පල්ලියේ ගැටවලට හසු වූ අපේ හාමුදුරුවන්

අහුලුගල්ලේ හාමුදුරුවෝ අහුවෙලා ඉන්නෙම පල්ලියට ඔසුවක් වුණත් මාත්රාව වැඩි කර දේවි පල්ලියම.
බෙංගමුවේ හාමුදුරුවන් ව ආක්‍රමණය කලේම ගොඩහේවා සහ වීරසේකර ගේ බෝන් අගේන් සහ අධර්මවාදී ගෝලීය සංසදය සහ විපත් මග. උන් වහන්සේ ඇත්තටම පව් යකුන් දමණය කර ගෙන මයිත්රී වඩන්න හිතන්න ඇති.
ඒත් උන් වහන්සේ නොදැනම උන්ට වේදිකාව හදල දුන්නා.
දැන් විපත්මග සහ ගෝලීය සංසදය නම් වූ කොටි සහ පල්ලි පිල්ලි ජාලයම ගෝටා රූකඩයක් කර නුලෙන් නටවනවා. අජිත් නිවාඩ්ලා කතෝලිකබුද්ධාගම ලෙසට බෝන් අගේන් බවුතීස්ම කරනවා.
පාප් උන්නැහේ සමග බිෂොප් ලා බුදු හාමුදුරුවෝ සහ මහා සංඝ රත්නය ලෙස පෙන්වා ගිලිහී යන මිසදිටු පල්ලියේ පැවැත්ම හදා ගන්නවා

ථේරවාදී බුදු දහම මහාවිහාර රකිමු – භන්

පසුගිය කාල වකවානුව පුරා මහුණූ පොතේ සිදුවූ ථෙරවාදී බුදු දහම /මහාවිහාර
සම්ප්‍රදාය හා බැඳුණූ උණුසුම් සංවාද /මත/මත ගැටුම්/අපහාස උපහාසවලින් ගහණ නමුත් යම් ශාස්ත්‍රීය ප්‍රබෝදයක් සහිත සාකච්ඡාවන් ගැන කිසිදු කණඩායමක බැතිමතෙක් නොවන නමුත් මා ද ඇතැම් පෝස්ටුවකට මගේ පෞද්ගලික වැටහීම් ප්‍රකාර සටහන් තබන ලද හෙයි ද , සිංහල බෞද්ධ භික්ෂූවක වන හෙයින් ද,පෙරකී සංවාද ගැන අදහසක් පළ කිරීම යෝග්‍ය යැයි හැඟුම් ඇති හෙයින් කරුණූ වශයෙන් කිහිපයක් පමණක් ලඝුකොට දක්වමි.සංවාදය සඳහා විවෘත නමුත් අපහාස උපහාස සඳහා භාවිතා නොකරනු මැනැවි.

1.පසුබිම

1.ඉහත කී වාද සංවාද කරුවන්ගේ (සෑම පාර්ශවයක ම) සංවාදයෙහි ලා වන භාෂා භාවිතාව මා ඉඳුරා අකැමැති සහ බොහෝ පිරිසක් සංවාදයෙන් ඉවත්කොට තබන ලද හේතුවක් වීම කණගාටුවකි.

2 නමුත් මෙම සංවාදයන් මුහුණූපොත තුළ හරවත් විෂය මූලික හැදෑරීම් සඳහා ප්‍රබෝධය ඇතිකරවන්නක් විය.මෙහිලා විෂය ප්‍රවීණයන් පළ කරන අදහස් මගින් තම හැදෑරීම් පුළුල් කරගන්නා බොහෝ පිරිසක් ඇතැයි සිතමි.

3.මෙහි සංවාද කළ සෑම දෙනාම පාහේ (පාර්ශවීය භේදයකින් තොරව) බොහෝ දුරට දේශීයත්වය,සිංහලකම/ජාතිකත්වය අගයන හා ඒ වෙනුවෙන් විවිධ හැඩතල මගින් පෙනී සිටි සහ සිටින අය බව මගේ පෞද්ගලික විශ්වාසයයි. (ඇතැම් කෙනෙකුට පෞද්ගලික අරමුණූ පැවතිය හැකි වුව ද මා සලකන්නේ ජාතික ආගමික සංස්කෘතික අරමුණූ හා ප්‍රතිබද්ධ උපයෝගීතාවයි.) භාෂා භාවිතාවේ / සන්නිවේදනයේ/ සංවාදයෙහි උචිත ශික්ෂණයේ ගැටළු මගින් එකිනෙකා පිළිමළුන් වී ඇතැයි හඟිමි.

2.මහාවිහාරය ======

1.මහා විහාරය යන්න විවිධආකාරයෙන්විවරණ සැපයිය හැකි පදයක් නමුත් මා මේ සංවාදයේ දී අදහස් කරණ ලද්දේ සියම,බුරුමය,ලාඕස ,කාම්බෝජ .කාම්බෝජ ආදී ථෙරවාදී බෞද්ධ සෑම රටකම ස්වකීය සම්ප්‍රදායික මූලය ලෙස සැලකෙන මහාවිහාරය යන්නයි.මෙහි මහා විහාරය යන්න ථෙරීය භික්ෂූන් හැඳින්වීමෙහිලා පර්යාය පදයක් වූ බව මගේ අදසෙකි.අද ථෙරවාදීන් සතු පිටකයක්,අටුවා සාහිත්‍ය්‍යක්, වේනම් ඒ මහාවිහාර සම්ප්‍රදාය මගින් සුරක්ෂාකොට පෝෂණය කළ දෑය.

