කැලෑවට යටවෙන පාලමමල්වතු ඔය හරහා ඇති ඓතිහාසික ගල් පාලම

අනුරාධපුරයේ ඇති මේ නිර්මාණය බැලීමට යන සෑම වාරයක්ම පාසාම ඇති වන අධිෂ්ඨානයේ සතුටේ නිමාවක් නෑ

දශක දෙකකට අධික කාලයක් පුරාවට වරින් වර බලන්නට යන මේ ගල් පාලම සියවස් ගණනාවක් කොතරම් ඉපැරණි වුවද විනාශ කරන්න කොතරම් උත්සාහ දරා තිබුණද සියදහස් දෙපා එගොඩ මෙගොඩ කල අදටත් ඉතිරිව ඇති විභූතිය අනාගතයට ලබා දෙනුයේ අසමසම නොසැලෙන පණිවිඩයකි.

Continue reading “කැලෑවට යටවෙන පාලමමල්වතු ඔය හරහා ඇති ඓතිහාසික ගල් පාලම”

Ceylon’s brave bid to settle Sino-Indian dispute

Indian-troops-struggle-against-bad-ground-conditions

How Sirima Bandaranaike Tried to Mediate Between India and China During 1962 Indo-China War

By P. K. Balachandran

Fifty years ago, in November-December 1962, Ceylon’s Prime Minister, Sirimavo Bandaranaike, made a brave and stupendous effort to settle the intractable border dispute between Asian giants China and India – a dispute, which was marked by a month-long ‘brutal and callous war’, to use the words of India’s Prime Minister, Jawaharlal Nehru.

The efforts of six non-aligned countries, headed by Ceylon, were appreciated by both the warring parties, but the gulf between the two was so wide, that it could not be bridged, and the dispute remains unresolved to this day.

Continue reading “Ceylon’s brave bid to settle Sino-Indian dispute”

History and origins of the Sinhala race

Origins of the ‘Sinhala’ race still remains an unresolved national issue. In primary school as students when we learned History, we were taught that we, Sinhalese, are descendants of a ‘so-called’ Vijeya who is said to have been deported from India for acts of grave crime and aggression against the people and government of that country some 2550 years ago.Hence it is still widely believed in some quartersthat we, Sinhala people are descendants from Indian origin. We, the original Sinhala people of this land most emphatically and vehemently deny this wild belief with responsibility.As has been researched and prophesied by historians and scholars such as Professor Mendis Rohanadheera, Dr. Suriya Gunasekera, Dr. Nath Amarakone, Messrs J.R.P. Sooryapperuma, Arisen Ahabudhu etc. we firmly deny that the Sinhala race are descendants of any Indian origin. The question to ask is very simple. It is well-known and historically reported that India, the huge Sub-Continent, is a multi-national land.

Continue reading “History and origins of the Sinhala race”

බුද්ධඝෝස මහාස්වාමිපාදයන් වහන්සේ යනු කවුද?

අට්ඨකථා යන වචනය කීමේදී නිතැතින්ම සිහිවන නාමයකි බුද්ධඝෝෂ ඇදුරුපාණන් වහන්ගේ නාමය. අටුවා ග්‍රන්ථ පිළිබඳ වැරදි මත පලවෙන්නාක් මෙන්ම එම ග්‍රන්ථ පාළි භාෂාවට පරිවර්තනය කළ බුදුගොස් මාහිමියන් ගැන ද වැරදි මත බොහෝවක් පැතිරෙමින් පවතී. එය එසේ වීම පුදුමයට කරුණක් නොවේ. බුදු දහමට විරුද්ධව එය වනසන අදහසින් කරුණු දක්වන යමෙක් වේ නම් ඔහු බුදු දහමේ උන්නතිය, දියුණුව උදෙසා කටයුතු කළ උතුමන් සියලු දෙනාටම දොස් නගනු ඇත. බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේ පිළිබඳ සැබෑ තොරතුරු දැනගනු කැමති අය මහාවංසය, බුරුමසාසනවංශය, බුරුමයේ පැවති ඡට්ඨ (හයවැනි) සංගායනාවේදී එහි භාරනත්ථාරක සංඝ සමිතිය විසින් ප්‍රකාශිත විශුද්ධිමාර්ග නිදාන කථාව ද, ටීකා ග්‍රන්ථ හා විශුද්ධි මාර්ග සන්න ආදී ග්‍රන්ථ කියවා බැලීම වටී. දැනගැනීම පිණිස ඉන් කරුණු ස්වල්පයක් මෙසේ දක්වමු.

