

සීලේ නෑ කියන සමන්තබද්ර හාමුදුරුවෝ නොඇලී සැප ගනිමින්, ධර්මය පැහැදිලි කරද්දි, සිංහළය ගොඩ ගන්න ජාතියට මෝඩ යින්ට යමක් පැහැදිලි කරද්දි,
බොරු සීලේ පෙන්වමින් බහුතර ආරණ්‍ය වාසී හිමිවරු, වතිකානු සහ එවැන්ජලික නඩයේ ඊනියා කලණ මිතුරෝ සහ විශ්ව පාරමී ලෙස එන පාපමිතුරෝ ලා දෙන දෙන කෙලෙස් වලට ඇදෙමින්, අති සුඛෝපභෝගී කුටි ධර්ම ශාලා සහ සීමා මාලක වලට ඇලී පල්ලි ක්‍රමය ට ඇදෙමින් සැදැහැවත් සරල උපාසික උපාසිකාවන්ගෙන් දුරස් වෙති.
ඒ මදිවට සීලේ පෙන්වමින් අභිධර්මය ත්‍රිපිටක යම ලෝක උරුමයක් බවට නිකම්ම දීලා යූ ටියුබ් හරහා ඊනියා කලණ මිතුරන්ගේ.
ඉතින් බයිබලේ සුද්ද කරගැනීමට ඉබ්බා දියට දැම්මාම ඈන්නෑවේ කිව්වලු. සුද්ද කරගෙන හැදියව් ඒත් බෑ, ඔවුන් කරන්නෙ දඹදිව කථිකාවත කියාගෙන තවත් නූල් සූත්තර කාරයෝ එවමින් බුදු දහම පරිහාණිය ට යනවයි කියා අමු ගොන් කතාත් කියමින්, අකාලික බුදු දහමට අවමන් කරමින්, ත්‍රිපිටක ඊනියා සංරක්ෂක පණත ක් ගෙනවිත් රෝම ලන්දේසි නීතියට යටත් කර ඒබ්‍රහමික ආගම්වල අන්තවාදීන් ලෙස බුදු දහම අන්තවාදී කිරීමයි.
විදෙස් ගත හිමිවරු කිසිම කෙනෙක් සැබවින්ම බොදුනුවන්ට ධර්මයේ රැඳෙන්නට පිටුවහලක් වෙනවාට වඩා කරන්නෙ, බුදු දහම කොටස් බයිබලයට දීමට පිඹුරුපත් සෑදිම සහ සුද්දන්ට අවශ්‍ය පරිදි ධර්මය අඩු කර ඊනියා මයින්ඩ්ෆුල්නස් කියා භාවනාව ද විකුණාගෙන කෑමයි.
මව්බිමේ සිටිමින් සසුනත්, ජාතියත් රකිමින්, ජාතික තලයේ අනේක විධ බැට කමින් වෙහෙසෙන, අපගේ මහා සංඝ රත්නය සැබවින්ම සසුන රකින සිංහළයෝය. විදෙස්‌ගත අයගේ සමහර වැඩ කියන්න බැරි උඩ බලාගෙන කෙළ ගැසීමට නොහැකි නිසා නවතිමි.
අපේ හාමුදුරුවනේ මව්බිමේ වැඩ සිටින ඔබ වහන්සේලාට උපහාරයක් වේවා පාද නමස්කාර කර වඳිමි.
වසර 40ක් සිංහළයන් සිංහළ රට වෙනූවෙන් ම තනිව අරගල කල ඩග්ලස් වික්‍රමරත්න මහතා ව නොමරා මැරුවේ අබවුද්ධ රොහාන් ගුණරත්න ලා සහ හේවායෝ තමා.
ඔහු සමග සිටින කිසිම කෙනෙක් අබමල් රේණුවක තරම්වත් ජාතිමාමක සිංහළ බෞද්ධයෙක් කියා කිසි විටෙක නොරැවටෙන්න





උන් ආණ්ඩුවේ වැටුප් අරන් පල්ලියේ NGO නඩ සමග රට පාවා දීමට වැඩ.
ශෙනාලි කොටි වයරයට රට වෙනුවෙන් ජාත්‍යන්තර යට ඊනියා ප්රතිඋත්තර ලිවීමට භාර දී තිබෙන්නෙත් ඔය කාලකන්නි හමුදා තරු. චාර්ගී ගාල්ලගේ මොහාන් විජේවික්රම කමල් ගුණරත්න සහ ගෝටා ත් විශේෂයි.
ශවින්දර පරංගියා නෙල්ලිගල තරු සාදු සමග සහ කඳුල පාදිලියා සමග ශාසන භක්ෂක වැඩේ.
