෝට් හදාගන්නා හැටි මා දැක තිබෙනවා ඒවාත් මාස 2 ක් 3ක් ඇතුලත ඉල්ලන පමාවෙන් කතා කර කර දෙන අමුතු ශ්‍රී ලංකාව ලන්ඩන් තානාපති කාර්යාලය.මගෙ දරුවා එංගලන්තෙ ඉපදුණත් නියම සිංහළ බෞද්ධ දරුවෙක් ලෙසටම මම හැදුවෙ පොඩි කාලෙම ඇගේ උප්පැන්නය පවා ලංකාවෙත් ලියාපදිංචි කරේ ඇයට මව්බිමේ අයිතිය ලබා දීමටයි.මගේ සැමියාගේ සීයා සුද්දන්ගෙ කාලෙ හිටපු සිංහළ උසස්ම පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් කෙනෙක් බවයි මා දන්නෙ. තවම ඔහුගෙ ගෙදරට පොලීසියෙන් කෙනෙක් යවා පොලිස් රිපෝට් එක දීලත් නෑ නුගේගොඩ වෙලත්.මගේ ගෙදර බණ්ඩාරවෙලට දෙවරක්ම රහස් පොලීසිය පසු ගිය දෙසැම්බර් සහ මේ වසරේ පෙබරවාරි යැවීමට පොලීසිය හිටියාට නුගේගොඩ යැවීමට තවමත් කෙනෙක් නැත.පොලිස් ලොක්කෙක්ම මීමුත්තෙක් හිටපු මගේ දරුවාට සහ මගේ සැමියාට ද්විත්ව පුරවැසි බව ගන්නට මෙතරම් විරෝධයක් එන්නෙ මගේ සිංහළ බෞද්ධ ජාතිකවාදී අදහස් නම්, අපේ රට අපේ නොවේ දැනටමත්.Ngo දඩබල්ලෝ නොවේ මමයි ඇත්තටම මානුෂීය අයිතිවාසිකම් වලට නඩු දාන්න ඕන.මදැයි මම ගෝටා ජනපති දිනවන්න කඩේ ගිහින් සහ වීරසේකර ඇමතිතුමාට කලක් හො සෑහෙන්න කඩේ ගිහින් සහ හැකි උපරිමෙන් උදව් කරලාත් මට ලැබුණු තෑග්ග. (මීවනයෙක් බව දැන ගත්තාම පසුව ප්‍රශ්න කලා සහ පුත්ර රත්නය විසින් පාතාල විනෝමා ලවා මට මඩ ගැසු පසු එම කඩේ යාම නැවතුවෙමි) .කරුණාකර ඉතා ඉක්මණින් ම මගේ දරුවාට සහ සැමියාට වත් ඉල්ලුම් පත් අනුමත කර එවන්න. මට සුද්දන්ගේ පාස්පෝට් එකක් කොහොමටත් නෑ. ඉල්ලන්න අදහසකුත් නෑ මගේ සැමියාගෙන් වදේට ඔය ඉල්ලුම් පත්‍රය එව්වා මිසක්. එනිසා ජනපතිතුමාට ශක්තිය ලැබේවා අප තිදෙනාගේ නැතත් ඒ දෙදෙනාගේ ඉල්ලුම් පත්‍ර වත් අනුමත කිරීමට.ප. ලි.මාව මොනිටර් කරන ඊනියා ජාතිකවාදී කියා ගන්නා දෙබිඩ්ඩනි, රණවිරුවන් නොව ආමිනේවිගුවන් සොල්දාදුවනි, බෝන් අගේන් සහ කජෝලික මැල්කම් රංජිත්ගේ පල්ලි පිල්ලි බලකායනි, බැසිල් රනිල් ශිරන්ති නාමල් මංගල චම්පක මඩ බලකායනි තොපලාට සතුටු ඇති.කුමක් කරන්නද ගෝටා ට කඩේ ගියේ සිංහල බෞද්ධ රාජ්‍යය සහ සංස්කෘතිය රැකගැනීමට යි.නමුත් සිදුවී ඇත්තේ වක්‍ර ව ශිරන්ති රනිල් මැල්කම් ලාට ම රූකඩ වූ, බටහිර පල්ලියට රූකඩ වූ සත්‍යවාදී සිංහළ බෞද්ධ ජාතිකවාදී න් හඳුනා ගත නොහැකි, විධායකය නන්නත්තාර කරගන්නා අසරණ ජනපතිතුමෙකි ශාසන විරෝධී සහ ශාස්තෘ ඝාතක අණ පණත් පවා ගෙන ඒමට වලි කන බෝන් අගේන් අගමැතිතුමෙකි.