ලක්දිවට වැඩම කිරීමට පෙර අවදිය

බුද්ධඝෝෂ මාහිමිපාණන් වහන්සේගේ උත්පත්තිය ආදී කරුණු මහාවංශ, සාසනවංශ ආදී ග්‍රන්ථයන්හි දැක්වේ. එම කරුණු වල සාරාංශයක් අපි මෙසේ දක්වමු.

Continue reading “බුද්ධඝෝස මහාස්වාමිපාදයන් වහන්සේ යනු කවුද?”

Disappearance of Buddhism in India

buddhism-in-india

In the early 12th century Buddhism started to disappear and faded from the faces of India.

nalanda

Many theories were proposed by many scholars on the decline of Buddhism in India. These scholars proposed many causes which revolve around the influence of various internal and external influences. Some popular causes were the influence of White Nuns, the influence of Brahmanism on royal emperors.Influence of Brahmanism

Influence of White Huns

During the 5th century, the White Huns also known as The Hephthalites, were the nomadic people who were quite powerful in Central Asia. At that time, they conquered Bactria and Gandhara of India and destroyed a large part of Buddhist kingdom that flourished in the BactriaGandhara, and neighboring Buddhist Kingdom. The Chinese traveler who traveled India to learn more about Buddhism stated that the invasion of White Huns greatly influenced on the decline of SanghaBuddhist community in India.

Continue reading “Disappearance of Buddhism in India”

පනදුරාවාදයේ 1873 අගෝස්තු මස 26 වෙනි දින හවස 4 පටන් 5 දක්වා උන්නාන්සේ කල කතාව)

මිෂනාරි පුහු මත නිරුවත් කල පානදුරාවාදය

මෙසේ රැස්ව සිටින සමුහයට පළමු කොට දැනුම් දිය යුතු කාරනාවක් තිබේ එනම් බුද්ධාගමට විරුද්ධව මේ කතාකල මේ කතාකාරයාට ඔහුගේ නම ව්‍යාවහාර කරන්නට ඕනෑකල ප්‍රස්තාවලදී “පාදිලි උන්නාන්සේ” ය කියා මා විසින් ව්‍යවහාර කර බව මේ සියල්ලන්ට මතක ඇත. එසේ මම කතා කලේ වී නමුත්, මේ කතා කාරය මට ව්‍යවහාර කටයුතු නම එසේ ව්‍යවහාර නොකර ” විරුද්ධකාරයාය” කියා ව්‍යවහාර කර නිසා මොහුටත් ඒ නමම ව්‍යවහාර කරන්නට උනාට කනගාටුය. ඉතින් මෙතැන් පටන් “විරුද්ධකාරයාය” “හතුරාය” යන නමක් මේ කතාවේදී මා විසින් ව්‍යවහාර කලොත් ඒ නම් මොහුට බව මේ සියල්ලෝම දන ගනිත්වා.
අපේ ආගම් දෙකේ හරි වැරදි කල්පනා කරන්නට අප දෙපක්ෂය මේ කතාව මෙලෙස කරන්නේ වී නමුත් අපි දෙදෙනා අතරේ මීට ප්‍රට්ම එබදු විරුද්ධකාරකමක් හතුකමක් තුබුනුබව මම දන්නේ නැත.

Continue reading “පනදුරාවාදයේ 1873 අගෝස්තු මස 26 වෙනි දින හවස 4 පටන් 5 දක්වා උන්නාන්සේ කල කතාව)”