අපි මේවා හෙලි කරන්නෙ කාලයක සිට. උන් ගානට ඊනියා ශ්‍රී ලාංකික ජාතිය සහ සර්වාගම් පූට්ටු එක්ක ඊනියා සංහිදියාව ට රට දැය සමය පාවා දීමට සියළු වැඩ.

නියපොත්තෙන් කඩන්න තිබ්බා අසපුව කඩාගන්න බැරිවුනේ ඥානසාර හාමුදුරුවන්ගේ හසු වීමක් නිසයි.
එදා ඥාණසාර හාමුදුරුවෝ හලාල් මතවාදය තුළින් ලංකාවේ ලොකු බලපෑමක් කරන්න හැකිවුණු බෞද්ධ දේශපාලන යාන්ත්‍රණයේ නියමුවා වුණා.
බොදු බල සේනාවේ ස්වර්ණමය යුගය තුළ තමයි එහෙම වුණේ.
ඒ කාලය තුළදී පොල්ගහවෙල අසපු සංකීර්ණයේ ගැන විවිධ මතභේද තර්කානුකූලව හට ගත් යුගයක් ද වුණා. එය නාරි බුද්ධ පිළිම සහ කතෝලික පල්ලියේ සෘජු දායකත්වයක් තියෙන බව විටින් විට බොදු බල සේනාවට ඒ කාලය ජාති හිතෛෂීන් විසින් විටින් විට පෙන්වා දුන්නා.
එම බලපෑම තුළ ඥානසාර හාමුදුරුවෝ එකල පරීක්ෂණ,නිරීක්ෂණ චාරිකාවක් කලා පොල්ගහවෙල අසපු සංකීර්ණයට.
ජාති හිතේෂී බුද්ධිමත් උපාසකයින් සහ ශ්‍රද්ධාවත් දායකයින් බලාපොරොත්තු වුණේ කිරිබත්ගොඩ ඤාණානන්ද ව දමනය කර රටට ලොකු ප්‍රකාශයක් කරයි කියලා.
අන්තිමේදී polgahawela asapu සංකීර්ණයට ගිහිල්ලා අසපු නිරීක්ෂණය කරලා නාරි බිමත් නිරීක්ෂණය කරලා පල්ලි යාන්තරය ත් හොඳින් බලාගෙන. දවල්ට හොඳට වලදලත් ? (වෙන්න ඇති)
අන්තිමේ වුණේ ඥානසාර හිමි නමැති හස්තිරාජයා කිරිබත්ගොඩ ඤාණානන්ද කියන නාරි පිළිම පල්ලි රූකඩයා ඉදිරියේ දණගසා යටත් වීමයි.
අන්තිමේ මහත් බලාපොරොත්තු තියාගෙන හිටි ශ්‍රද්ධාවත් බුද්ධිමත් ශ්‍රාවකයන්, උපාසකයින් . ඉච්ඡාභංගත්වයට පත් වුණා. එකල බොදු බල සේනාව කඩාගෙන වැටෙන්න හේතු වුණ ප්‍රධාන හේතු වලින් එකක් මේකත්.
හාමුදුරුවෝ ඒ බව තේරුම් අරගෙනද දැන්? ඕක තමා කතෝලික පල්ලියේ ක්‍රමය කෙලෙස් ඇති කර හෝ නම්මා ගන්නවා. ගිලන්පස වලට ගංජා කුඩු දාලා හරි හාමුදුරුවෝ රවටගන්න ඇති.
මට මතකයි පච රණවකලාගේ සහ කතෝලික පල්ලියේම සුරතලිය වන අනුරාධා යහම්පත් ගේ සහායිකාවක් මට කිව්වා උන් වහන්සේට මත්පැන් කුකුල් ගාත් සහ කාන්තාවෝ පවා දුන් බව පසුව තේරුණේ ඇය අසපු කතක්. උන් වහන්සේට මඩ ගැසීමයි ඇය කලේ මට එසේ කියා කලකිරවීමට.
ඥාණසාර හාමුදුරුවෝ නැගෙනහිර වහාබින් නවතාවි නිසා පච රණවක අනුරාධා මොහාන් විජේවික්රම නඩයම උන් වහන්සේව විනාශ කිරීමට අසපු කාලකන්නි යාව යොදවන්න ඇති. කිසිම සිංහළ බොදුනුවෙක් අසපුවෝ ට කිසිම විදිහකින් වන්දනා නොකල යුතුයි.
