ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන්නේද නරින් ට කුකුල්ලු භාර දීමයි. එය භෞතික දෙයක් නොවු බැවින් කරගන්න බැරි වු දේ කලණ මිතුරෝ නම් වූ පාපමිතුරෝ විසින් අන්තර්ජාලය හරහා කර ඇත
සිතා අරඹේපොල චන්න ජයසුමණලා මහලොකුවට පාර්ලිමේන්තු යනකල් දේශීය දැන් විජාතික වෙලා වෙන්න ඇති.
ඔය පරංගි නඩේ පාලනය කරන්න බැරි මොකද 70% නියෝජනයට ඔවුන්ව යැව්වෙ.
කතෝලික සුදර්ශනී ලා හොර පව්ද්ගලික වෙද උපාධි ගත් පරංගි උඩ පණින වා දත්ත ඕනලු වසංගතේ පාලනයට.
පීසීආර් වයාපාරය කොටි රවි කුමුදේෂ් ගෙන කොමිස් එනවද රට කඩා වට්න්නද
එන්නත් වයාපාරය ඉන්දියාවෙන් අප්රසන්න ගුණසෙනට කොමිස්ද ඉන්දීය පාරන්තකරණයද බෑ සිල් සමග?
සුමින්ද ධර්මසේන කියා තව කොටි පල්ලි පිල්ලියක් කෝවිඩ් ඇප් එකකුත් දිරිමත් කරගෙන යනවා ජනතාව නි හසු නොවන්න. එය එන්නේද කොටි සූමන්දිරන්ලාගේ සිංගප්පූරු මෙහෙයුම හරහා සිංහලයන්ගේ දත්ත ඩිජිටල් කර හඹා යාමට මිස වයිරස් නවතන්න නොවේ
අදටවත් වාතාශ්‍රයේ වැදගත් කම කියන්නේ නැහැ. විදුරු වහගෙන AC දාගෙන කවදාවත්ම මේ කරුමෙන් ගැලවෙන්න බෑ.
ජනෙල් දොරවල් ඇරපු ගොඩනැගිල්ලක් හරිම කලාතුරකින් දකින්න තියෙන්නේ දොස් තරයෝ මහාචාරි පට්ටම් දා ගත්තට ඒ ගැන වත් කියා දෙනවාද රටට?
සීතල එංගලන්තෙත් වාතාශ්‍රය වැදගත්කම නිසා ජනෙල් අරිනවා වසංගතේ නිසා
අපේ රටේ දොස් තරයෝ බටහිර කියන ටිකම ගිරා කරනවා WHOඑකේ අණ පිළිපදිනවා සහ ෆාර්මා මාර්ෆියාව ටෙක් නෝ මාර්ෆියාව සමග එන්නත සහ පීසීආර් විකුණමින් ඔවුන්ගේ මුතු ගමනේ. කොටි සහ පල්ලිය ත් හෝටල් මංකොල්ලකාරයිත් ඔවුන්ගේ ඉලක්කයට නිදහසේ යනවා.
රටත් රෝගී කරවලා භිතිකාව යවලම.
හොර පාරෙන් පව්ද්ගලික වයිද්ය විදුහලට ගිය පරංගි සිල්වාලා දැන මහාචාර්යලා වෙලා.
අත් සෝදන්න සමාජ දුරස්ථ භාවය බටහිරෙන් කියන ටිකම ගිරාපෝතකයෙක් වගේ කියෙව්වා මිසක් කොරොනා නැති කාලෙත් තමන් පුම්බගත්තා විතරයි.
මොලේ ඇති බිම් මට්ටම මාස්ක් දාද්දි මාස්ක් වලින් වැඩක් නෑ කියපු තක්කඩි දොස්තරයෝ සහ who එකත් ඔය කොවිඩ් වයාප්තිය කිරීමට මුල් සිටම වවාගෙන කෑවා.
අප්රසන්න ගුණසේන ලා ෆයිසරේ දිරිමත් කරා මදිවට ඔහුට තුටු පඬුරු ගත්තා මුල සිටම අපේ අහිංසක රට ගිනි පිග් කරන්නයි බැලුවෙ ඔහුගෙ බඩ වඩාගන්නට ජපන් ඇන්ටිවයිරසයක් පවා දෙන්න හැදුවා. අන්තිමට ශාසනය වතිකානුව ට පවරන්නට කොටි කලණ මිතුරෝ සමග පෝෂිත කොත්මලේ ලබුනොරු එක්ක පණත් අටවන්නත් බැලුවා.
