මාලිගාවට වැඩේ දෙන්නයි යන්නේ .

එදා සහ අද ….

දළදා මාලිගාවට පල්ලියෙන් පිල්ලියක්…!
ශ්‍රී දළදා සමිඳුන් වැනසීමට සිදුකල ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක හෙලිදරව්ව

( 2003 ජූලි මස 20වන ඉරිදා දිවයින ඉරිදා සංග්‍රහයට මනෝජ් අබයදීර මහතා විසින්ලියන ලද ලිපියකින් උපුටාගන්නා ලදි. )
පලමු කොමෙන්ටුවව …

Continue reading “මාලිගාවට වැඩේ දෙන්නයි යන්නේ .”

LTTE: A Failed Christian Conspiracy

published on June 4, 2009 By K. M. MURALIDHARAN
https://haindavakeralam.com/ltte-a-failed-christian-hk11857

The nearly three-decade-long fight by the LTTE for a separate homeland for Tamils in Sri Lanka has come to end after the death of Tamil Tigers chief Velupillai Prabhakaran. Yet the world in general, and the Tamil community in particular has not understood the true nature of the so-called ‘Tamil struggle’ that Prabhakaran had initiated and was leading for nearly thirty years.

There are many clinching clues which all go to indicate that Prabhakaran’s ways were not in line with any struggle for honour of Sri Lankan Tamils or attempts at securing viable autonomy or independence for them.

Continue reading “LTTE: A Failed Christian Conspiracy”

Catholic Church, an ally of Tamil Tiger terrorists

April 04, 2009By Ranjan Jayakody, Mohan Gunaratnam and Ranjit Surendran

(April 04, Colombo, Sri Lanka Guardian) Desperate situations call for desperate measures and desperate measures can leak out material factors that may have begot or moulded certain movements, their hidden agendas and even ultimate intentions. It has been suspected for a long time that the powerful force behind the Liberation Tigers of Tamil Eelam (LTTE) was the Catholic Church continuing with the Catholic Portuguese colonial traditions of atrocities and carnage that was led by this church in Sri Lanka.

Continue reading “Catholic Church, an ally of Tamil Tiger terrorists”

දොස්තර මාෆියාව ගැන ඩොකෙක්ගෙන්

ප්‍රමිතිය

  • තමන් ඉගෙන ගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී, පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත. 
  • මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හොඳ ආචාර්‍යවරු හිඟය, 
  • ලැබ්වල කෙමිකල් නැත, 
  • උපකරණ යල්පැන ගොස් කැඩීබිඳී ගොසින්ය. 
  • කිසිදු නව පර්යේෂණයක් කිරීමට ප්‍රතිපාදන නැත. 
  • ළමයින්ගේ හොස්ටල්, වැසිකිලි ගව ගාල් වැනිය. 
  • ඉතිං වෛද්‍ය විද්‍යාවේ ලෝකල් ප්‍රමිතිය ගැන කවර කතාද ? 
  • මේ කෑ ගහන දොස්තරලාගේ දරුවෝ…., බංගලිදේශයේ, ඉන්දියාවේ,මැලේසියාවේ, සිංගප්පුරුවේ, චීනයේ, පිලිපීනයේ, රුසියාවේ, ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලබති. 
Continue reading “දොස්තර මාෆියාව ගැන ඩොකෙක්ගෙන්”

ELAAM IS A CHURCH FUNDED LTTE-DRIVEN PAN-CHRISTIAN POLITICAL AGENDA

– by Shenali Waduge –

Abrahamic religions and the violence, expansionism and advocacy of conversion are nothing that can be kept hidden or denied. “Spreading the Good” has led to purging of territories and their wealth and excommunicating natives and their unique cultures.Current fears associated with the repetition of past colonial crimes needs to be empathized in view of the objective of both Christianity and Islam competing for world hegemony. The Church is Christianity’s first soldier and it is becoming more and more evident that behind most terrorists’ activities the Abrahamic religions prevail. LTTE was simply a pawn of the Church to advance a Pan-Christian political agenda that aims to create a satellite Christian autonomous state out of Tamil Nadu and North Sri Lanka (in a Sudan style divide). LTTE’s demise does not mean that ambition is over.

Continue reading “ELAAM IS A CHURCH FUNDED LTTE-DRIVEN PAN-CHRISTIAN POLITICAL AGENDA”

LTTE-Christian-Ties

While most Tamil people are Hindus, they also have significant populations of Christians and Muslims in both India and Sri Lanka.