2.අධ්‍යතන ලංකාවේ සෑම බෞද්ධ භික්ෂූ නිකායක් ම පාහේ තමන් මහා විහාරවංශිකයන් බව පවසති.(උදා.මහාවිහාර වංශික සියම් මහා නිකාය)කොටින් කියතොත් මා මහා විහාරය ලෙස (අදාළ සංවාදයේ දී)සලකනු ලැබුවේ ඉගැන්වීම්/අර්ථකථන/සහිත ආගමික සම්ප්‍රදායයි.දුකට කරුණ නම් එයට පහර පිට පහර දෙන්නේ ලංකාවේම උගතුන් යැයි සම්මත පිරිසක් විසින් වීමය.මෙය සියම /බුරුමයේ හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බව මගේ නිරීක්ෂණයයි.

3 .ථෙරීය විභජ්ජවාදයට පිළීමල්ව අභ්‍යන්තරයෙන් මෙන්ම පිටතින් ද මතුවූ
වෛතුල්‍යවාදාදියට මුහුණදෙමින් බුදු සමයේ මූලික රූපය ආරක්ෂා කරගැනීමටදරණ ලද ප්‍රයත්නයෝ,සපයන ලද අර්ථ කථනයෝ, සහ මහා යාන වජ්‍රරයාන හෝ වෙනත් බෞද්ධ නිකායක මතයෙකින් වෙනස්වන ථෙරීය සම්ප්‍රදායයට අනන්‍ය අර්ථකථනයෝ සහ ඒ පිළීබඳ සම්ප්‍රදාය ද මහා විහාර නය ලෙස මා සලකමි.(බොහෝ සාකච්ඡාවක දී මහා විහාරය යන්න මෙම පසුබිමෙන් තොරව භෟතික හැඩයකින් ගැනීම නිසා ගැටළු ඇති විය.

3.මගේ විරෝධය…

මගේ විරෝධය විශේෂයෙන් එල්ල වූයේ පුරා විද්‍යා හෝ වෙනයම් ක්ෂ්ත්‍රයක දී පාලි හෝ මහාවිහාරායත්ත මූලාශ්‍ර විකුර්තිලෙස අර්ථකථනය කිරීම පිළීබඳවය.උදාහරණයක් ලෙස මහාචර්ය රාජ් සොමදේවයන් විසින් තම්බපණණි පිටකයක් ගැන අදහසක් පළ කළ අවස්ථාවේ මූලික විරෝධය පළකරන ලද්දේ මා විසින් යැයි සිතමි.එහිලා පාලි උගතුන් රාශියක් ටැග් කොට පළ කළ ද සාවදාන වූයේ කිහිප දෙනෙක් පමණක් බව කණගාටුවෙන් සඳහන් කරමි.

4.මා වල්පොල රාහුල හිමි ,අදිකාරම් මහතා,කුමරතුඟු මුනිදසුන් ප්‍රාමාණිකත්වයෙන් සලකන නමුදු ඔවුන් කී සෑම බසක්ම එලෙසින් ගැනීමට එනම් අවිචාරයෙන් ගැනීමට රිසි නොවෙමි.මගේ පෞද්ගලික වටහා ගැනීම් ප්‍රකාරව වල්පොල රාහුල හිමියන් පිළීබඳව මාහට ඇගයීමක් මෙන්ම විවේචනයක් ද තිබේ.මා සිටින ස්ථාවරය නම් වර්තමාන ශාස්ත්‍රීය ලෝකයේ පුරෝගාමීන්ගේ හුදු අනුගාමිකයන් වනවා වෙනුවට ඔවුන් ද විමසීමට භාජනය කළ යුතුය යන ස්ථාවරයයි.එහෙත් පොදුවේ දක්නා ලැබෙන්නේ ඇතැම් මතවාදයක් අධීපතිත්වයෙන් ගෙන සම්ප්‍රදායට / පහරදීමෙන් සිංහල බෞද්ධයා දුරුවල කිරීමට වෑයම් කිරීමක් බව මගේ නිරීක්ෂණයයි.

5.ඉතිහාස හා පුරාවිද්‍යා ඇදුරුතුමන්ලා හමුවේ මට කීමට ඇති දැයක් නම් ලංකාවේ සංවිධිත ජාතිකත්වය විවිධ අයුරින් මුලින් උදුරා දැමීමේ හෝ එබඳු අයට අනුබල දීමේ ව්‍යාපෘතියක්/කිහිපයක් පවතින බවයි.පාලි මූලාශ්‍රවලට විකුර්ති අර්ථකථන එක් කිරීම ඒ අතර ප්‍රධානය.බුදුන් ලංකාවේ උපන්නේ යැයි කීම ද,රාවණා හා සම්බන්ධ ප්‍රවාදයන් ද එහිම අනුහසින් වැඩෙති.ශාස්ත්‍රීය මතවාද ප්‍රවාද ඉදිරිපත් කිරීම ශාස්ත්‍රීය වශයෙන් කවර අරුතක් ගත්ත ද ප්‍රායෝගික අර්ථයෙන් දැන හෝ නොදැන වෙනයම් ව්‍යාපෘතියකට සේවා සපයයි නම් එය වළක්වාලීම සාසනමාමක කාගේවුව යුතුකම බව මගේ අදහසයි.ඇතැම් සංවාද අප තේරුම් ගතයුත්තේ මෙම පසුබිම තුළ ය.