ඒ මදිවට කොටි රවි කුමුදේෂ් ලා සිංහළ නම් දාගෙන පීසීආර් විකුණනවා එයින් ලැබෙන අගය සීමිත වෙද්දි රෝග නිරෝධායනයට.
මැල්කම් රංජිත් සිංහළ බොදුනුවන්ට ඇණ ගහන්න බලා ඉඳලා එය බැරි වූ දුකට මිනීමරවපු බදුර්දීන් එක්ක සහවාසයේ යෙදෙමින් රට අස්ථාවර කිරීමට නමට හරි සිංහළ බොදුනුවෝ තෝරා ගත් නායකයා ගෝටා ෆේල් කියා ඇමෙරිකන් හමුදා ගොඩ බස්සා ගැනීමට දිය යටින් සහ උඩින් සැලසුම්.
මැල්කම් ගේ පල්ලියට ගොස් යදින සුදර්ශන පුල්ලේ ඇගේ සැමි දමිල මිනිසාටත් නොතිබූ කොටි පුල්ලි දාගෙන මහා දේවතාවියක් වෙලා රට වහන්නලු එන්නත් දෙන්නලු අරකලු මේකලු.
රැලි වල ගහගෙන යන මරි මෝඩයෝ ත් සිංහළය කොටියන්ටම භාර දීමට ඊනියා ශ්‍රී ලංකන්ස් කියා ගෙන ජාතිය වගේම ශාසනයත් විනාශ කරන විෂ වෙලා.
වෙසමුණි දෙවියන්ට ම පෙනිච්චාවේ.
නිවන ගැන මතක් කරදෙන්න එන පල්ලි පිල්ලි නඩේට මතක් කරමි එය තම තම පාරමී අනුව සිදුවේවි. අපට නවගුණවැල අල්ලන හැටි කියා දීම ප්‍රතික්ෂේප කරමි.
බුද්ධ අධිෂ්ඨානය නම් එසේම සිදු වනූ ඇත.
සිංහළය සහ ශාසනය අවභාවිත කරනා තුප්පහි මිසදිටුවන්ට ඔවුන්ම එවූ ඊනියා කලණ මිතුරෝ නම් වූ පාප මිත්‍ර කොටි පල්ලි පිල්ලි නඩේම දාපු දඹදිව කතිකාවත මිස්සක කමලසිරි අපේ හාමුදුරුවන් ට සවන් දෙනු.
රෝහල් කියන්නේ බටහිර ට වඳින කලුසුද්දො.
ඔවුන් අපේ පාරම්පරික දේවල්වලට ඉඩ දෙන්නෙත් නෑ කොතරම් ප්රත්යක්ෂ වුවත්.
අනික ඔවුන් පල්ලියට යටයි අපේ සිංහළයෝ හාමුදුරුවෝ කිසිම කෙනෙක් බටහිර පල්ලි පිල්ලි පිරුණු රෝහල්වලට යන්නම එපා.
පීසීආර් කිරීම වුණත් වැඩක්ම නෑ. එය ධන වී කිසි රෝගයක් නැති අයත් එය සෘන වී හොඳටම අමාරු අයත් මට හිටියා ඕන තරම් 25-30%ක්ම සෘන අය අමාරුව හිටියා. 90%ධන අය ට රෝගයක් නෑ මේ මට සහ පවුලෙ අයට පවා.
එංගලන්තය නම් ඔය ඊනියා නිරෝධායනේ මධ්‍ය ස්ථාන කියා තැන් තැන්වල ගාල් කරෙ නෑ අසනීප වුණත් ගෙදරම එය පාලනය කරගත්තේ. ලක්ෂ එක හමාරක් මිය ගියේ මිලියන 66කට එංගලන්තෙ ට පාරම්පරික ඔසු නෑ තිසරණ සරණ නෑ රතන සූත්‍රයේ ආරක්ෂාව නෑ.
අපේ රට ඒවා පිලිපදිමින් කෙහෙල්මල් පීසීආර් නොකර සිටි කාලේ රට රැකුණා බටහිර කඩා වැටෙද්දී.