කෙසේ වුවද ජනපතිතුමාට වීරසේකර මහතාට පණිවිඩය ලැබේවා. දිනේශ් ඇමතිතුමන් නොමැතිව ජීඑල් පැකේජ් පප්පා විදෙස් ඇමති වීමෙන් මටම අසාධාරණය කිරීමට ට නම් තවත් ඉඩ සැලසී ඇති බව නම් පැහැදිලිය. රෝ සහ සීඅයිඒ ඒජන්ත කොළඹගේ තවත් එයට උඩ ගෙඩි දෙනු ඇත. මගේ ඉල්ලුම් පත්‍රය පාස් කරවීමටත් කොන්දක් නැති තරම් දුර්වල වූ විධායක ජනපතිතුමණි ඔබ මට වඩා බොහෝ අසරණ බව පෙනේ.අදහස් මතවාද අනුව මා පරම්පරාය නොකිව යුතුය, ඒ අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ මග පෙන්වීම. නමුත් උන් වහන්සේ ත් කිඹුල්වත් නුවරින් එන සුළඟත් සැප වූ බව ද ජාතිය කුලය මව් බැලුවේම ලෝක සම්මුතිය දුෂ්ට සහ අමනෝඥ යෝ බහුල බැවිනි.මට කියන්න ඇත්තේද මට ධනය දේශපාලන බලය පල්ලි පිල්ලි වල අනුහස් නැත. නමුත් පර සුද්දන්ගෙන් රට දැය සමය මුදාගැනීමට සටන් කර, උන් පරදා පර සුද්දන්ගේ රජුට විරෝධී එංගලන්තයට විරෝධී හංවඩුව ගැසී සිරගත වී සිංහළ විරුවෙක් ලෙස දිවි පිදූ කොහුකුඹුරේ රටේරාල මගේ මව්පරපුරේ මීමුත්තා ගැන ඉතා ආඩම්බරයි දිනපතා පින් අනුමෝදන් කරමි.පර සුද්දන් විසින් නොසලකා හැර ඊනියා නූගත් සිංහළයෝ වීමට තිබූ මග නවතා, නිදහස් අධ්‍යාපනය අපට හිමි කර හඞක් නොනැගිය හැකි සිංහළ බෞද්ධ භූමි පුත්‍රයන් ගැමියන් වෙනුවෙන් හඬක් වත් නැගිය හැකි තරමට, ඊනියා උගතෙක් විද්වතෙක් වත් වීමට එම නිදහස් අධ්‍යාපනයේ ඵල නෙලා ගැනීමට මග සැලසූ, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා මගේ සැමියාගේ පියාණන් ගේ මව් පරපුරේ පුරුකක් වීමද පිනකි. එතූමාටද සියළු පින් අනුමෝදන් කරමි අප වන් දස දහස් ගණනක් ගුණගරුක සිංහළයන් වෙනුවෙන්.සුද්දන්ගේ රජයේද උසස්ම පොලිස් ලොක්කෙක් වූ මගේ සැමියාගේ මුත්තනුවන්ට ද මා කරන සියළු පින් අනුමොදන් කර, එතුමා සිටින තැනකින් දැන් සිටින කුසීත ජාතිද්රෝහී පොලිස් කාරයින්ට ටොකු ඇණ, කණෙන් ඇදගෙන නුගේගොඩ මහ ගෙදරට ගොස්, පොලිස් රිපෝට් එක දීපියව් කියා ඔවුන්ට හීනෙන්වත් අණ දේවා කියාද පතමි.මගේ මහළු පියාගෙන් අසා ගත් පරිදිම මා හෝ මගේ සොයුරන් හෝ මගේ පරම්පරාව හෝ සොයා ගත හැකි කිසිම ජාතිද්රෝහී/ ශාසන භක්ෂක/ රාජ්‍ය විරෝධීන් නැති බවද, දේශපාලුවන් ගෙන් කිසිසේත් යැපෙන්නේ නැති බවද මතක් කර,සොයා ගත් ලබ්බක් වත් නැති එකේ මට මගේ අයිතිය නොදෙන තොපි තරම් තුච්ඡ, ජාතිද්‍රෝහි ශාපයක් තවත් කිසිම රටක ජාතියක නම් පාලකයෝ වී නැති බවද නොබියව පවසමි.තොපිට කවලම් වූ ජාන නම් වසළ තුප්පහි කල්ලතෝනි පරපුරුම විය යුතු ලෙසට අනුමාන කරමි.

