සිංහළ අනන්‍යතාවය නැති කරන තුප්පහින් යුදෙව්වන්ට ත් වහලුන්ය

යුදෙවුවන් කියාගන්නේ ඔවුන් බයිබලය විසින් තෝරාගත් ජාතිය ලෙසයි.
ඒ පදනමෙන් තමයි ඊශ්‍රායලය නිර්මාණය වෙන්නෙත්.

ලංකාවේ ඔත්තුකාරයෝ ඔත්තු සපයන්නෙත් ඒ පදනමෙන්. බයිබලය විසින් තෝරාගත් ජේෂ්ඨ ජාතියට කත් ඇදීමත් ඔවුන්ගේ ඇදහිල්ලේ ම කොටසකි.

වත පොත පුරාවට සිංහළයන්ට බොදුනුවෝ තර්ජන ගර්ජන මඩ සහ ගැහිලි සමග රැලි සමග රිපෝට් කරන්නේ එම කත් අදින ඇදහිලි කරුවන් වන හිඟනුන් ය. ජෝජ් ෆනෑන්ඩෝ ත් එවන් වහලෙක් විය යුතුය බොදු අපගේ නිදහස් අදහස් ලිවීම ගැන ගරහන

බොදුවෙස් ගත් කතෝකිතු එවැන්ජලික නඩයේ භික්ෂු විරෝධය

වතිකානු දෙවෙනි කථිකාවත හරහා එන චීවරධාරීන් ගෙන් සම්බුද්ධ ශාසනය රැකගනිමු

වර්තමානයේ facebook ,youtube තුලින් තමන් විසිනුත් සිය අනුගාමිකයන් විසිනුත් අනවශ්‍ය උළුප්පා දැක්වීම් කරමින් ආරන්‍යයවාසීව භාවනායෝගීව වැඩ වාසය කරනවා යැයි කීවද මුදල් යොදා ප්‍රචාරක කටයුතු පවා කරමින් සමස්ත සංඝ සංස්ථාවේම නියෝජන අධිකාරය ස්ව්‍යංවරයෙන් අතට ගෙන මම පොරක්,මම කෙරුමෙක්,මම සිල් ඇත්තෙක් යැයි මගුල් බෙර වයමින් කෑ මොර දෙන කිසිම චීවරධාරීයෙක් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාවට බුද්ධ අවවාදයට අනුගතව සත්‍යාවබෝධය ලැබුවන් නොවේ.
කෙලෙස් තවන වීර්‍යයයෙන් රාග ද්වේශ මෝහ යටපත් කරමින් සත්‍යාවබෝධය පිණිස පිලිපන් කිසිවෙකු ද්වේෂ සහගතව උපායමාර්ග අනුගමනය කරමින් අනෙක් භික්ෂු සංඝයා සමග හෝ දායකකාරකාදීන් හෝ අන්‍යය ලබ්ධිකයන් සමග හෝ ගැටෙමින් විලම්බීත කියමින් සමාජය අවුල් කිරිමට සෙස්සන්ගේ කෙලෙස් ඇවිස්සීමට පැමිණෙන්නේ නැත.
විවිධ නිවේදන මගින් මුසාවාදා සික පදය බිඳ දමනින් කෙන්ද කන්ද කරමින්,වලිගය පාගාගෙන නිරන්තරයෙන් කටයුතු කරන මුන්නාන්සේලා කරන්නේ පන්සාලිස් වසරක් බුදුන් වහන්සේ දෙසු ධර්මය කඩතුරාවක් කරගනිමින් බුදුන් වහන්සේව සංකේතවත් කරන චීවරය කෙළෙසමින් උන්නාන්සේලාට බටහිර මිෂනාරි මූලධර්මවාදීන් විසින් සකසා දුන් න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරමින් රට,සාසනය සහ රට වැසියන් භයානක අඝාධයකට තල්ලු කරන්නට බව පැහැදිලියි .