The LTTE, the Sri Lankan ethnic Tamil separatist group that engaged in terrorist activities, was not a “Hindu group.” The tigers’ ideology on paper was mostly secular “Tamil nationalism”, but it also had anti-Hindu aspects to it such as its members shunning their given Sanskritic Hindu names to assume “native Tamil” (or Christian) ones, eg, Prabhakaran became Pirapaharan in later years.

One of the best kept secrets is that the LTTE had many ties to the Church. For example, most of the top cadre of the LTTE were apparently Christians:

Prabhakaran aka Pirapaharan (Christian convert, a lapsed Methodist)
S.P. Tamil Selvam – Christian
Balraj (Balasegaram Kandiah) – Christian
Pottu Amman (Christian)
Prabhakaran’s son Charles Anthony – Christian
Anton Balasingham – Christian
Soosai (Thillaiyampalam Sivanesan) – Christian
Thenmozhi Rajaratnam (nickname Dhanu), Rajiv Gandhi’s suicide bomber assassin – Christian

While the LTTE’s terrorist methods should be squarely condemned, one cannot lose sight of the fact that the Sinhalese majority was egregiously persecuting their Sri Lankan Tamil minorities since the country became independent from the British, such as denying jobs and seats in educations institutes to Tamils. Rajiv Gandhi tried to broker a peace agreement in the 1980s, but it backfired, with Christian suicide bomber Thenmozhi Rajaratnam taking his life in 1991.

The following news article mentions that Pirapaharan (Velupillai Prabhakaran) was a lapsed Methodist Christian.

Continue reading “LTTE-Christian-Ties”

හොඩ පර ඇඹුල

හෙළයන්ගේ ආහාර අතරින් ඇඹුල සුවිශේශී තැනක් ගන්නා බැවු මීට ඉහතදීද කතාකර ඇත මා හෙළයන්ගේ අවුළු බොහොමයක්ම අදවනවිට අනවබොදය හා පර සිරිත් විරිත් පරයන් විසින් කූට ලෙස ජාතියට පුරුදු කෙරවූ ආහාර,රටාවන් නිසා ගිලිහී ගොසින් එහෙත් තවමත් මෙ අවුළු අප වටපිටාවේ බොහෝ අපූරුවට හොදින් යහමින් වැඩෙමින් ඇත මෙවැනිම සොභාවික පරිසරයෙන් අපට සපයාගත හැකි ඉහල ඔසුගුණයක් මෙන්ම ඉහල පොෂණ ගුණයක් ඇති ආහාර 3000 කට අධික ප්‍රමාණයක් දැනට මා හදුනාගෙන ඇත ඒවා ඉදිරියේදී එකිනෙක ඔබ අතරට ගෙනඑන්නෙමි

හොඩපර යනු බොහෝ ඉහල ඔසු ගුණයක් ඇති දිය පහරවල් ගංගා ඇල දොල ආශ්‍රිතව වියළි කලාපයේ සහ තෙත්බ්කලාපයේ දෙකෙහිම වැඩෙන අපේ රටට ආවේනික පර විශේශයකි 
මෙහි යුශවලට හැකියාවඇත අස්ථි වර්දනය හා කාටිලේජ වර්ධනයට,හා ශිරුරේ අහිතකර තෙල් මේදය ඉවත් කිරීමට ඒ සදහා පුරානයේ දි මේ යුෂ මී පැණියෙන් පාණය කල බවට මා ජීවත්වන ගමෙන්ද බොහෝ සාදක හමුවිය මෙය ගොඩ පර ගෙඩියට බොහෝ විශලවන අතර නෙලාගත්පසු දිනක් ඇතුලත ඔසු සදහා ගැනීමයි සුදුසුම ඒ කෙමෙන් කෙමෙන් මෙය අභ්‍යන්තර තරලය නරක්වන බැවින් ජලයේ දමා අවැසිනම් දින දෙක තුනක් පහසුවෙන් කල්තබාගත හැක
ආතරයිටීස් රොගීන්ට මේ ආහාරය ඉතාමත් ගුණදායකයි

පිළියෙල කරනා ආකාරය ~

වැඩුනු මැංගුස් ගෙඩියක තරම් ප්‍රමාණයේ ගෙඩි කිහිපයක් ගෙන සෝදා දෙපළු වනසේ කපාගන්න පසුව එහි මැද ඇති කොටස හා නටුව ආසන්න කොටස කපා ඉවත්කර ගන්න පසුව කහ දියකරගත් ජලය බාජනයක් ගෙන පෙරදී පළු කපාගත් ගෙඩි කුඩා කොටස්වලට කපා දමාගන්න කහට පිපීම වැලකීම සදහායි මෙසේ කහ දියට,දමනුයෙ පසුව උනුදිය බාජනයකට කපාගත් සියල්ල දමා විනාඩියක් පමණ තබා එයින් ගොඩගෙන එයට කහ තුනපහ ලුණු කුරුදු ,ගම්මිරිස් කොච්චි දමා බාජනයක් ගෙන ලිපතබා කරපිංචා අඹ සුදුළූණු තෙම්පරාදුකොට එහි තෙම්පරාදුකොට මිටිකිරි දමා පිස බාගන්න මෙය අඹ ,ඇඹරැල්ලා ඇඹුල මෙන්ම ඇඹුල් ආහාරයකි