නිදා නොසිට කවදත් අපේ රටම ගිලගන්නා කොටි සහ මැල්කම් ඇතුලු මලබාර් කතෝලික සභාවත් රනිල් බැසිල් ශිරන්ති නම් වූ සිංහළ යන්ගේ සදාකාලික ශාපයෙන් සුපුරුදු ලෙස දිය යටින් ගිනි ගෙඩි දෙමින් පක්ෂ විපක්ෂ අත්වැල් බැඳගෙන කොවිඩ් ව්‍යාප්ත කරා වයාපාරය වෙනුවෙන් භීතිකාව යවමින්.
දැන් මිය යන අය වැඩියි. තම තමන්ගේ නොසැලකිල්ල පාරම්පරික දේවල් සහ තිසරණය ආපහු අමතක කර සුද්දගේ හූ එක ට ඕන විදිහට නටන නිසා.
කොටි රවි කුමුදේෂ් ලට, පල්ලි පිල්ලි සුදර්ශනී පිල්ලෙට, මැල්කම් අසිංහළයාගෙ තර්ජන සමග එන උද්ඝෝෂණ රැලි එක්කම මදිවට, එන්නත ගත්තම ඔක්කොම හරි කියා හිතවන, පීසීආර් තමා ඔක්කොම දන්නෙ කියා සිතවන, පවුද්ගලික වෙද විදුහලට හොර ලකූණු වලින් ගොස් බලයට ධනයටම මහාචාරියන් වි සිටින පරංගි දොස් තර කලු සුද්දන් නිසාම රට අනාථ වෙලා.
පීසීආර් ධන වූ පලියට රෝගී නොවෙ 90%ක්ට වඩා නමුත් ස්වාභාවික ප්‍රතිශක්තිය ගොඩ නැගේ තමා තුලින්ම. එය පහසු කිරීමට පාරම්පරික සිංහළ ඔසු දුම් හට්ටිය නැත්නම් හුමාලය ඉඟුරු කොත්තමල්ලි සාදික්කා කොයි දේත් අපෙ රටට තිබේ.
පීසීආර් සෘන වු පල්ලියට දෙනෝදාහක් රෝගීන් හෝ රෝගය බෝකරන්නො අතරෙ සිටියත් ඉතා අමාරු වූ අයද සිටී. 25-30%ක් පමණ රෝගීන් රෝහල්ගත වූ.
එන්නත ගත් පල්ලියට රෝගය නොසෑදෙන්නෙද නැත ධන නොවන්නේද නැත ෆයිසරේ ඇස්ටාර සෙනෙකා දෙකම ගත් සුද්දන්ම නැවත රෝගී වෙති. නැති ලෙඩ හැදෙති. දැනටත් මගේ රෝගීන් cerebral vein thrombosis 54 Yr, pulmonary embolism 87yrs and 85y, COVID pneumonitis 79yr.
එනිසා සිංහළ යෙ නියම පාරම්පරික ඔසු තිසරණයේ රතන සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ සැබෑ රැකවරණය ලඝු නොකරන්න.
බටහිර සිටින බටහිර වෙදහාමිනේ කෙනෙක්මි

ගමෙන් ලියුමක් ඇවිල්ලා විජේගෙන් වාගෙයි
මියන්මාහි වෙසෙන මගේ ශ්‍රී ලාංකික මිතුරකුට තමන් දන්නා මියන්මා ජාතිකයකු මුණ ගැසිලා. ඒ මියන්මා ජාතිකයා යම් කිසි සම්මන්ත්‍රණයක් සඳහා ලංකාවට ගිහින්. මගේ මිතුරා අසා තිබෙනවා ඒ තැනැත්තාගෙන් ලංකාව ගැන මොකද කියන්නෙ කියලා. පිළිතුර වී ඇත්තේ ලාංකිකයන් තමන් ගැන කියවන බවත් වෙලාවට වැඩ නොකරන බවත්.
මට මේ කතාව මතක් වුණේ විජයදාස රාජපක්‍ෂ තම හිතවත් ගෝඨාභයට ලියා ඇති කෙසේ නමුත් මාධ්‍යයට නිකුත් වී ඇති ලිපියක් කියවීමෙන් පසුව. විජයදාස රාජපක්‍ෂ තම හිතවතාට එවැනි ලිපි කීයක් ලියා තිබෙනවා දැයි මා දන්නේ නැහැ. ඔවුන් දෙදෙනා ම ගිරුවාපත්තුවේ. එක ම පත්තුවේ අය ලිපි ලියා ගැනීම වරදක් නො වෙයි. ලිපි ලියා පත්තු වේ නම් එය ප්‍රශ්නයක් වෙන්න බැරි නැහැ. ඒ කොහොම වුණත් මේ ලිපිය ලියා තියෙන්නෙ අපටත් දැන ගැනීමට. එය පෞද්ගලිකයි රහසිගතයි කියල නැහැ.