මෙහි ලා පොදුවේ බෞද්ධ ප්‍රජාව තේරුම් ගත යුතු දෙයක් ඇත එනම් බුද්ධ වචනයත් ,
විනයත්,සිංහලයාගේ භූමිපුත්‍ර අයිතියත් කෙලෙසන වරප්‍රසාද වරදාන මිල මුදලට ගිජු වූ දුස්ශීල භික්ෂු ප්‍රතිරූපකයන්ගේ ඇවතුම් පැවතුම් ක්‍රියාකලාප නිසාත්,අන්‍යාගමික කුමන්ත්‍රණකරුවන් විසින් සිවුරු පොරවා භික්ෂු වෙස්ගන්වා සසුනට එකතුකල පිරිස් නිසාත් නාමිකව හෝ බොදුනුවන් වූ ලාංකිකයන් දිනෙන් දින පංසලත් ආර්‍යය මහා සංඝරත්නයේ ගුනත් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවක් දක්නට ඇත.පුද්ගලිකව මුනගැහුන ඇතැම් තරුණ පිරිස් අද ගමේ පංසලේ ස්වාමින්වහන්සේලා ප්‍රතික්ෂේප කරන දන් නොදෙන තැනට පත්ව තරු ගමන් යන අසපු,ආශ්‍රම බුඩිස් සෙන්ටර් වටා ඒකරාශි වෙමින් පවතී.

සුපේසල ශික්ෂාකාමී මගඵල ලාභී භික්ෂුන් වහන්සේලා බුද්ධ අවවාදය පරිදි ධර්මප්‍රචාරක කටයුතු වල යෙදෙන භික්ෂුන්වහන්සේලා තවම මේ ධර්මද්වීපයේ වැඩ සිටිති. උන්වහන්සේලා ආරක්ෂා කරගන්නා තාක් සහ අර්ථයෙන් ධර්මයෙන් ඒ දේශනා කරන ධර්මය පිලිපදින ගිහි පිරිස් මිටින තාක් කල් මෙරට බුදුසසුන ඉතිරි වන්නේ ය.

අද සමාජය තුළ අන්‍යාගමික බලපෑම් තුලින් බොදු වෙස් ගත් මාර දූතයෝ සිවුරට රිංගවල ඇතුලෙන් බුද්ධසාසනය වනසන්න උත්සාහයක යෙදෙනව ඒකටම හරියන වන්දිබට්ටයෝ කන්ඩායම් එක්ක බෞද්ධයා ගමේ පංසලෙන් ඉවත් කර මෙතෙක් කලක් යන්තන් හෝ තිබුන ශ්‍රද්ධා මාත්‍රයත් සැකයට බදුන් කර බෙදී වෙන් වී විරසකව සිටින සිංහලයා තව තවත් නයි මුගටි මෙන් කා කොටා ගන්නා තැනට කටයුතු සලසන හොර තක්කඩි රැලක් මේ☝️.

මුඩුක්කු වල නූගත් ගැහැනුන් ⁣මෙන් කයි කතන්දර ඕපාදූප හඬපට live ඇවිත් අනුගාමිකයින්ට කියල ගැලරිය චූන් කරන සාසනය කෙලෙස මේ වගේ හොර පැවිදි චරිතවල හෙලුව දැන්වත් තේරුම් ගන්න උත්සාහ කරමු.

වගකිවයුත්තෝ මුනිවත රකින වෙලේ බුදුසසුනේ බඩ පිනුම් ගහන හිවලන්ගේ නරි නාටකය මිස මේ වෙන කුමක්ද.

විවිධ නිකායන් ට බෙදී සිටීම,ත්‍රෛනිකායික මහනායක උන්නාන්සේලා සිය සුදුසු කලට වගකීම් ක්‍රියාත්මක නොකිරීම නිසා සංඝබලය අද වන විට අඩු වී ඇතත්. මෙතෙක් ලොව අඩුවෙන් ම විකාශනය වූ සංඝ පරපුර රක්ෂා කර ගනිමින් නිවන කරා එළඹීම ට වීර්ය කළ හැකි නම් සැබැවින් ම එය බෞද්ධ ගතිය යි.

පෙර කල පිං ඇති සැමට මේ බැවු වැටහේවා….!!!
සත්‍යය අවබෝධ වේවා….!!!