මගේ ආරාධනාව.

මාහට හැඟීයන කරුණක් නම් භාවිතය අතින් විවිධ වුව ද අරමුණ අතින් මේ සියළු දෙනාටම නැතහොත් අතිමහත් බහුතරය ඒකීය වන බවයි.එමනිසා මා යෝජනා කරන්නේ පෞද්ගලික අපවාද හැරදමා මුහුණූ පොතට ආලෝකයක් වූ ශාස්ත්‍රීය සංවාදයන් දෑ සසුන් නංවනු පිණීස වඩා පළ දායි ලෙස තව දුරටත් සිදු කළ යුතු බව ය.ශාස්ත්‍රීය ශික්ෂණය සදාචාරාත්මක බව සහිත මෙන්ම ලෝක ශාසනාභිවෘද්ධීය අරමුණූකොටගත් එබඳු සංවාදයකින් සුධීහු ලෝසතට අනුග්‍රහකොට පිං ද රැස්කෙරෙත්වා.

පල්ලි විසින් සිංහළ ජාතියේ ශාසනයේත් වදන් අපහරණය නවතනු

සිංහල ජාතියට අයත් සිංහල භාෂාවේ වචන අපහරණය කිරීම පල්ලිය විසින් වහාම නවත්තන්න ඕන.!
ජාතික අධ්‍යාපන ආයතනයයේ පාසල් විෂයමාලා සම්පාදනය අංශය රට කනවා.

ජාතික අධ්‍යාපන ආයතනයයේ පාසල් විෂයමාලා සම්පාදනය අංශය #NGO කාරයෝ බිලිබාගෙන.
දේශීයත්වයට ,සිංහල ජාතිකත්වයට එරෙහිව ළමා මොළ හෝදනවා.

පෙළපොතට ඉතිහාසයට ඇතුළත් කොට පාසල් පෙළ පොත් නැවත සකසන්න ඕන.

සිරිමාවෝ බණ්ඩාරනායකට එදා රට දියුණු කරන්න පුළුවන් උනේ දේශීය චින්තනය ඒ වෙනකොට රටේ පැල කරලා තිබුන නිසයි.සිංහලය රාජ්‍ය භාෂාව කල නිසයි.

ගමේ ළමයට පමණක් ඉංග්‍රීසි බැරිවෙන්න ඇමරිකානු ක්‍රමයට පාසැල් ඉංග්‍රීසි පෙළපොත හදලා.

ඇමරිකානු කතන්දර ගමේ ළමයට තේරෙන්නේ කොහොමද ?.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් යනු පල්ලියේ න් දාපු ඇමරිකානු අත කොලුවකි.

මේ දවස්වල ගෝටාට ඇම්බුෂ් එකක් දාගෙන යනවා .
ථෙරවාද සංස්කෘතියට එරෙහි ක්‍රිස්තියානි,මුස්ලිම් සංස්කෘති පමණක් නොව හින්දු සංස්කෘතියත් එකතු වෙනවා.
අද අප හමුවේ ඇත්තේ මේ ප්‍රශ්නයයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ඉන්න ඩබල් එජන්ට්ලා හඳුනා ගන්න ඕන .

නවීන ලෝකයේ අවි ආයුධ වලින් යුද්ධ කරන්න බෑ.

1962 සිරිමාවෝ නූලෙන් බේරුණා, 2015 මහින්ද අහු උනා,
බුද්ධි තොරතුරු අංක 1 අවියයි.

රට හදනවානම් සියලුදෙනා ආගම ජාතිකත්වය කරගන්න ඕන. ඇමරිකාවට,අරාබියට ගතු කියන එවුන් පරයන් ලෙස හදුනාගමු.
මාව බේරගනියෝ කියන්නේ පරයෝයි !

ථෙරවාද සංස්කෘතියට එරෙහි ක්‍රිස්තියානි,මුස්ලිම් සංස්කෘති පමණක් නොව හින්දු සංස්කෘතියත් එකතු වෙනවා.
අද අප හමුවේ ඇත්තේ මේ ප්‍රශ්නයයි.

උගත්තු සහ නිලදාරීන් තමයි හොරකම අහු නොවෙන්න කරන්න දන්නේ.

අපි පාර්ලිමේන්තු යවන්න ඕන ජාතිකත්වයක් ඇති අය මිසක් උගත්තු ම නොවේ !

පාලනය සදහා තුලනාත්මක ආගමික -දේශපාලන විශ්ලේෂණය ඉතා වැදගත්වේ.
මේ සදහා ආචාර්‍ය නලින්ද සිල්වානන් යෝජනා කරමු !

සියලුම NGO ආයතන ආරක්ෂක අමාත්කංශය යටතට ගන්න ඕන.

වීමර්ශනයකට ලක් කර ජාතික ආරක්ෂාවට තර්ජනය වන සියල්ල
තහනම් කරන්න ඕන.

ජාතික අධ්‍යාපන ආයතනයයේ පාසල් විෂයමාලා සම්පාදනය අංශය රට කනවා.

පෙළපොතට ඉතිහාසයට ඇතුළත් කොට පාසල් පෙළ පොත් නැවත සකසන්න ඕන.

සියලුම NGO ආයතන ආරක්ෂක අමාත්කංශය යටතට ගන්න ඕන.

වීමර්ශනයකට ලක් කර ජාතික ආරක්ෂාවට තර්ජනය වන සියල්ල
තහනම් කරන්න ඕන.