විජයදාස රාජපක්‍ෂ මගේ හිතවතකු නම් නො වෙයි. මා ඔහු දැක ඇත්තේ එක් වරක් පමණයි. කතා කර නැහැ. ඒත් මා ඔහු විජේ කියා හඳුන්වනවා. විජේගේ ලිපියේ සමහර කරුණු ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ලිපියට අනුව විජේගෙන් තොර ලොවක් නැහැ. මේ ආණ්ඩුව හදන්න බොහෝ දෙනකු උදවු වුණා. ඒත් ආණ්ඩුව හැදුවෙ මෙරට සිංහලයන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් මිස වෙනත් කිසිවකු නො වෙයි.
මේ ආණ්ඩුවේ මෙතරම් විශිෂ්ට ජයග්‍රහණය එක් පැත්තකින් නොව කිහිප පැත්තකින් පනස්හයේ ජයග්‍රණය වගේ. පනස්හයේ ජයග්‍රහණය සිංහලයන්ගේ ජයග්‍රහණයක්. සිංහල ජනතාව බහුතරයක් ඒ ජයග්‍රහණය බලාපොරොත්තු වුණා. එහෙත් දේශපාලනඥයන් ඒ බලාපොරොත්තු වුණේ නැහැ. මැද කොළඹින් තේමිස් ජයග්‍රහණය කරාවි කියල කවුරුන්වත් හිතුව ද? තේමිස්ට පසුව මොකද වුණෙ කියා මා අහන්නේ නැහැ. විජේ එ ජා පක්‍ෂයෙන් ශ්‍රී ල නි පක්‍ෂයට ආව වගේ තේමිස් ශ්‍රී ල නි පක්‍ෂයෙන් එ ජා පක්‍ෂයට යන්න ඇති. ඒ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් ද කියා මා අහන්නෙ නැහැ.
මේ ආණ්ඩුවේ මෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක් සිංහලයන් බලාපොරොත්තු වුණත් දේශපාලනඥයන් බලාපොරොත්තු වුණේ නැහැ. අද ආණ්ඩුවට සිංහල ජාතිකත්ව මතයේ අදහස් උදහස් නොලැබෙන බවක් පේනවා. ඇතැම් සිංහල ජාතිකත්ව මතධාරීන් බොර දියේ මාළු බාන්න හදන එකත් ඇත්ත. ඔවුන් හිතන්නේ තමන්ට 2024 ජයග්‍රහණය හිමිය කියා. ඒ අනුව ආණ්ඩුව අනවශ්‍ය ලෙස විවේචනය කිරීමට ඔවුන් පෙළඹිලා. කොහොමටත් විපක්‍ෂයේ සිටින විට ලිබරල්වාදීනුත් සෑම විට ම බොරු සමාජවාදීනුත් සිතන්නේ සෑම ප්‍රශ්නයකට ම තමන්ට විසඳුම් තිබෙන බවයි. ජාතිකවාදීන් අතර බොරු සමාජවාදීනුත් ඉන්නවා.
කොවිඩ් 19 ලංකාවට සීමා වූ එකක් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒත් අර වසංගත හයක් මෙල්ල කළාය කියන නොදත් දොස්තර හිතන්නෙ තමන්ට හත්වැනි වසංගතයත් මෙල්ල කරන්න පුළුවන් කියා. මෙහෙමත් වාචාලකමක්. අර මියන්මා ජාතිකයා කියා ඇති කතාව මතක් වෙනවා ද? එක් එක් අය කොවිඩ් පිළිබඳ දෙන උපදෙස් ගැන, කියන කතා ගැන වෙන වෙන ම හිතන්න ඕන. මහා බැංකුවේ හිටපු අධිපතියන්, හිටපු නියෝජ්‍ය අධිපතියන් සෑම දෙයක් ම කියන්නේ හුදෙක් රට ගැන ම පමණක් හිතලා නො වෙයි. ඔවුන්ට තමන්ගේ ම වූ දේශපාලන මතිමතාන්තර තියෙනවා.