සම්පත් චමින්ද මහතා

ගොවිතැන අල කිරීම හා බටහිර බම්බු උපාධිය මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

සුද්ද රට පාලනය කළා නම් මීට වඩා හොඳයි කියනු මා අසා තියෙනවා. ඒ කියමනත් එක්ක මා එකඟ වන්නේ නැහැ. එහෙත් අද රට පාලනය කරන කළු සුද්දන් ගැන හොඳක් කියන්න බැහැ. මා කියන්නේ දේශපාලනඥයන් ගැන නොවෙයි. පරිපාලන නිලධාරීන් ගැන. බටහිර උගතුන් ගැන. බටහිර වෙද මහතුන් ගැන. බටහිර නීතිඥයන් ගැන. බටහිර කෘෂි විද්‍යාඥයන් ගැන. බටහිර විිද්‍යාඥයන් ගැන. බටහිර සමාජයීය විිද්‍යාඥයන් ගැන. මේ සියලු දෙනා ම සෘජුව හරි වක්‍ර ව හරි අප පාලනය කරනවා.

අද වෙනදටත් වඩා තත්වය බරපතලයි. නිශ්ෂබ්ද විලියම් නමින් ප්‍රසිද්ධ රජු ඕලන්දයේ නැත්නම් නෙදර්ලන්තයේ පිහිටවපු ලෙයිඩන් විශ්වවිිද්‍යාලය අද සිංහල බෞද්ධ විරෝධීන් පුහුණු කරන මධ්‍යස්ථානයක් බවට පත්වෙලා. එහි ඉගෙන ගන්න නිරාලා මෙහේ ඇවිත් වැඩ කරන්නෙ නෙදර්ලන්තෙට. ඔවුන් ඉතිහාසය විකෘති කරනවා විතරක් නොවෙයි ඉතිහාසය අපට අහිමි කරනචා. නිරාලා එක්ක කතාකරන එකත් කාලය කා දැමීමක්.

මේ උගතුන් මගේ අදහස්වලට දක්වන්නේ දැඩි වෛරයක්. මා ඊනියා විප්ලවාදියෙක් නොවෙයි. ඒ බොරුවත් මා හොඳින් දන්නවා. 87-89 කාලෙ විප්ලවයට පවන් ගහපු අය ගැනත් මා දන්නවා. උගතුන්ට මා විශ්වවිද්‍යාලයෙන් අස් කළත් සමාජයෙන් අස් කරන්න බැහැ. ඒ මටත් ඔවුන් ගරු කරන එංගලන්තයේ විශ්වවිිද්‍යාලයකින් ලැබුණු ආචාර්ය උපාධියක් තියෙන බැවින්. ඒත් ඒ ගැන මට ඇති ආඩම්බරයක් මාන්නයක් නැහැ. මා විිද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අයෙක්. මා බටහිර විද්‍යාවට වැදගත් එකතු කිරීමක් කර නැහැ.

අද ඇති අර්බුදය මේ උගතුන්ගේ උපදෙස් නිසා ඇති වූවක්. එය අවුරුදු හැත්තෑවක පමණ උපදෙස්වල ප්‍රතිඵලයක්. පුංචි බණ්ඩා ජයසුන්දරත් ඔවුන්ගෙන් තවත් අයකු පමණයි. ජාමූල (IMF) විජේවර්ධනලාගේ කාලෙත් අර්බුදය තිබුණා. රොනී පනී ජාමූලෙට පැන්නේ අවුරුදු හතළිහකට එහා පැත්තෙ. ඔහුත් හිටපු පරිපාලන නිලධාරියෙක් (සිවිල් සේවකයෙක්). ඔවුන් කළු සුද්දන් පමණයි. සුද්දන් නො වෙයි. ඔවුන් සුද්දන් අනුකරණය කරන්න උත්සාහ කළත් ඒ හරියට කරන්න බැරි අය. ඔවුන්ට හිතන්න බැහැ. සුද්දන්ගෙ අධ්‍යාපනය විසින් ඔවුන් වල්මත් කෙරිලා. ජාමූලෙට යමු කියන්න විජේවර්ධනලා අවශ්‍ය නැහැ. රනිලුත් කියනවා. ඔහුත් නීති පීඨයෙ හිටපු අයෙක්.