  • සාමන්ත ඒකනායක මහතා

බටහිර වෙදකම තනි දැණුම නොවේ

කොවිඩ් එක්කම මතුපිට ට ආව කතාවක් තමයි දෙවියන් හා දෙවියන්ට මිනිසූන් ට පිහිට විය හැකිද, නොහැකි ද යන අදහස.මේක විවිධ සංස්කෘතීන් තුල විවිධ ආකාරයෙන් සංවාදය ට ලක්වන දෙයක්.යූදෙව්, ක්‍රිස්තියානි, කතෝලික,හා ඉස්ලාම් සංස්කෘතීන් තුල සිතන,පතන මිනිසුන් විශ්වාස කරන්නේ සර්ව බලධාරී,මැවූම්කාර දෙවියන් වහන්සේ ගැන.ඒ නිසා ඔවුන්ට දෙවියන් ගේ කැමැත්ත අනුව පිහිට,සතුට, විනාශය,දුක්,ස්වර්ගය,අපාය යන දේ ඇති කල හැකි බව විශ්වාස කරන නිසා ඒ සියල්ල එකම දෙවියන් ගෙන් ලැබෙන බව සිතනවා.හින්දූ ආගමේත් බ්‍රහ්ම, විෂ්ණු,ශිව,ආදී ලෙසින් ගෙන ලෝකයේ පැවැත්ම, මෙන්ම විනාශයත් එකම දෙවියන් ගේ ස්වරෑප ලෙසින් ගෙන ලෝකය තේරුම් ගන්න බව පේනවා.බෞද්ධ සංස්කෘතීය තුල දෙවියන් ගැන ඇත්තේ මේ සියල්ල ට වඩා වෙනස් සංකල්පයන්.එහිදී දෙවියන්ගෙන් කෙනෙක් පිහිට පැතීම හෝ ලෙඩ,දුක්, කරදර වලින් ආරක්ෂා කරන මෙන් කරන ඉල්ලීම මෙන්ම සතුරන් විනාශ කරන ලෙසට කරන ඉල්ලීම ද දකින්ට ලැබෙන බව දැකිය හැක.ඒත් සමගම දෙවියන් යනු පිනක් වත් කරගත නොහැකි මිනිසුන් පින් දිය යූතු පිරිසක් ය කියන අදහසත් තිබෙනවා.මේ තත්ත්වය තුල දෙවියන් ගෙන් යම් යම් දේ බලාපොරොත්තු වන අය විශ්වාස කරන්නේ තමන් සාධනය කර ගන්න බලාපොරොත්තු වන දේ ඉටු කරන එකම සාධකය දෙවියන් බයයි.නමුත් ඒ සඳහා බලපාන වෙනත් සාධක තිබේද ඒවා මොනවාද යන්න ගැන අමතක කර කටයුතු කීරීම සිදුකෙරුණු විට අවසානයේ සිදූවන්නේ තමන්ගේ බලාපොරොත්තු ද ඉටූ නොවී දෙවියන්ගේ පලූ ඇරීමයි. මේ දේ එදා හෙළදිව පොතේ පවා සටහන් ව ඇති බව පෙනේ.

ලලිත් වජිරකාන්ත

රණවිරුවෙක් නොව පල්ලි පිල්ලි ජාතිද්‍රෝහි නේවිකාරයෙක්ට ප්‍රශ්ණ කිපයක්. ඔහු මාව බ්ලොක් කර පැනල ගිහින්.

දර්ශන ජයනාත් කොටි ත්‍රස්තවාදය හමාර වෙන බව දුටුවාම වහාබින් අයිසිස් සහ නැගෙනහිර මුස්ලිම් කරණය කලේ නාවික කතෝලික ආණ්ඩුකාරයෙක් ගෙ කාලෙ නේද? මුහුදු මහා විහාරයේ දුක එයම නේද විල්පත්තුවෙ දුක එයම නේද ශරියා සරසවි හිස්බුල්ලාල සහරාන්ලා පාස්කු ප්‍රහාර වල මුල එය නේද?

දර්ශන ජයනාත් මට හමුදාව එක්ක ගැටලුවක් කිව්වා නේද? ඒ මට නොවේ බහුතර බෞද්ධ තරුණයෝ ජවිපෙ ලෙසට හංවඩු ගසා බූස්ස කඳවුරේ දෙතිස් වද දී මැරුවේ ඔය චාර්ගී ගාල්ලගේ නම් පිම්බුනු වීරයා ලු නේද? හැබැයි බහුතර ගම් වලින් පැමිණි රණවිරුවෝ කොටි ත්‍රස්තයන්ගෙන් රට බේරුවාමත් තරු පැළදුවේ ඔවුන් නේද?

දර්ශන ජයනාත් ගෝටා සිංහල බෞද්ධ ජනාධිපතිතුමාගෙ කකුලෙන් අදිමින් චීන භීතිකාව යවමින් ඉන්දීය රෝ ඒජන්තයෙක් සහ ඇමෙරිකන් සියා ඒජන්තයෙක් ලෙස ජාතිද්‍රෝහී මෙහෙයුමක් කරන කතෝලික හෝ බෝර්න් අගෙර්න් කොලඹගේත් විශ්‍රාමික හමුදා තරුවක් නේද?

