පිරිභහරන්,රායප්පු ජොස්ප්,ජොශප් ස්ටාලින් , සුමන්තිරන් ,කිලි මහරාජා, ඇලොසියස් ජොඩුව , රවි, කුමර් ගුනරත්නම් මෙ ඔක්කොමල දෙමල කතෝලික. දෙමලාට දෙමල වු නිසා කිසිම අඩුවක් වෙලා නෑ. කොටි ඩයස්ප්රෝඩාව ම අපේ රටෙන් උසස් අධ්‍යාපනය ලැබූ දෙමල අය.
නැතිව තිබූ සිංහළ බොදු අයිතිය සුරකින්නට, කතෝලික පල්ලියෙන් උතුරු නැගෙනහිර කරගෙන ගිය දේවල් සහ බොරු ඉතිහාස පොත් ලියපු පුස්තකාලේටයි එරෙහිව 83 ආවෙ. ඒත් එය මලබාර් කතෝලික පල්ලියෙන් propaganda යැව්වෙ සිංහළ අපට විරුද්ධව.
දැනටත් ඔවුන් බොරු ඉතිහාස මවමින් අධර්මවාදීන් පෝෂණය කරමින් බොදුනුවො විසිරුවන්නෙ එකම අරමුණ අපේ රට සිංහළ භූමිපුත්‍ර අයිතිය නැති කර අබවුද්ධ කිරීම.
කාඩිනල් ප්‍රභාකරන් බේරගන්න යාඤා කලේ ලන්ඩන් සහ පරංශේ. කොටි ඉවර කලාම ඔහුම තමා ඊනියා උගත් පාඩමක් කොමිසමක් ගෙනත් උතුරු නැගෙනහිර සිංහල යො නැවත පදිංචි නොකරන්න කියා ගත්තෙ ඔවුන්ගෙ මුල් අරමූණ කොටි නැවතුවා ට ඔවුන් නැවතුනේ නෑ. ඒකයි ඔහු අනගම් රාජ්‍යක් ඉල්ලුවෙත් ඊනියා ශ්‍රී ලාංකික ජාතියක් දිරිමත් කරමින්.
සිංහළ ජාතිය, දුම්කොල වගාවට ගෙන ආපු අය වෙලඳාමෙ ආපු අය සහ පරංගි ලන්දේසි ඉංග්‍රීසි ට කවලම් වූ අය වගේ නිකම් ජන වර්ගයක් කරන්නෙ තව ඉදිරියට තියෙන ටිකත් නැති කිරීමට. ඉන්පසු සුද්දො ත් ආරක්ෂා කරපු අපේ බුදුදහම ඔවුන් අන්‍යාගම් කර දේවාගම් කරනවා.
ත්‍රිපිටක පණත ත් ඔවුන්ම මැවු අධර්මවාදීන් පෙන්වා ඔවුන්ම උඩ දාන අසපු ලබුනොරුව අධර්මවාදීන් හරහා ගෙන එන එකක්. ඉදිරියේදි බුදු රජාණන් වහන්සේ කෙනෙක් හිටියෙ නෑ කියන්න තමා මීවනපලානෙ දැම්මේ.
බයිබලේට කොපි කරගන්නවා අපේ ත්‍රිපිටකය. එසේ කරන්නෙ ශ්‍රද්ධා ට සත්පුරුෂ කමට නොවෙ කතොලික මිත්‍යව සුද්දො ගණන් ගන්නෙත් නෑ 7%යි පල්ලි යන්නෙ. ඉතින් ඔවුන්ගෙ පැවැත්ම හදාගන්නට අපේ දේ පෙන්වනවා. කඳපණූවොම ඒවා පරිවර්තනය කර දී කියනවා ධම්මපදය ලු බයිබලේ තියෙන්නෙ.
පින්වත් සුද්දො ටිකක් ඒකෙන් බොදුනුවන්ත් වෙනවා. නමුත් බහුතරයට අපෙ බුදු දහම සහ ශාසනයම බඩගෝස්තරයකි. ආසියාවටම පාලනයට කහලෝගු එවන්නෙ ඊලඟට අධ්‍යාත්මික නායකයො කියා.