මා හිතන්නෙ නැහැ සුද්දන්ට අපට විශ්වවිිද්‍යාලයක් දීමට එතරම් උනන්දුවක් තිබුණා කියා. ඔවුන් අපට විශ්වවිද්‍යාල ආයතනයක් දුන්නෙ හරියට ම අවුරුදු සියයකට උඩදි. ඒ ලන්ඩන් විශ්වවිිද්‍යාලෙ උපාධිවලට සිසුන් පුහුණු කරපු ටියුෂන් කඩයක්. අද කොළඹ විශ්වවිද්‍යාලය ටියුෂන් කඩය පිහිටුවීම ආඩම්බරයෙන් සමරනවා. ඔවුන්ගෙ පුහු බම්බු උපාධි මාන්නය නිසා කුලපති හාමුදුරුවන්ට විරෝධය පානවා. උන්වහන්සේට සහතික සුදසුකම් නැති එක ඔවුන්ගෙ මාන්නෙට ප්‍රශ්නයක් වෙලා. ඔවුන් මන්නෙ කොහොම වෙතත් මාන්නෙ උස්සා ගෙන එනවා හාමුුදුරුවන්ට විරුද්ධ ව.

එංගලන්තයේ ජීවත්වන මගේ මිත්‍ර අයිවන් අමරසිංහ කියනවා සුද්දන්ගෙ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලෙ කුලපතිටත් උපාධියක් නැහැ කියලා. ඒ විතරක් නොවෙයි ඔහුගෙ දෙමව්පියන් කවුද යන්න ගැනත් ප්‍රශ්න තියෙනවා කියලා. කොළඹ අය හරියට අනුකරණය කරන්නෙත් නැහැ. මැන්චෙසටර් විශ්වවිද්‍යාලය හොඳ වැඩ කාරයො හිටපු ඉන්න තැනක්. අර පරමාණු කතාව ගොතපු රදර්ෆඩ් තම කතාව ගෙතුවෙ මැන්චෙස්ටර් විශ්වවිිද්‍යාලෙ ඉන්න කාලෙ. කොළඹ විශ්වවිිද්‍යාලෙ අයත් කතන්දර ගොතනවා. ඒ කතන්දරත් එක්ක මැන්චෙස්ටර් කතා මොනවා ද?

මට වෙන කතන්දර දැන ගන්න ඕන නැහැ. කොළඹ විශ්වවිද්‍යාලෙ උපාධි ප්‍රදානෙත්සවය පිළිබඳ අතුරු නියම (By-Laws) දැන ගන්න පුළුවන් ද? එක් පුද්ගලයකුට එක ම උපාධිය දෙවරක් ගන්න පුළුවන් කියා තීරණය කෙළෙ මොන පාලක මණ්ඩල රැස්වීමෙ ද? ජී එල් පීරිස් වැනි ජාත්‍යන්තර කීර්තියට පත් වුණා ය කියන නීති විශාරදයකු උප කුලපති ධුරය දැරූ විශ්වවිද්‍යාලයක ඔය අතුරු නියම නැහැ කියල කීයටවත් හිතන්න බැහැ.

සුද්දන් ඉන්දියාවෙ විශ්වවිිද්‍යාල ඇති කරද්දි අපට විශ්වවිද්‍යාලයක් දුන්නෙ නැත්තෙ ඇයි. රාජකීය විද්‍යාලෙ කලක් මදුරාසි කල්කටා විශ්වවිද්‍යලවලට සිසුන් පුහුණු කෙරුවා. මියන්මාහි යැන්ගොන් විශ්වවිද්‍යාලෙ පිහිටෙවුවෙ 1920 දි. අපට විශ්වවිද්‍යාලයක් ලැබුණෙ 1942 දි. සුද්දන් අපේ තරම දැනගෙන හිටිය ද? අද මෙරට බටහිර වෙදමහතුන් කරන්නෙ මොනවා ද? වැඩ වර්ජන කිරීමත් එමගින් ඔවුන්ට ඉගැන්වූ අට සමත් හා අසමත් ජනතාවට හිරිහැර කිරීමත් බටහිරින් ලැබෙන නිවේදන කියවීමත් ඔවුන්ගෙ දිනචර්යාව වෙලා. මට දැන ගන්න ලැබිල තියෙන විධියට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වර්ජනය කළත් දවල් දනියෙල් රෑ මිගෙල් වැඩ වර්ජනය කරල නැහැ.