යුදෙව් ක්‍රිස්තියානි ජාලයම සිංහළ බෞද්ධ ජාතිකත්වය ට විරෝධී ය

ලංකාවේ යුද්ධය කාලෙ ඊශ්‍රායලය LTTE එක පැත්තෙයි හිටියෙ , තාමත් මානව හිමිකම් සමුලුවෙදි ලංකාවේ හමුදාවට විරුද්ධවයි ඊශ්‍රායලය ඉන්නෙ .
ලංකාවේ කට්ටිය මොකටද ඊශ්‍රායලය දිනනවට ඔච්චර කැමති . ඒක ආගමික යුද්ධයකි. ඒ බයිබලයේ එන ජෙරුසෙලම වෙනුවෙන් ලෝක බයිබල් කාරයෝ කරන සටනකි.

ලංකාවි ජාතිකත්වය ගැන හිතන සිංහලයෙකුට කිසිවට ක ඉශ්‍රායල ට අනුග්‍රහය දැක්විය නොහැක. මේකෙන් අදහස් වෙන්නේ නෑ සිංහලයන් පලස්තිනයට අනුග්‍රහ දැක්විය යුතුයි කියලා.

අපි සිංහල ජාතිය වශයෙන් උන්ගේ ආගමික යුද්ධයට සුභ පතන්න ඕන දෙපැත්තට ම . මොකද ඔවුන්ගේ කැමැත්තට සුභ පතන්න ඕන.

ලංකාවේ ඉතිහාසය විකුර්ති කරන්නො

කාලිංගය (කලිඟු රට) පිළිබඳව ලංකාවේ ඉතිහාසය ලියූවන් අතර එකඟතාවක් නැත. ඉන්දියාවේ ඉතිහාසකරුවෝ එය ඩැකෑන් වෙරළ සමීපයේ පිහිටා තිබූ රටක් බව කීහ. මහාවංශයට අනුව සිංහල රජ පරපුර බිහිකළ සිංහයාගේ බිසව සුප්පාදේවී කාලිංග කුමාරිකාවකි. සිංහල ඉතිහාස කතාවලින් කියවෙන හැටියට එය ප්‍රබල බෞද්ධ රටක් වශයෙන් කීර්තිය දැරීය. බ්‍රාහ්මණාගම ඇදහූ රජවරු මෙහි රාජ්‍ය බලය අත්පත්කර ගත්හ. එවිට රට පාලනය කළ ගුහාශිව රජුගේ දියණිය (හේමමාලී කුමරිය) සහ බෑණා (දන්ත කුමරුන්) දන්තපුර නුවර වැඩ විසූ බුදුන්ගේ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙන නැවක නැගී සිංහල දේශයේ ඔවුන්ගේ ඥාතීන් වෙත පැමිණියහ. දන්ත, අශෝක අධිරාජයා යුවරාජයෙකු වශයෙන් කටයුතු කළ අවන්ති රටේ කුමාරයෙකු බව පාලි දාඨාවංශයේ සඳහන් වේ. අශෝක අධිරාජයා ධර්මයට පිටුපා හැසිරුණ කාලිංගයට පහර දුන්නේය. එවිට ඇතිවූ බිහිසුණු යුද්ධය හේතුවෙන් අති විශාල ජීවිත හානියක් සිදුවිය.

යුද්ධයේදී මරාදැමුණු, මරණයට පත්වූ, සිරකරුවන්වූ සහ විපතට පත්වූ මනුෂ්‍ය ජීවිත ගැන මෙනෙහි කරන්ට ගත් අශෝක රජතුමාට බලවත් කම්පාවක් හා කනස්සල්ලක් ඇතිවිය. එතුමා කාලිංග පර්වතයේ පිහිටුවා ඇති ලිපියේ මේ සියලු විස්තර සඳහන්කර තිබේ. රජතුමා එමගින් තමන් පිළිපදින්නට තීරණය කළ, සියලුම රටවැසියන්ට තෘප්තිමත්ව ජීවත්වීමට මග පාදන ධර්ම මාර්ගයක් සඳහන් කරයි. දෙමව්පියන්ට කීකරුවීම, වැඩිහිටියන්ට ගරුකිරීම, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකීම, හිංසනයෙන් තොරව ජීවත්වීම ආදී කරුණු ගණනාවක් ඊට අයත් වේ. ලංකාවේ සමහර දේශපාලනඥයන් අවුරුද්දක් පාසා වන්දනාවේ යන පුරි දේවාලය පැරණි දන්ත පුරයේ දළදා මාලිගාවේ පාදම මත්තෙහි ඉදිකරන ලද්දකි. වර්තමානයේ එහි ඇති ශිව ලිංගය අශෝක ස්ථම්භයක් කඩා සකස් කරගන්නා ලද්දකි.

ඉන්දියාවේ ඉතිහාසය ලියූ යුරෝපා ජාතිකයින් අශෝක රජු කාලිංගය යටත් කිරීම ගැන නොයෙක් සාවද්‍ය මත ප්‍රකාශ කර තිබේ. සූක්ෂ්ම ක්‍රමවලට අශෝක අධිරාජයාට නිගරු කිරීම ඔවුන්ගේ සම්ප්‍රදායකි. ඊට ප්‍රධාන හේතුව එතුමා බෞද්ධයෙකු වීමයි. අශෝක අධිරාජයා යුරෝපයේ විසූ රාජ්‍ය පාලකයන් සමග තුලනය කිරීම ඔවුන් එතුමාට නිගරු කිරීමට භාවිත කරන උපායකි. ඒ ඇතැමුන් අශෝක අධිරාජයා හඳුන්වන්නේ ‘ඉන්දියාවේ කොන්ස්ටන්ටයින්’ වශයෙනි. කොන්ස්ටන්ටයින් රෝමයේ විසූ රජෙකි. ඔහු ක්‍රිස්තියානි අධිරාජ්‍යයක් ගොඩනැගුවේය. ඔහුගේ ජීවිත කතාව ලියූවන් සඳහන්කර ඇති ලෙසට යුදෙව් බයිබලයේ සඳහන් වන ලෝකය මැවූ දෙවියන් වහන්සේගේ උපකාරය කොන්ස්ටන්ටයින්ට ලැබුණි. සිංහාසනය ලබාගැනීම සඳහා යුද්ධය ඇරඹීමට පෙරදින රාත්‍රියේ ඔහුට දෘශ්‍යමාන වූ දෙවියෝ කුරුසය සලකුණු කළ කඩුවක් ප්‍රදානය කළහ.