අද හැමෝම වගේ කියන්නෙ තමන් කී දේ කළා නම් රට කොවිඩ් ආධිපත්‍යයෙන් මුදවා ගන්න තිබුණ කියල. අද කොවිඩ් ආධිපත්‍යයක් ලෝකෙ අනෙක් රටවල වගේ ම ලංකාවෙත් තියෙනවා. අර වෛද්‍ය නිලධාරීන්ගෙ කියන සංගමයකුත් කියල තිබුණ ඔවුන් කී දේ කළා නම් කොවිඩ් ආධිපත්‍යයක් නැහැ කියල. අර මියන්මා ජාතිකයා සිහිවෙනවා ද? ඔය සංගමය තමයි කොවිඩ් ආධිපත්‍යය තමන්ට තරවීමට ලැබුණු එකක් කියල හිතා ගෙන වර්ජන කළෙ. වැටුප් වැඩි කර ගත්තෙ. ස්වාමි පුරුෂයන් භාර්යාවන් තුන්හතර දෙනකු ඇසුරු කෙළෙ. ඔවුන්ගෙ සභාපති සදාසභාපති. ඔහු සජිත්ගෙ නුවර තිබුණු ජනාධිපති අපේක්‍ෂක රැස්වීමටත් ගියා. එහෙම තමයි සදාසභාපතිලා. කොහොම හරි ඔවුන් ඇති කරපු වර්ජන රැල්ල ගුරුබොරුවන් දක්වා පැතිර ගියේ කොවිඩ් ආධිපත්‍යයට තව තවත් රට යටකරමින්. ගුරුබොරුවන් අවුරුදු විසිහතරක ප්‍රශ්නයක් විසඳ ගන්න කොවිඩ් එනකම් ඉඳලා. කොවිඩ් ආවෙ නැත්නම් තව කොච්චර කල් ඉන්නවා ද?
කොවිඩ් මර්දනය සඳහා එකතු වෙන්න කියා සිංහලයන්ගෙන් ඉල්ලන එක මෝඩකමක්. ඔවුන්ට එහෙම එකතු වෙන්න බැහැ. ක්‍රිස්තියානි නූතනත්ව ප්‍රජාතන්ත්‍රවාදය මගින් කෙරිලා තියෙන්නෙ සිංහලයන් භේද කිරීමයි. කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව කර තියෙන සියල්ල හරිය කියා මා කියන්නෙ නැහැ. ඒ වගේ ම සියල්ල වැරදිය කියාත් මා කියන්නෙ නැහැ. අද ආණ්ඩුවේ ප්‍රමුඛතාව එන්නත්කරණයට බව පැහැදිලියි. ඒකෙ වරදක් නැහැ. ඒත් ඒක මත පමණක් රැඳෙන්න එපා. සංචරණ නීති හැකිතාක් දැඩි වෙන්න ඕන වගේ ම ජනතාවට ඒ ගැන කියන්න හාමුදුරුවරුන් හා වෙනත් දැන උගත් අය තව තවත් ඉදිරිපත් වෙන්න ඕන කියා හිතෙනවා.
ඔය විශේෂඥ වෛද්‍යවරුන් නිකුත් කරන පණිවුඩවල අර චීන එන්නත හැරෙන්න අනෙක් ඒවා ගන්න කියනවා. අදත් (අගෝස්තු 14) මා එවැනි නිවේදනයක් දැක්කා. මෙරට බටහිර වෙදමහතුන් හා වෙදහාමිනේලා කෙරෙහි මගේ ඇත්තේ තදබල අනුකම්පාවක්. ඔවුන් අද සංඛ්‍යාන විවරණ කරනවා. සංඛ්‍යානය ඔවුන්ගේ ප්‍රියතම විෂය වෙලා වගේ. ඔවුන්ට එයට අමතර ව කරන්න දෙයක් නැහැ. කරන්නත් බැහැ. ඔවුන්ගේ බටහිර ම වෙසෙන බටහිර වෙදමහතුන් කොවිඩ් ඉදිරියේ අසරණ වන විට ඔවුන් මොනවා කරන්න ද? අපි ඔන්න ඔහේ ඔය සංඛ්‍යාන බලමු. බටහිර වෙදමහතුන් හැමදාමත් කළෙ රෝගීන් බය කිරීම. රෝගීන් බයවන තරමට බටහිර වෙදමහතුන්ට හොඳයි. දැන් සංඛ්‍යාන මගින් බය කරනවා. කොවිඩ් ගැන බය වෙන්න ඕන. ඒක වෙන ම කරුණක්. කෙසේ වෙතත් ආණ්ඩුව ආයුර්වේ ද වෙදමහතුන්ට තැනක් දීලා. දේශීය වෙදමහතුන්ට ද එවැනි වැදගත්කමක් ලබා දෙන්න ඕන. එමෙන් ම බය නැති කර ගන්න ආධ්‍යාත්මික ගුණවගාවක් ද අවශ්‍ය වෙනවා.