කෘෂිකර්ම අමාත්‍යංශෙ ලේකම් ධුරයට හතරවැනියත් පත් කරලා. මෙරට ගොවිකම දියුණු කරන්න ඔය කෘෂි විද්‍යාඥයන්ගෙන් වෙලා තියෙන සෙත මොකක් ද? ඔය කෘෂි විද්‍යාඥයන් කියන්නෙ කවුද? ඔවුන් ඉපදෙන කොට ම අර මහෞෂධ පඬිතුමන් අනුව ගිහින් වී කරල් මිට මොලව ගෙන උපන් අය ද? ඔවුන් උසස් පෙළ ඉගෙන ගනිද්දි බටහිර වෙදමහතුන් වීමේ සිහිනය දැකලා පසුව (නො)දත් දොස්තර කෙනකු වෙන්නවත් බැරුව අපේ කරුමයට කෘෂිකර්මය හදාරපු අය. මෙරට අධ්‍යාපනය සකස් වෙලා තියෙන්නෙ රැකියාවක් සඳහා මොකක් හරි ඉගෙන ගන්න මිසක් මිසක් සිප්සතර ඉගෙනීමට නොවෙයි.

ඔය කෘෂි විද්‍යාඥයන්ට කෘෂිකර්මය ගැන ඇල්මක් පහල වුණෙ කවදා ද? මව් කුසයෙදි නම් නො වෙයි. කාබනික පොහොර වගාව කියන්නෙ ආර්ථික විද්‍යාඥයන් දීල සාමාන්‍යයෙන් කියන විධියට කෘෂි විිද්‍යාඥයන් අල කරපු දෙයක්. දැන් ගොවීනුත් නලින් බණ්ඩරත් අල පෙන්නනවා. ගොවීන් දන්නවා කෘෂි විද්‍යාඥයන් නොදන්න බව. බටහිර පොහොරවලට සරිලන විධියට සකසපු බීජවලට කාබනික පොහොර දැමීම ගොවිතැන අල කිරීමක්. ජනාධිපතිතුමා නූතනත්වයට ගොදුරු නොවුණු ගොවීන්ගෙන් උපදෙස් ගන්නව නම් කෘෂි නිලධාරීන් හමු වෙනවට වඩා රටට යහපත්.

ලෝකයේ ම ඊනියා ජාත්‍යන්තරවාදය හෙවත් ඉංගිරිසි ජාතිකවාදය කඩා වැටිල තියෙන වෙලාවක තව තවත් මෙරට කළු සුද්දන්ගෙන් උපදෙස් ගන්නෙ අහවල් දේකට ද? අප හැමෝ ම කතා කරන එන්නත කියන තරම් සාර්ථක නැහැ. ඊශ්‍රායලය හතරවැනි එන්නතටත් ගිහින්. ඔය mRNA ක්‍රම වේදය එන්නතක් ද කියන ප්‍රශ්නය අද මතුවෙලා. අපට බොහෝ රෝග ආහාරයෙන් ම සුව කර ගන්න පුළුවන්. අපේ වෙදකමේ ආහාර ඖෂධත් වෙනවා. කොහොමටත් අපේ ගොවිකමට හා වෙදකමට එතරම් ඩොලර් යන්නෙ නැහැ. අපි බටහිර වෙදකමට යොදන මුදලෙන් දසදාහෙන් එකක්වත් වියදම් නොකර ඔය රෝගීන් සුවපත් කරන්න පුළුවන්. ගොවිතැන ගැනත් එහෙමයි. අපි සුද්දන්ගෙ බොරු කතන්දරවලින් රැවටෙන්න හොඳ නැහැ. බටහිර දැනුමෙන් ගන්න ඕන ටික විතරක් අවශෝෂණය කර ගනිමු. අද ඇති අර්බුදය බටහිරයන්ගෙ කතන්දර විශ්වාස කිරීම නිසා ඇති වූවක්.

ණයට කෑව දැන් ඇති. අපි ආනයන අඩුකරලා අපනයන වැඩි කරන්න ඕන. ඒත් ඒක කරන්නෙ කොහාම ද ? උගතුන් ඒ ගැන යමක් කියනවා ද? බලන් ඉමු.