ගෝටාට කිට්ටු කරන්න වත් නොදෙන්න පල්ලිය. මම ගොටා දිනවන්න වසර හතරක් තිස්සෙ දිරිමත් කලා ඡන්ද දාන්නත් ආවා. මගේ පුද්ගලික දේකට නොවෙ ශාසනය රකීවා කියා. ඒත් ඔහුව වටකරලා මුලු පල්ලියම.
නියම හිමිවරු නොව තරු මුදලාලිලා හරි දේ කියා දෙන්නෙ නෑ. වියත්මග ට ගෝලීය සංසදෙට රිංගුවෙ ම පල්ලිය.
දැන් වැඩ වර්ජන ජවිපෙ පෙරෙට්ටෝ පිටුපස ඉන්නෙත් පල්ලිය.පාස්කු ඉරිදා ඔවුන්ම කරවා ඒකටත් බොදු අපි පල්ලි ලෙසට ජාත්‍යන්තරය ට අඟවන්න තමා ඔය කලු ඉරිදා කතාව.
83ට කලු ජුලිය කලෙත් පල්ලිය. ඔක්කොම පල්ලි ප්රොපගැන්ඩා. දෙමල හින්දුන් නොමග යවන්නෙත් ඔවුන්. දැන් නම් බොහො අයට තේරෙනවා. ඒත් ඔවුනුත් ප්රොඩා නිජබිම අත ඇරල නැ ඔවුන්ගෙ ටැමිල්නාඩුව නොදෙන නිසා.
දැන් ත්‍රස්ත මුදල් ඔක්කොම එන්නෙ අපේ බොදූ විහාර ආරාම ටික අල්ලාගෙන සිංහළ බොදුනුවන් ඒවයින් ඈත් කරවා ඔවුන්ගෙ යටතට ගැනීමට.
ගෝලීය සංසදේ වියත්මග ජාතික සංවිධාන කියාගත් ඔක්කොම මෙහෙයවෙන්නෙ අවි වලට නොයන ත්‍රස්ත මුදල්.
ලබුනොරුව සාදු එංගලන්ත ට ආවෙම අර බෝර්න් අගේන් නඩේ ට බණ කියන්නට. උන් වහන්සේ ලොකුම අධර්මවාදිය. චිත්ත චෛතසික ත්‍රිපිටක යේ නෑ කියනවා නාම රූප වරද්දලා විදර්ශනා ඕන නෑ කියනවා අත්තනෝමතය සාධාරණ කරනවා. ධර්ම ස්කන්ධය 84000න් 40000ට බස්සපු අභිධර්මය ඉවත් කල අසපු සමග සිටිනවා. ඔවුන් හැමොම මම කියන බෝර්න් අගේන් නඩය.
ක්‍රිකට් ටීම් එක කලාකාරයොත් ඔක්කොම ඉවරයි. ලැජ්ජාවේ බෑ අපේ අය මෙහෙ ක්‍රීඩා කරද්දි කුරුසෙ ගහන එක ඇර වෙන දෙයක් නෑ. පැරදෙමින් ලෝකෙට පෙන්වන්නෙ අපෙ රට කුරුසයක් වගෙ. කලාකාරයෝ නම් කොහොමත් කෙලෙස් ගොඩ.
ඒත් අපේ මහා සංඝ රත්නය සහ සම්බුද්ධ ශාසනයත් ඒ බෝර්න් අගේන් පිල්ලි වලට ඉඩ දෙන්න කොහෙත්ම බෑ. ඔවුන්ගේ පණත් කිසිසේත් ශාසන රක්ෂක නොවේ ශාසන භක්ෂණය ට යි. එය එන්නේත් පල්ලියෙන් සහ අලි සබ්රි ගෙ අධිකරණයෙන්.
අපේ බස අපට නැති කරන්නෙත් ඔවුන්ම එකම අරමුණ සසුනත් සිංහළයො ත් නැසීම.
දරොහීන්ටත් සම්මා දිට්ඨිය ලැබේවා! තෙරුවන් සරණයි!


