බොහෝ දෙනෙකු ඉදිආප්ප වැනිදෑ කෑමේදී පරිප්පු හෝ අල හොද්දක් සමග කැමට හුරුවී සිටියත් ඇත්තෙන්ම ඊට බොහෝ ගුණදායකයි වෑංජන දෙකක්වත් සමග කෑමට ගන්නේනම්

අප නිරන්තරයෙන් හෙළ ආහාර භුක්තිවිද නීරෝගීවෙමු 
එකල හෙළයා තුන්වේලට භුක්තිවිදි හෙළ සහල් අද සුඛෝපභෝගී ජීවිත ගත කරන්නන්ට පමණක් කෑ හැකි ආහාරයක් වී හමාරයි හොදින් සිතා බලන්න කොතනද අපට වැරදුනේ කියා

නිරන්තරයෙන් හෙළයන්ගේ නීරෝගී කම වෙනුවෙන් කැපවෙනමා 
හේනේ පැලේ අප්පුහාමි 
ඔබ සැමට තෙරුවන්සරණයි ….!

1989 Temple of the Tooth attack

1989 Temple of the Tooth attack is an attack on the Temple of the Tooth Relic, located in Kandy, Sri Lanka. The shrine, which is considered to be important to the Buddhists in Sri Lanka, houses the relic of the tooth of the Buddha, and is a UNESCOdesignated World Heritage Site.[1][2][3] It was attacked on 8 February 1989, allegedly by the armed cadres affiliated to Janatha Vimukthi Peramuna(JVP), a Marxist-Leninist Communist political party in Sri Lanka.[4][5][6]Background

In the late 1980s, the country was under a tense situation with two insurgencies ravaging Northern and Southern parts of Sri Lanka.[7] First insurgency was initiated by Liberation Tigers of Tamil Eelam (LTTE) and several Tamil militant groups in 1983, seeking to create an independent Tamil state in Northern and Eastern parts of the country.[8] In 1987, neighboring India intervened in the conflict to bring an end to the fighting between the insurgents and the Sri Lankan armed forces. That year, the Indo-Sri Lanka Accord was signed between the two countries and Indian Peace Keeping Force was deployed in Northern Sri Lanka to enforce disarmament of militant organizations and to watch over the regional council.[9]

Continue reading “1989 Temple of the Tooth attack”

The Crusade of Cardinal Malcolm R , a backward march to division and chaos

Posted on November 13th, 2010 -ලංකාවෙබ්

By Charles.S.Perera

The ” Christian fundamental precepts” the Cardinal had presented to the LLRC are not divine revelations. When the Buddha spoke of them in his discourses  2600 years ago  they were revolutionary thoughts  to an ancient  Indian society  following a strict Vedic and Hindu caste system, under a feared Monarchy.

a) (fidelity to ) the truth ( sacca)
b) respectful to the human dignity (karuna)
c) the equality of all human beings (metta)
d) well being and development of all segments of society (sabbe satta bhavantusukhitatta),
e) good Governance (dhammappasasana)

The Cradinals “fundamental precepts”  were condensed by the Great Buddha into:

“By birth is not one an outcaste,
By birth is not one a brahmin.
By deeds is one an outcaste,
By deeds is one a brahmin “

In Sri Lanka these Buddhist principles were observed by the Sinhala Buddhists.  The observance of these principles called “fundamental precepts” by the Cardinal, were neither charity nor maitriya as the Cardinal had  emphasised.  It was the part of the culture of the people. In a country where a majority was Sinhala and Buddhist, there was lot of tolerance towards foreign religions introduced by the Colonialists, respect to all beings irrespective of their , cast, colour religion, and respect to all living  creatures.

The Cardinal does not understand the culture of the Sinhala people, he is brain washed to believe in a God, to extend the God’s love only to the human beings.  The Sinhala Buddhists are different , they need  not be told of maitriya-  the love that comes from within them which they extend to all living beings. 

Continue reading “The Crusade of Cardinal Malcolm R , a backward march to division and chaos”