මහඇදුරු නලින් ද සිල්වා මහතා

මහායානය යනු නිර්මල ථේරවාදය යටපත් කර සසරට තණ්හාව වැඩි කරවන මිසදිටුවන් ආකර්ෂණය කරගන්නා නාමික බුද්ධාගමයි

මේ මහායාන සම්ප්‍රදායික චීනෙ හෝ ජපානය ආදී රටක ස්වාමීන්වහන්සේ නමක් ඒ රටේ සම්ප්‍රදායක්.මහායාන සම්ප්‍රදායක් මිස ලංකාවෙ ථෙරවාද සම්ප්‍රදායක් නොවේ//

මහායානය යනු ථේරවාද නිර්මල බුදු දහම නොවන බවට හොඳම සාක්ෂියක් ඔය සිවුරු දරාගත් අය කරනුයේ.
ඒවා බටහිර පල්ලියේ මුහුණුපොතට දාලා චූන් වෙන අය කරන්නෙම පල්ලියේ ව්යාප්රුතිය වන බුදු දහමට සසුනට සංස්කෘතිය ට පහර දී අවමන් කිරිමයි.
බොදුනුවෝ දන්නවා ඔය බුදු දහම වත් ශාසනයත් නොවන බව.
පල්ලි පිල්ලි ජෙපි බළල් අත් නූතන අදිරදවාදී පාතාලයන් චූන් වීමට ඔය වීඩියෝ හොඳ ඇති

සයන්ස් යනු අවිද්‍යාව නසා අවබෝධ වු විද්‍යාව නොවේ

Science විෂයට විද්‍යාව ලෙස සිංහළ නම දීම තමා පඬි නැට්ටන් සහ කලු සුද්දෝ කල ලොකුම වංචාව සහ බුදු දහමෙන් කල ලොකුම මංකොල්ලය. බුදුරජාණන් වහන්සේ සියළු අවිද්‍යාව නසා විද්‍යා උදපාදී කලා. ඒ සයන්ස් කියා හිතාගෙන ඔය සුද්දෝ දීපු ලෝගු කඩේ බම්බු කාරයෝ. පඬි නැට්ටෝ ගිරාපෝතකයෝ හැම ඕල්කොට් විෂයකටම ඊනියා විද්‍යාවකුත් කියමින් ඔවුන් තමා මහලොකුවට අවිද්‍යාව නැසූ අය ලෙස මිථ්‍යා දෘෂ්ටික යෝත් වෙලා. ඔවුන් නම් පව්කාරයෝ ම තමා

යොහානි අදානි ඉන්දියාවට නතු කල ලෙසම ප්‍රියන්ත මහතාට කල ම්ලේච්ඡ මරණය සමග පකිස්ථානය සහ ඉම්රාන් ට වක්‍ර ව නතු කිරීම සිදු කෙරෙව්වේ බටහිර පල්ලියම තමා