මොහුගේ ඇජෙන්ඩා ව 21ය. එක්සත් ජාතීන්ගේ ඊනියා එක් රටක් එක් නීතියක් සහ දේවරාජ්ජය ය. මතුපිටින් සිංහළ බෞද්ධ රාජ්‍යය ය. මතුපිටින් නලින් ද සිල්වා මහ ඇදුරුතුමන් ගේ ගෝලයෙක්.නමුත් එතුමාට ගෝලයන් නැත මූසිලයන් ඇත. මොහු එසේ වත් නැත. පේරා ඉංජිනේරුවෙක් ඕස්ට්‍රේලියාවේ සිටී. නලින් ඇදුරුතුමා ලෙසට අඳින්න බලන අතර එතුමාගේ ලිපි ඇජෙන්ඩා 21 ශෙනාලි කොටි පල්ලි වයරයට නම් වක්‍ර ව ලබා දෙමින් සිටී.ඇජෙන්ඩා 21 වලට ප්‍රතිරූප නම් ගොඩ නගමින් සිටී.

සිංහල ජාතිය රඳා පවතින්නේ මහාවංශය අභිමානය තුළයි. මහා වංශය වැනි ග්‍රන්ථයක් ලොව මෙතෙක් බිහිවෙලා නෑ. ඒ මක්නිසාද යත්.🔶එහි අඛණ්ඩ බව🔶එහි පැරැණි බව🔶එහි විශ්වාසනීයත්වය.✔️පුරාවිද්‍යාත්මක සාධක හා සම්පාත වනබව.✔️ අඛණ්ඩව ලේඛනගත වීමත් සමග මූලාශ්‍රවල ඇතිවන විශ්වාසනීයත්වයලොව කිසිම ජාතියකට හිමි නොවුන අභිමානය සිංහල ජාතියට හිමිය. සිංහලයන්ගේ පරම යුතුකම මහා වංශය රැක ගැනීමයි.මහා වංශයේ අභිමානය බිඳ දමන්නේ පරයන් සහ මිත්‍යා දෘෂ්ටිකයින්ය. .මහා වංශය සැබැවින්ම බෞද්ධ ග්‍රන්ථයකි. එබැවින් මහාවංශය අස්සේ සර්වාගමික කතාවක් ගහන්න බැරි කම න්‍යාගමිකයන්ට නිතර නිතරවේදනාව ගෙන දෙයි.

ඕකේ get out කියන නරියා හාමුදුරු නමක් නොවේ.මුහුණුපොතේ පල්ලි පිල්ලි සමග ඇඞීයාව දැම්මෙ අර ජර්මන් හාමුදුරුවෝ අපවත් කල එකට දොස් පවරමින් ගෝටට එරෙහිව ජාත්‍යන්තර ය අවුස්සන්නට.අනික මීවනපලානෙට පමණක් එරෙහිව උද්ඝෝෂණ දාපු අසපු නඩයේ කහලෝගුවකි.ඔවුන්ට තමා අසපුවා බේරාගෙන ඊනියා රක්ෂක පණත ඕන වෙලා තියෙන්නේ අනාගත ඇජෙන්ඩා 21 සහ ඊනියා එක් රටක් එක් නීතියක් එක් ආගමක් කියා ගත් බෝන් අගේන් ත්‍රස්තවාදය සහ එක්සත් රාජීන්ගේ දේව රාජ්ජයකටඔය කහලෝගු තමා පල්ලි පණත ගේන්නේ