එන්නත ගත්තාය කියා කොවිඩ් නොවැළඳී ඉන්නේ නැහැ. අමෘතය බිව්වාට නොමැරී ඉන්නෙත් නැහැ. අර ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් මිථ්‍යාවක් කියා අහක දැමූ පැණියට මොකද වෙලා තියෙන්නෙ. ඔය ඩෙල්ටා විකෘතිය (ප්‍රභේදය) එන කාලයේ ම ධම්මික වෙද මහතා කිවුවා තම පැණිය ඩෙල්ටාවට මදි බව. ඒත් ප්‍රබුද්ධයන් විද්‍යාඥයන් වූ මෙරට ජනමාධ්‍යකරුවන් ඒ ගණනකටවත් ගත්තේ නැහැ. ඔවුන්ට දේශීය දැනුම මිථ්‍යාවක්. මා විද්‍යාඥයකු නොවීම කෙතරම් භාග්‍යයක් ද කියා හිතෙනවා. ඔය මොකක් වුණත් පැණිය බිව් අයකු කොවිඩ් නිසා මරණයට පත් වූ බවක් අසා තිබෙනවා ද? එන්නත දෙන අතර ම ආණ්ඩුව දේශීය ප්‍රතිකාරවලටත් ආධ්‍යාත්මික ගුණවගාවටත් අත දෙන්න ඕන. අර එකල ඇහුණු පිරිත් දැන් ඇහෙන්නෙ නැත්තෙ මොකද? ඒ මිථ්‍යාවක් කියා අයින් කෙරිලා ද?
මේ විජේගේ ලිපියට පිළිතුරක් නො වෙයි. මට ඔහුට පිළිතුරු දීමට අවශ්‍ය නැහැ. පිළිතුරු දීම ඔහුගේ හිතවත් ගෝඨාභයගේ වැඩක්. ගණිත භාෂාවෙන් කියනවා නම් මේ එම ලිපිය කියවීමෙන් මගේ හිතට නැගුණු සසම්භාවී අදහස් කිහිපයක් පමණයි. විජේත් ලියල තියෙන්නෙ සසම්භාවී අදහස් කිහිපයක්.
ආචාර්ය නලින් ද සිල්වා මහතා
මලබාර් යනු ජාතියක් නොවේ
මලබාර් යනු ජාතියක් නොවේ. මලබාර් යනු දකුණු ඉන්දියාවේ බටහිර දිග වෙරළයි. ඉංග්‍රීසින් විසින් දකුණු ඉන්දීය වෙරළබඩ විසු හැමෝම “මලබාරියන්” ලෙස හැඳින්වූහ, ඔවුනට ජාතිකත්වයක් අනන්‍යතාවක් නොවිය . මේ මලබාර් වෙරළේ, පොදුවේ දෙමළ කථා කරනා හින්දු හා ඉස්ලාමිකයයෝ වුහ. ඉංග්‍රීසින්ගේ අවශ්‍යතාව සඳහා මලබාරියන් ලෙස ලංකාවේ උතුරේ හා නැගෙනහිර වෙරළේ පදිංචි කරන ලද්දේ මෙසේ ගෙනා පොදුවේ දෙමළ කථා කරන හින්දුන් හා ඉස්ලාමිකයන් යන කොටස් දෙකම වේ. 1948 දී ඉංග්‍රීසින් පිටව යන විට මලබාර් වෙරළෙන් ගෙනා මේ පිරිස( ඉංග්‍රීසින් විසින් උපක්‍රම යොදා සිංහළයන් මරා දැමීම නිසා) උතුරු නැගෙනහිර ප්‍රදේශවල වැඩි ගොස් බහුතරය බවට පත් වී සිටියහ.
සාමන්ත ඒකනායක