අනිවාර්යයෙන් නිකම්ම අන්තවාදයක් නොව තවත් පාස්කු ප්‍රහාරය ක් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක මතුපිට පෙණුමක්. ප්‍රියන්ත මහතා පෙර අකුසල් ද විඳවා හමාර කරා විය යුතුයි.
තවත් යොහානි අදානි වගේම වැඩක්. ඉම්රාන් ඛාන් යනු තවත් සුඛී සහ චන්ද්‍රිකා කෙනෙක් බටහිර හුරතලෙක්. ඒ වගේම මෝඩි විරෝධි ලෙස පෙන්වනවා ලංකාවෙ මිතුරෙක් ලෙස පෙන්වනවා.
කතෝලික මොහාන් විජේවික්රම පාකිස්තාන් තානාපති. නැගෙනහිර බොදු උරුමය මුසල්මානුවන්ට දීමට මූලික වූ ඔහු සිංහළ බෞද්ධ රාජ්‍යය විනාශ කිරීමේ මූලිකයෙක් තක්කඩියෙක්. ඔහුගේ ඊළඟ මෙහෙයුම වීරසේකර සහ කමල් ගුණරත්න ලවා මැල්කම් ලාගේම බළල් අත් ලවා ඊනියා හෙළ බුදුන් බවක් පෙන්වා බුද්ධගයාව හින්දූන්ට භාර දී ශිව්සේනා සනසා බොදුනුවන්ට බුද්ධගයාව වන්දනා කිරීම වෙනුවට පොෂ් කරවූ නාමික බවුජ්ජයෝ නාලන්දාව බලන්න එන්න ආරාධනාවයි.
කොහොම හිටීවිද ශ්රද්ධාවන්ත බොදුනුවෝ ඔය ම්ලේච්ඡ රටට ගියා නම්. ක්‍රිකට් කාරයෝ ටත් බෝම්බ ගහපු පකීර්ලානේ.
මොහාන් ලාම ප්‍රියන්ත ලවා පෝස්ටරය ඉවත් කරවන්නත් මෙහෙයවුවාද දන්නෙ නෑ. කාලයක්ම අරාබි වසන්තය එවන්න බලා සිටින අය පාස්කු ඉරිදා ව හරහා අවුස්සන්නට බැලුවා ඇතුලෙන්. මෙවර පිටතින් අරාබි වසන්තය ගේනවා. ඔබගෙ කියවීම හරි. කොළඹගේ ලා මොහාන් ලා ජීඑල් ලා ගෝටාව සහ රට දැය සමය නටවනවා.
මොහාන් විජේවික්රම තානාපති මාලිගාවේ ෂැම්පේන් බොනවා ඇති මැල්කම් රංජිත් ඉතුරු ගේම් ගහනවා ඇති.
ශෙනාලි වඩුගේ මොහාන් විජේවික්රම ගේ අන්තර්ජාල මෙහෙයුම්කාරිය වීරසේකර ගේත් වීරවරිය රාජ් මලබාර් සෝමදේවගේ චමිල ලියනගේ ගෙ සිංහළ සංගේදමේ මූල්‍ය ආධාරකාරිය ඇගේ අරාබි වසන්ත උසි ගැන්වීම් අධි වේගයෙන් ගෙන යනවා ඇති සිංහල නම් දාගත් වහාබීන් සහ හොර චීවරේ ශ්‍රී දේවමිත්ත හොලන්ඩ්ස් සහ බර්ගර් කත ඩයනා පරමර්ද සමගම පාස්කු ඉරිදාට කලින් වගේම බරටම වැඩ ඇති.
බුද්ධි අංශවල සිංහළ බෞද්ධ දේශහිතෛෂී එකෙක් හෝ ඉතිරි වී සිටී නම් මා මේ ලියන සහතිකවම සත්‍ය ඔස්සේ ඕකුන් අල්ලා ගෙන රට දැය සමය රැක දී නිවන් සම්මාවබෝධයට කුසල් උපනිශ්රය කරගන්න. තෙරුවන් සරණයි අපේ මව්බිමට.
ඔය මොහාන් ලා පාස්කු ඉරිදාට පසුව අපේ වෙසක් කූඩුවේ කුරුස ගැහුවා. අටලොදහම කියාදෙන බොදු වෙසක් කූඩුව ඔවුන් සර්වාගම් කලා. ඒකට මගේ විවේචනය කලාම ඔහුගේ කතෝලික මුහුණුපොත් නඩයම මට කිව්වේ බවුද්ධ සහරානිය කියායි. මැල්කම්ට අනුව එකම දෙයියාගෙ අයනේ දැන් ජය පැන් බොනවා ඇති ප්‍රියන්ත බොදුනුවෙක් නම්. නොඑසේ නම් ඔහුව බිලි දීමට කුමණ්තරණ කර ඊනියා ජාත්‍යන්තරයට වීරයෝ වෙලා ඇති.
https://m.facebook.com/story.php?story_fbid=198452989156456&id=100069752683171

ජාතික ආරක්ෂාවට ඇති පළමු තර්ජනය හදුනාගමු ?

ජාතික ආරක්ෂාවට ඇති පළමු තර්ජනය හදුනාගමු ?

ලංකාවේ උසස් රාජ්‍ය නිලධාරීන්ගේ සහ හමුදා නිලධාරීන්ගේ ජාතිකත්වය ඉන්දියාවෙ රෝ එකෙන් , මොසාඩ් එකෙන් (ඇමරිකා +බ්‍රිතාන්‍ය හවුල) මිලදීගෙනද ?//