ඉන්පසු කොන්ස්ටන්ටයින්ගේ පාර්ශ්වයේ සෙබළු ඔවුන්ගේ කඩුවල ඒ කුරුස ලකුණ සලකුණුකර ගත්හ. කුරුස ලකුණේ බලයෙන් සටන් බිමට ගිය සේනාව ඉතා පහසුවෙන් ජයග්‍රහණය කළේය. කොන්ස්ටන්ටයින්ව ආදර්ශයට ගත් ස්පාඤ්ඤය, පෘතුගාලය, ඕලන්දය, බිතාන්‍යය, ප්‍රංශය, බෙල්ජියම, ඩෙන්මාර්කය ආදී රටවල් කුරුසය පෙරමුණෙහි තබාගෙන රටවල් යටත් කරන්නට ගියහ. ඒ හැමෝම ජයග්‍රහණය කළහ. ජර්මානුවන් අනුගමනය කළේ ඊට වෙනස් මගකි. ඔවුහු නොපිටට කැරකෙන ස්වස්ථික ලාංඡනයක් ධජය කරගෙන කුරුසය පෙරටුකරගෙන සිටි යුරෝපීය රටවල් සමග යුද්ධ කළේය. ඒ යුද්ධයෙන් ජර්මනිය පරාජය විය. කලක් ඇමරිකාවේ බොස්ටන්හි පාස්ටර්වරයෙකුව සිටි ජේම්ස් කරෝල් (James Carrol) දීර්ඝ කාලයක් මුළුල්ලේ කළ ගවේෂණයකින් පසු, 2001 වසරේ කොන්ස්ටන්ටයින්ගේ කඩුව (Constantine’s Sword: The church and the Jews) මැයෙන් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කළේය.

ඒ කතාව ඇසුරින් ඇමරිකාවේ චිත්‍රපටයක් නිපදවා තිබේ. කොන්ස්ටන්ටයින්ගේ කඩුව ග්‍රන්ථයට ඇමරිකානු සමාජයේ කිසියම් ආගමික සංවාදයක් ඇති කිරීමට හැකිවිය. ඊට හේතුව පැරණි කතෝලික හා ක්‍රිස්තියානි ආගම් සහ යාඥා ආගම් අතර මතභේද පැවතීමයි. කරෝල් පැහැදිලි කරන ලෙසට, රෝම සිංහාසනය හිමිකරගත් කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානි සහ යුදෙව් දේවගැතිවරුන් රැස්කර සම්මේලනයක් පැවැත්වීය. එය ප්‍රසිද්ධ වී ඇත්තේ ‘නිසියා කවුන්සලය’ නමිනි. නිදහස ලැබුණු මුල් කාලයේ ලංකාවේ පාර්ලිමේන්තුව කවුන්සලයක් වශයෙන් ප්‍රසිද්ධ වී තිබුණි. ලංකාවේ ඉහළම උසාවිය වූයේත් එංගලන්තයේ ‘ප්‍රිවි කවුන්සිලයයි’. කැරොල් පෙන්වා දෙන ලෙසට, නිසියා කවුන්සිලය යනු, යුදෙව්වන් සහ ක්‍රිස්තියානින් අතර පැවැති සංවාදයකි.

දෙවියන් සහ දේවපුත්‍රයා පිළිබඳ තීරණයක් ගැනීම ඊට සහභාගිවූවන්ගේ ප්‍රධාන කටයුත්ත වූයේය. යුදෙව්වන් සහ ක්‍රිස්තු භක්තිකයන් අතර පැවති ප්‍රධාන මතභේදය මෙය බව ඔහු කියයි. ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් වන්නේ කැරොල්ගේ අදහස නොවේ. ඊට අනුව යේසුස් වහන්සේට කුරුසියේ තබා ඇනගැසීම යුදෙව් රබ්බිවරුන්ගේ තීරණයකි. නිසියා සම්මේලනයට සහභාගිවූවෝ, ‘අරියස්’ සහ ‘අනෙන්සිස්’ දේවගැතිවරුන් දෙදෙනා යටතේ කොටස් දෙකකට බෙදී සිටියහ. දෙවියන් වහන්සේ සහ යේසුස් වහන්සේ දෙදෙනෙකි කියමින් අරියස් තර්ක ඉදිරිපත් කළේය.

