අනිවාර්යයෙන් නිකම්ම අන්තවාදයක් නොව තවත් පාස්කු ප්‍රහාරය ක් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක මතුපිට පෙණුමක්. ප්‍රියන්ත මහතා පෙර අකුසල් ද විඳවා හමාර කරා විය යුතුයි.
තවත් යොහානි අදානි වගේම වැඩක්. ඉම්රාන් ඛාන් යනු තවත් සුඛී සහ චන්ද්‍රිකා කෙනෙක් බටහිර හුරතලෙක්. ඒ වගේම මෝඩි විරෝධි ලෙස පෙන්වනවා ලංකාවෙ මිතුරෙක් ලෙස පෙන්වනවා.
කතෝලික මොහාන් විජේවික්රම පාකිස්තාන් තානාපති. නැගෙනහිර බොදු උරුමය මුසල්මානුවන්ට දීමට මූලික වූ ඔහු සිංහළ බෞද්ධ රාජ්‍යය විනාශ කිරීමේ මූලිකයෙක් තක්කඩියෙක්. ඔහුගේ ඊළඟ මෙහෙයුම වීරසේකර සහ කමල් ගුණරත්න ලවා මැල්කම් ලාගේම බළල් අත් ලවා ඊනියා හෙළ බුදුන් බවක් පෙන්වා බුද්ධගයාව හින්දූන්ට භාර දී ශිව්සේනා සනසා බොදුනුවන්ට බුද්ධගයාව වන්දනා කිරීම වෙනුවට පොෂ් කරවූ නාමික බවුජ්ජයෝ නාලන්දාව බලන්න එන්න ආරාධනාවයි.
කොහොම හිටීවිද ශ්රද්ධාවන්ත බොදුනුවෝ ඔය ම්ලේච්ඡ රටට ගියා නම්. ක්‍රිකට් කාරයෝ ටත් බෝම්බ ගහපු පකීර්ලානේ.
මොහාන් ලාම ප්‍රියන්ත ලවා පෝස්ටරය ඉවත් කරවන්නත් මෙහෙයවුවාද දන්නෙ නෑ. කාලයක්ම අරාබි වසන්තය එවන්න බලා සිටින අය පාස්කු ඉරිදා ව හරහා අවුස්සන්නට බැලුවා ඇතුලෙන්. මෙවර පිටතින් අරාබි වසන්තය ගේනවා. ඔබගෙ කියවීම හරි. කොළඹගේ ලා මොහාන් ලා ජීඑල් ලා ගෝටාව සහ රට දැය සමය නටවනවා.
මොහාන් විජේවික්රම තානාපති මාලිගාවේ ෂැම්පේන් බොනවා ඇති මැල්කම් රංජිත් ඉතුරු ගේම් ගහනවා ඇති.
ශෙනාලි වඩුගේ මොහාන් විජේවික්රම ගේ අන්තර්ජාල මෙහෙයුම්කාරිය වීරසේකර ගේත් වීරවරිය රාජ් මලබාර් සෝමදේවගේ චමිල ලියනගේ ගෙ සිංහළ සංගේදමේ මූල්‍ය ආධාරකාරිය ඇගේ අරාබි වසන්ත උසි ගැන්වීම් අධි වේගයෙන් ගෙන යනවා ඇති සිංහල නම් දාගත් වහාබීන් සහ හොර චීවරේ ශ්‍රී දේවමිත්ත හොලන්ඩ්ස් සහ බර්ගර් කත ඩයනා පරමර්ද සමගම පාස්කු ඉරිදාට කලින් වගේම බරටම වැඩ ඇති.
බුද්ධි අංශවල සිංහළ බෞද්ධ දේශහිතෛෂී එකෙක් හෝ ඉතිරි වී සිටී නම් මා මේ ලියන සහතිකවම සත්‍ය ඔස්සේ ඕකුන් අල්ලා ගෙන රට දැය සමය රැක දී නිවන් සම්මාවබෝධයට කුසල් උපනිශ්රය කරගන්න. තෙරුවන් සරණයි අපේ මව්බිමට.
ඔය මොහාන් ලා පාස්කු ඉරිදාට පසුව අපේ වෙසක් කූඩුවේ කුරුස ගැහුවා. අටලොදහම කියාදෙන බොදු වෙසක් කූඩුව ඔවුන් සර්වාගම් කලා. ඒකට මගේ විවේචනය කලාම ඔහුගේ කතෝලික මුහුණුපොත් නඩයම මට කිව්වේ බවුද්ධ සහරානිය කියායි. මැල්කම්ට අනුව එකම දෙයියාගෙ අයනේ දැන් ජය පැන් බොනවා ඇති ප්‍රියන්ත බොදුනුවෙක් නම්. නොඑසේ නම් ඔහුව බිලි දීමට කුමණ්තරණ කර ඊනියා ජාත්‍යන්තරයට වීරයෝ වෙලා ඇති.
https://m.facebook.com/story.php?story_fbid=198452989156456&id=100069752683171