අසපු කතෝලික පූජකයා සහ ඔහුගේ නඩයටම ඇස් පනාපිට දිට්ඨ ධම්මවේදනීය කර්ම සිදුවෙමින් පවතිනවා. මා දන්නා අසපු වාදීන් විඳවනවා දැනටත් සහ දරුණු පිළිකා වලින් මිය ගියා සහ මියෑදෙමින් සහ සුව කල නොහැකි ඇවිදගන්න බැරි කොන්දෙ අමාරු තරුණ කාලෙමත්. ඔවුන්ද දැන්වත් සම්‍යක් දෘෂ්ටික වේවා


සත්ව විනාශය ට තව දුරය.
බුදු සසුන සහ සිංහළයන් රැකෙන්නේ බුද්ධ අධිෂ්ඨානය අනුවයි. එයද එසේම වන ධර්මතාවයකි.
එනිසා සියළු දුෂ්ඨ කුරුසයෝ සහ අන්තවාදී මුස්ලිම් කූට ව්යාප්රුති සිංහළ බෞද්ධ රාජ්‍යය තුල දි ප්‍රකට වී නිරුවත් වී තිත තබන්නට සිදුවනු ඇත.
රත්නත්‍රයේ සරණ සම්‍යක් දෙව් බඹුන් ගේ ආරක්ෂාව නිරන්තරයෙන්ම සැබෑ ථෙරවාද බොදු සිංහළයන්ට ලැබෙනු ඇත.
සිංහළ බල මණ්ඩලය හැදු සිංහළයන් වෙනුවෙන් වසර 40ක් එංගලන්තයේ සටන් කල වික්‍රමරත්න මහතා පාවා දී මරණ තර්ජන කල ඈයෝගේ කුලී හේවායෝ කොටිහිතවාදී ජිනීවා කෝලමේ නාඩගම්කරුවෝ දැන් ඔහුගේ මළකඳ සමරති අසිංහළ ඊනියා ශ්‍රී ලාංකිකයන් ලෙස.
වසර 40ක් සිංහළ ජාතියේ ලෙස ම ඒ මහතා මිය ගියාට ඔහුගේ මළකඳ වවාගෙන කන උන්ගේ ජාතිය ඊනියා ශ්‍රීලාංකිකලු එංගලන්තෙ ජාතිවාදී කියයිලු.
එංගලන්තේ යනු ජාතිවාදය සහ සියළු වෙනස්කම් අපහරණය කරමින් වපුරමින් බෙදා වෙන් කර පාලනය ට කැප වූ අය බව වත් නොදැන සිංහළ ජාතිය පාවා දෙන අයත් ජාතිකවාදී සළු පොරවගන්නට කිඹුල් කඳුලු හෙලති.
වික්‍රමරත්න මහතාගේ පයට පෑගෙන දූවිල්ලක් වත් තරම් නොවන උන් ඒ මහතාගෙ මළකඳ උස්සාගෙන බැටන් පොල්ල ගත් බව පෙන්වීමට නලින් මහඇදුරු තුමාගේ සැබෑ කඳුලු ලිපිය නම් අපයෝජනය කර වික්‍රමරත්න මහතා සහ මහ ඇදුරු තුමණ්ද අපයෝජනය කල හැටි දුටිමු.
එම ඊනියා අනුස්මරණ හමුව මෙහෙයවූ ජනක අලහප්පෙරුම කෘතගුණ ගැන කතා කලා නේද එය නොදන්න ම වසලයෙක් ඔහු. 2008 – 09 විතර ඔය මිනිහා හිසේ කැක්කුමක් එක්ක මගේ රෝහලට ඇතුල් වුණා මම එදා මෙඩිකල් රෙජිස්ට්‍රාර් ඔන්කෝල්. ඔහුගෙ මොලේ ලේ නහරයක් පුපුරා අඇතිද කියා පරික්ෂණ ලෑස්ති කලෙත් මම. අනික විශේෂයෙන් කිව්වා කොටි දොස්තරලා ඉන්නවා මොනා හරි ඕන වුණොත් මට කතා කරන්නත් කියා. එහෙව් කරපු මා ගැන ඔය කොටි විනොමාට කියලා රෝහල පවා. ඉන්පසු ඇය මට විරුද්ධ ව බොහො දේවල් කලා. මෙට්‍රොපොලිටන් පොලීසියට පවා කිව්වා ශෙනාලිගේ අනුදැනුමෙන්. මිමි ඒකනායක නම් වූ කොටි පෙම්වතියක් යැයි ප්‍රසිද්ධ කත තමා මගේ ටෙලිෆෝන් නොම්මර දීල තියෙන්නේ මගේ ලේකම්වරියටම කතා කර මාව අස් කරන්න මට පිස්සු කියමින් ජඩ වැඩ කලා. ඔහොම එකෙක් ඩග්ලස් මහතා කල දේවල් තියා කිට්ටු කරන්නත් බෑ කොටි සහ පල්ලියට හුරතල් වෙනවා මිසක්