දෙදෙනාම එක් අයෙකැයි අනෙන්සිස් තර්ක කළේය. ඇමරිකාවේ බිහිවූ නව ක්‍රිස්තියානි ‘සෙක්ට’ බොහෝමයක් අදටත් කියන්නේ දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ එකම කෙනෙකු බවයි. රටවල් යටත් කළ යුරෝපීයයෝ ඒ රටවල් යුදෙව් ක්‍රිස්තියානි ආගමික ආධිපත්‍යය යටතට පත්කළහ. මේ නිසා ලොවපුරා ක්‍රිස්තියානි ආධිපත්‍යයක් ඇතිවිය. චීන විප්ලවය මෙහෙයවූ මාඕ සේතුං ඒ ආධිපත්‍යයෙන් චීනය ගලවා ගත්තේය. බ්‍රිතාන්‍යයන්ගෙන් රට භාරගත් ලංකාවේ දේශපාලනඥයෝ පැවැති ආගමික ආධිපත්‍යය ආරක්ෂා කරමින් තහවුරු කළහ.

“නුඹේ දෙවි ස්වාමින් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි” යැයි දස පනතේ සඳහන් වේ.

ප්‍රතිවාදියා පමණක් නොව ප්‍රතිවාද නොඉවසීමත් යුදෙව් ක්‍රිස්තියානි අධිපතිවාදයේ අංගයකි.

ලංකාවේ කොවිඩ් 19 පැතිරයාම එය තේරුම් ගැනීමට හොඳ අවස්ථාවකි.
කොවිඩ් පළමුවෙනි රැල්ල නැගෙද්දී ආයුර්වේද වෛද්‍යවරු ඊට ප්‍රතිකාර සෙවීමට යුහුසුලු වූහ. ධම්මික පැණියත් එහි ප්‍රතිඵලයකි. එවැනි තවත් වෙද පිරිස් වෙති. ප්‍රසිද්ධ නොවූ, දේශීය ඖෂධ ආධාරයෙන් ප්‍රතිශක්තිකරණය හෝ සුවය හෝ ලැබූ රටවැසියෝ දහස් ගණනක් සිටිති. තවමත් රට වැසියන් වැඩි පිරිසක් කොවිඩ්වලින් ආරක්ෂා වී සිටින්නේ දේශීය ඖෂධවලින් මිස එන්නතක් ලබාගෙන නොවේ. නමුත් තුන්වැනි රැල්ල එනවිට ආයුර්වේද හා පාරම්පරික වෛද්‍යවරුන් දුර්වල කිරීමට සෞඛ්‍ය බලධරයන්ට හැකිවී තිබිණි. ධම්මික පැණිය නුසුදුසු යැයි තීරණය කිරීම නිදසුනකි.

‘ලොක්ඩවුන්’ කිරීම තවත් නිදසුනකි. දෙවන ලෝක යුද්ධය අවසන් වූ තැන් සිටම හදිසියේ ඇතිවන ආපදාවනට මුහුණදීමට ඇමරිකාවේ වැසියෝ පුරුදු වී සිටිති. මාසයකට දෙකකට ප්‍රමාණවත් ආහාර පාන නිවසේ රැස්කරගෙන සිටීම ඔවුන් බොහෝම දෙනෙකුගේ සාමාන්‍ය සිරිතයි. ලංකාවේ සිරිත එය නොවේ. රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට නිවෙස්වල ආහාර ගබඩා හදා ගැනීමට නොහැක. ඔවුන්ට විහාරස්ථාන නඩත්තු කිරීමට සිදුවේ. බෙදාහදා ගැනීම ඔවුන්ගේ සිරිතකි. කුසගින්නේ සිටින පුද්ගලයෙකු පැමිණිවිට තමන්ගේ බත්පත එම තැනැත්තාට දීමට තරම් කාරුණික පුද්ගලයෝ සිංහල සමාජයේ සිටිති.

ඇමරිකාවේ සිරගෙවල්වල පැවැති ලොක්ඩවුන් ක්‍රියාවලිය ඉන්දියාව ලංකාව වැනි රටවල් ක්‍රියාවට නංවන්නේ කොවිඩ් වසංගතයත් සමගිනි. මෙයින් කරන එක ක්‍රියාවක් වන්නේ, පුද්ගලයන් තමන් වසන නිවාසවලට සිරකිරීමයි. කොවිඩ් පැතිරෙන මුල් සමයේ මුළු රටම ලොක්ඩවුන් කරන්නැයි ඇතැම් සෞඛ්‍ය බලධරයෝ රජයෙන් ඉල්ලූහ. රජයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් නොමැති විට, කොවිඩ් ව්‍යාප්තිය ‘ලොක්ඩවුන්’ නීතිය ක්‍රියාත්මක නොකළ රජයේ වරදක් බව විරුද්ධ දේශපාලන පක්ෂ නායකයින්ගෙන් චෝදනා එල්ල විය. රජය රටම ‘ලොක්ඩවුන්’ කළ අතර කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීමක් සිදුවිය. එවිට ඇතැම් සෞඛ්‍ය බලධරයෝ දින තුනක ‘ලොක්ඩවුන්’ කිරීමක් රටට අවශ්‍ය බව කීහ. එහෙත් කොවිඩ් පැතිරීමේ අඩුවක් නොවීය.

එනිසා දින හතක් රට ‘ලොක්ඩවුන්’ කරන්නැයි ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති. එයත් යම් තරමකට ක්‍රියාත්මක වේ. නමුත් කොඩිඩ් පැතිරීමේ අඩුවක් නැත. පසුගිය දිනක රූපවාහිනී නාළිකා මගින් අදහස් දැක්වූ බටහිර වෛද්‍යවරයෙක්, දින විසි එකක් රට ‘ලොක්ඩවුන්’ කිරීම, කොවිඩ් පාලනයට මග බව කීවේය. එයිනුත් කොවිඩ් වැළැක්වීමට නොහැකිවුණොත් අවුරුද්දක්ම රට ‘ලොක්ඩවුන්’ කරන්නැයි ඉල්ලීම් මොවුන්ගෙන් රජයට ඉදිරිපත් වනු ඇත.