අපේ අභිමාණවත් ඉතිහාසය.ලොවක් මවිත කල අපේ හෙළ වෙදකම

පොළොන්නරුවේ පිහිටි විශාලත ම ආරාම සංකීර්ණය වන ආලාහන පිරිවෙන මෙහි සිට ගල්විහාරය දක්වා වූ හෙක්ටයාර් 35 ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වී තිබේ. මහා පරාක්‍රමබාහු රජු ( ක්‍රි.ව 1153-1186) විසින් පිහිටුවනු ලැබු මෙම පිරිවෙන එහි නම අනුව පැරණි ආදාහන භූමියක පිහිට වූවක් බව පෙනේ. එමෙන්ම මෙම භූමියේ විවිධ ස්ථානවල කළ පුරා විද්‍යා කැණීම්වලින් ද ඒ බව සනාථ වී තිබේ. මෙහි ඇතැම් ගොඩනැගිලි, ස්තූප සංඝනායකවරුන් හෝ රාජකීයන් ආදාහණය කළ ස්ථානවල ගොඩනගන්නට ඇති බව විශ්වාස කරනු ලැබේ. පිහිටි කඳු ගැටයක් මලක සැලැස්මකට අනුව සකසා ආරාමයක් බවට පරිවර්තනය කර ඇති මෙහි මධ්‍යගත ඉහළම මාළක දෙක මත බද්ධසීමා ප්‍රාසාදය, කිරිවෙහෙර, ලංකාතිලක පිළිමගෙය සහ ස්තූප ගොඩැලි (ආදාහණ ස්තූප) පිහිටා ඇති අතර පහත මාළකවල භික්ෂු ආරෝග්‍ය ශාලාවක්, පොකුණු ඇතුළු නේවාසික භික්ෂු කුටි සිය ගණනක් දක්නට ලැබේ.

Continue reading “අපේ අභිමාණවත් ඉතිහාසය.ලොවක් මවිත කල අපේ හෙළ වෙදකම”

ශ්‍රද්ධා සම්පන්න සිවුවනක් වූ බුද්ධ ශ්‍රාවකයිනි…. ප්‍රග්ඤාාසම්පන්න බුද්ධි ගෝචර සිංහලයනි….

❇️“නමාමි බුද්ධං ගුණ සාගරනතං නමාමි ධම්මං සුගතේන දේසිතං නමාමි සංඝං මුණිරාජ සාව‌කං සත්ථා සදාහොන්තු සුඛී අවේරා” ✨❇️

ශ්‍රද්ධා සම්පන්න සිවුවනක් වූ බුද්ධ ශ්‍රාවකයිනි….
ප්‍රග්ඤාාසම්පන්න බුද්ධි ගෝචර සිංහලයනි….

තුසිත දෙවුලොව වැඩවසන මත්තට බුදුවන්නා වූ ආර්‍යමෛත්‍රීනාථ මෙත්බෝසතුන් පලමුකොට දෙදෙවු ලොවට අධිපති සක්‍රදේවේන්‍ඳ්‍රයානන් ප්‍රමුඛ වෛශ්‍රවන,දෲතරාෂ්ඨ,විරුඩ විරෑපාක්ශ සතරවරම් දෙවුරජුන් සිහිකොට…
හෙලදිව සිරි සම්බුදු සසුන සුරකින සිරි උපුල්වන් සුරිඳුන් මෙනෙහි කොට……
දීපේන්ද්‍ර මහ දෙව් රජුගේ අණ මුදුන්පත් කර මෙසේ පවසමි.

Continue reading “ශ්‍රද්ධා සම්පන්න සිවුවනක් වූ බුද්ධ ශ්‍රාවකයිනි…. ප්‍රග්ඤාාසම්පන්න බුද්ධි ගෝචර සිංහලයනි….”

#සිංහල #අලුත් #අවුරුද්ද.

#සිංහල #අලුත් #අවුරුද්ද. එය නැකැත් අනුව නොනගතයක් ඇතිව සමරන්නේ සිංහලයන්ය. මෙය සිංහල හා #දෙමළ අවුරුද්දක් කළෙ ඉංගිරිසින් දහනවවැනි සිය වසේ, ඒ සිංහලයන්ට හා දෙමළ කතා කරන්නන්ට සමාන නිවාඩු සංඛ්‍යාවක් දීමටයි.

අවුරුදු උත්සවය ඉන්දියාවේ උතුරේ හෝ දකුණේ හෝ පමණක් නො ව ලංකාවේ දෙමළ ජනයා අතර ද දක්නට නැත. අද මෙ රට දෙමළ ජනයා අවුරුදු උත්සවය යම් පමණකට වුව පවත්වන්නේ සිංහලයන් ගේ ආභාසයෙනි.

සිංහළ අලුත් අවුරුද්ද සහ එහි විද්‍යාත්මක හා සමාජීය පසුබිම ඉතාමත් ගැඹුරින් හා හොඳින් “නලින් ද සිල්වානන්ගේ “සිංහල අවුරුද්ද” නමැති මේ පොතේ පැහැදිලි කර ඇත.

සිංහල අවුරුද්ද හාස්‍යයට ලක් කරන #කිරිබත්ගොඩ #ඥානානන්ද හිමි ඇතුළු වර්තමානයේ හැමෝම කියවන්න ඕනි පොතක්. සිංහල අවුරුද්ද