ඩග්ලස් වික්‍රමරත්න මහතා පිරිමියෙක් ලෙස එළිපිට සටන් කලා සිංහළයෝ වෙනුවෙන් වසර 40ක්ම එංගලන්තයේ. ඒ මහතාට මරණීය තර්ජන ආවාලු එංගලන්තෙ තවමත් උන්ගේ බෙදුම්වාදය නැවතුවේත් නෑ. මම කාන්තාවක් ලෙස ගරිල්ලා සටනක් කරනවා 2008 පමණ සිට අකුරු කරමින් මතවාදය යවමින් සිංහළ බොදුනුවෝ අතරටම. නාමික සිංහලයෝ ම පල්ලි පිල්ලි සමග කොටි හිතවාදීන් සමග මාව නොමරා මරනවා. ඒත් මම තවමත් සිංහළයෙක් අපේ රට සිංහළේ සහ ථේරවාද බොදු රට කියා නොබියව කියනවා. කල දුටු කල වල ඉහ ගන්නා චැරිටි වලින් බඩගෝස්තරය හදනා මරණයක් වුණාමත් ගෙවල්වලට පැන බඩු එකතු කරනා ජනක අලහප්පෙරුම සුද්දන්ට බයේ සිංහළ කියන්න කැමති නෑ ජාතිවාදි කියාවි ලු එනිසා ශ්‍රී ලාංකික කියා සංවිධානය වෙනවා ලු. අනේ මගේ කට.
අකුරල සමිත හාමුදුරුවෝ කල කෘත ගුණය තමා උන් වහන්සෙ ගෙන්වා ගෙන ලෙච්වර්ත් පන්සල කියා ඒ ගෙදරට කුලිය පවා ගෙවමින් උන් වහන්සේ තමන්ගෙ දරුවෙක් මහණ කලා වගේ උපස්ථාන කරමින් උදේ හවා රැක බලා ගත් ලතා නෝනාට කොටි පිල්ලිය වන නාගානන්ද යා කුණුහරුපෙන් බනිද්දි සහ ගහන්න එද්දි මුහුණුපොතේ මඩ ගහද්දි උන් වහන්සේ ඔහුට කත් ඇදපු එක. අපිත් මුල සිටම ඒ පන්සලට ගිය අය සහ උන් වහන්සේගෙ පළමු කඨිනය පවා කරපු අය. මගේ සැමියා තමා SLASCO president ලතා නොනා ලේකම් ඒ කාලෙ 2005 පමණ ඉන්පසු සුනාමියට පසු බොහො මුදල් සහ ආම්පන්න එකතු කරදුන්නා අපි. උන් වහන්සේ ඒවා අරගෙන ලංකාවට වැඩියා. උන් වහන්සේ පසුපස ක්ෂෙනුකා සෙනෙවිරත්න ත් සිටියා එකල. රාජපක්‍ෂ ලා සුනාමියෙන් හැදුණාම වගේම හාමුදුරුවොත් දේශප්‍රේමී න් එකතු කර දුන් මුදල් වලින් උන් වහන්සේගෙ නෑයන්ට හිමි වත්තක් අම්බලන්ගොඩ පැත්තේ පවුම් 40000ක් පමණ දී අනාථ ලමා නිවාසයකට ගත් බවක් නම් ඇහුණා එය පවුලේ අය ගොඩ නගාලීම ට නම් උන් වහන්සේ සට කපට වැඩක් කර නැති බැරි අය ගොඩ ගත්තත් විය හැකියි.
උන් වහන්සේ අපට කල උදව්වත් අමතක නෑ මගේ දරුවාට පාසලට ඇතුල් කරද්දි විණය ගරුක දරුවෙක් බව සාක්ෂි දීමට devoted Buddhist religious බව ඔප්පු කිරීමට ලිපිය දුන්නෙ උන් වහන්සේ. තව දේකට උන් වහන්සෙ උදව් කලා. පාස්කු ඉරිදා ට පසු මාස 3කින් අප රෝහලේ සිටි කෙනත් ෆනෑන්ඩු පාදිලියාගෙ පුතා ප්‍රේම් ෆනෑන්ඩු දොස්තර ඒක වවාගෙන කන්න හැදුවා දෙමලු සහ කතොලික යො විතරක් මැරුණු ලෙසට සමරන්න. මම ඒකට ඉඩ දුන්නෙ නෑ අපේ හාමුදුරුවෝ නමකුත් අනිත් ආගම් අයත් ගේමු කියා සමිත හාමුදුරුවෝ මම වැඩැම්වුවා. එදා එය හොඳට කලා. ඉන්පසු තමා මට නාගානන්දයාගෙ දේවල් එව්වෙත් බයිබලේ තියෙන්නෙත් ත්‍රිපිටක යෙ දේ තමා කියාගෙන ආවෙ සහ නත්තල් දිනයේ මිඩ්නයිට් මෑස් එක වගේ අටමගලක් එව්වෙ. ඒවා නිසා මම උන් වහන්සේ සමග නොගැටී බ්ලොක් කලා. මම හිතන්නෙ චන්ද්‍රිකා කුමාරතුංග ගෙ නෑයො උන් වහන්සේ වටේ ඉන්නවා දැන්.