කොලට් සේනානායක
නාරද කරුණාතිලක

සතිඅග අරුණ

ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ ලා දීර්ඝායුෂ ලැබීමට බටහිර දොස් තරයෝ මුලුමනින්ම ප්‍රතික්ෂේප කර සිංහළ ඔසුම ගත යුතුය අවැසි පරිදි

රෝහල් කියන්නේ බටහිර ට වඳින කලුසුද්දො.
ඔවුන් අපේ පාරම්පරික දේවල්වලට ඉඩ දෙන්නෙත් නෑ කොතරම් ප්රත්යක්ෂ වුවත්.

අනික ඔවුන් පල්ලියට යටයි අපේ සිංහළයෝ හාමුදුරුවෝ කිසිම කෙනෙක් බටහිර පල්ලි පිල්ලි පිරුණු රෝහල්වලට යන්නම එපා.

පීසීආර් කිරීම වුණත් වැඩක්ම නෑ. එය ධන වී කිසි රෝගයක් නැති අයත් එය සෘන වී හොඳටම අමාරු අයත් මට හිටියා ඕන තරම් 25-30%ක්ම සෘන අය අමාරුව හිටියා. 90%ධන අය ට රෝගයක් නෑ මේ මට සහ පවුලෙ අයට පවා.

එංගලන්තය නම් ඔය ඊනියා නිරෝධායනේ මධ්‍ය ස්ථාන කියා තැන් තැන්වල ගාල් කරෙ නෑ අසනීප වුණත් ගෙදරම එය පාලනය කරගත්තේ. ලක්ෂ එක හමාරක් මිය ගියේ මිලියන 66කට එංගලන්තෙ ට පාරම්පරික ඔසු නෑ තිසරණ සරණ නෑ රතන සූත්‍රයේ ආරක්ෂාව නෑ.

අපේ රට ඒවා පිලිපදිමින් කෙහෙල්මල් පීසීආර් නොකර සිටි කාලේ රට රැකුණා බටහිර කඩා වැටෙද්දී.

නිදා නොසිට කවදත් අපේ රටම ගිලගන්නා කොටි සහ මැල්කම් ඇතුලු මලබාර් කතෝලික සභාවත් රනිල් බැසිල් ශිරන්ති නම් වූ සිංහළ යන්ගේ සදාකාලික ශාපයෙන් සුපුරුදු ලෙස දිය යටින් ගිනි ගෙඩි දෙමින් පක්ෂ විපක්ෂ අත්වැල් බැඳගෙන කොවිඩ් ව්‍යාප්ත කරා වයාපාරය වෙනුවෙන් භීතිකාව යවමින්.

දැන් මිය යන අය වැඩියි. තම තමන්ගේ නොසැලකිල්ල පාරම්පරික දේවල් සහ තිසරණය ආපහු අමතක කර සුද්දගේ හූ එක ට ඕන විදිහට නටන නිසා.

කොටි රවි කුමුදේෂ් ලට, පල්ලි පිල්ලි සුදර්ශනී පිල්ලෙට, මැල්කම් අසිංහළයාගෙ තර්ජන සමග එන උද්ඝෝෂණ රැලි එක්කම මදිවට, එන්නත ගත්තම ඔක්කොම හරි කියා හිතවන, පීසීආර් තමා ඔක්කොම දන්නෙ කියා සිතවන, පවුද්ගලික වෙද විදුහලට හොර ලකූණු වලින් ගොස් බලයට ධනයටම මහාචාරියන් වි සිටින පරංගි දොස් තර කලු සුද්දන් නිසාම රට අනාථ වෙලා.

පීසීආර් ධන වූ පලියට රෝගී නොවෙ 90%ක්ට වඩා නමුත් ස්වාභාවික ප්‍රතිශක්තිය ගොඩ නැගේ තමා තුලින්ම. එය පහසු කිරීමට පාරම්පරික සිංහළ ඔසු දුම් හට්ටිය නැත්නම් හුමාලය ඉඟුරු කොත්තමල්ලි සාදික්කා කොයි දේත් අපෙ රටට තිබේ.

පීසීආර් සෘන වු පල්ලියට දෙනෝදාහක් රෝගීන් හෝ රෝගය බෝකරන්නො අතරෙ සිටියත් ඉතා අමාරු වූ අයද සිටී. 25-30%ක් පමණ රෝගීන් රෝහල්ගත වූ.

එන්නත ගත් පල්ලියට රෝගය නොසෑදෙන්නෙද නැත ධන නොවන්නේද නැත ෆයිසරේ ඇස්ටාර සෙනෙකා දෙකම ගත් සුද්දන්ම නැවත රෝගී වෙති. නැති ලෙඩ හැදෙති. දැනටත් මගේ රෝගීන් cerebral vein thrombosis 54 Yr, pulmonary embolism 87yrs and 85y, COVID pneumonitis 79yr.

එනිසා සිංහළ යෙ නියම පාරම්පරික ඔසු තිසරණයේ රතන සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ සැබෑ රැකවරණය ලඝු නොකරන්න.

බටහිර සිටින බටහිර වෙදහාමිනේ කෙනෙක්මි