ඉන්දික සහබන්ධු කියා ඉන්නෙම කතෝලික යෙක් සියළු ජාතික සංවිධාන විනාශ කිරීමට බෙදා වෙන් කිරීමට එන ඉත්තෙක්.
නලින් මහඇදුරු තුමාට හාන්සිපුටු ජාතිවාදියා කියා අවමණ් කරන යුදෙව් ක්‍රිස්තියානි බෙදුම්වාදී ශෙනාලි වඩුගේ කොටි වයරයේ සිටින නුවන් බෙල්ලන්තුඩාව ත් එම හමූවට හවුල් බව දුටුවා. පෝලන්තයේ සිටින ශෙනාලි කොටි වයරයේ ම ඊනියා ජිනීවා කෝලමේ වීරයෙක් වන මනි ලෝන්ඩරිං තක්කඩි මංකොල්ලකාරයෝ ක් බව කියවෙන සේනක රාජපක්‍ෂ ද එහි මහා දේශප්‍රේමී ලෙස ඩග්ලස් වික්‍රමරත්න මහතාට බොහෝ කිට්ටු බවක්ද ඇඟවූවා.
එනිසා ඔවුන්ගේ ගැටයට නලින් මහඇදුරු කිසිසේත්ම හසු වෙන්න හොඳ නෑ ඔවුන් කලේ එතුමා පෙන්වා ඔවුන් මහ ලොකු ජාතිකවාදීන් ලෙස මවා පෑමට ඉදිරියේදී එම වීඩියෝව උපයෝගී කර අපයෝජනය කිරීමටම.
ඩග්ලස් වික්‍රමරත්න මහතාගේ පුත් රනිල් වික්‍රමරත්න මහතා හොඳ සමාලෝචනයක් කලා ඒ මහතාව පාවිච්චි කර පාවා දෙමින් ඒ මහතාට මරණීය තර්ජන පවා තිබූ හැටි. එතුමා තනිව කල සැබෑ සටන කාලේ එතුමාව පාවිච්චි කරමින් පාවා දුන් වර්ගයේම කොටි පල්ලි සහ චන්ද්‍රිකා හිතවාදී ජනක අලහප්පෙරුම විසින් වික්‍රමරත්න මහතාගේ බැටන් පොල්ල උස්සා ගන්නවා යැයි පෙන්වීම් විහිළුවකි මංකොල්ලයකි සිංහළයන් බොදුනුවන් සිංහළය ම පල්ලියට කොටින්ට බටහිරට පාවා දීමකි. නමුත් ඔහු වගේ චව්ර දීන නිකමෙක්ට ඔය කල දුටු කල වල ඉහ ගෙන දින කීපයකට බඩගෝස්තරය සොයා ගැනීම හැර කල හැක්කක්ද නැත. 125000ක් සිංහළයෝ එංගලන්තයේ සිටිද්දි ඔහුගේ ඊනියා හමුවට එංගලන්තයෙන් සැබෑ ජාතිමාමකයින්ට නොකියා ඔහුගේ හොර නඩයටම පමණක් එකතු කර ගත්තේ ඇයිදැයි අපේ හාමුදුරුවරු අවබෝධයෙන් සිටිය යුතුය. මැඩිල්ලේ හාමුදුරුවෝ මට එම වැඩසටහන එවූයේ නැත්නම් සහ නලින් මහ ඇදුරුතුමා ගෙ කතාව නොවේ නම් මමද එය නොඅසනු ඇත.
අප නොදන්න ජනක අලහප්පෙරුම ත් පෙරුමාල් මලබාරයෙක්ම විය හැකි බොන් අගේන් ඩලස් අලහප්පෙරුම පන්නයේ ඊටත් පහළ දීනයෙක් බව පමණක් නැවත ලියක නිම කරමි.