1. (C) SUMMARY: Roman Catholic Archbishop Ranjith told
ambassador that pushing the GSL too hard on the war crimes
accountability issue now could destabilize Sri Lankan
democracy and would set back the cause of human rights. He
reasoned that weakening the Rajapaksas — who despite their
public image were relative moderates in the Sri Lankan polity
— could backfire.

Moreover, if Sri Lanka were denied
GSP-plus or the U.S. were to enact strong economic sanctions,
leading to a sharp downturn in the economy, Sri Lanka could
suffer revolution from the right or a coup by the military,
which now had a very strong position in society. Ambassador
countered that this was an interesting perspective, but if
the Rajapaksas were in fact moderates, they needed to show
it. END SUMMARY.

POLITICAL ROLE OF THE CHURCH
—————————-

2. (C) In a September 30 introductory meeting with Ambassador
and PolChief, Roman Catholic Archbishop Malcolm Ranjith
recounted the recent political evolution of Sri Lanka, of
which he has been both an astute observer and important
participant, and described the role of the Church in society.
He noted that while he himself was a Singhalese, he was very
sympathetic to the plight of Tamils, who had suffered greatly
from pogroms and discrimination by the majority and from the
disastrous results of LTTE separatist ideology. He explained
that the Church had played a key role in brokering talks
between the GSL and the LTTE over the years, including the
2002 cease-fire agreement. After the war, the church was
advocating publicly for the release of IDPs and other
controversial positions. This had led to criticism from the
Buddhist right and even death threats against the archbishop
himself. This was the opposite of the leading role in
reconciliation the archbishop believed Buddhists should have
been playing years ago.

RAJAPAKSA AND ACCOUNTABILITY
—————————-

3. (C) Despite this criticism, the archbishop said he
believed President Rajapaksa personally was a good man and in
the constellation of Sri Lankan politics was a relative
moderate (he reminded us that Rajapaksa used to attend human
rights meetings in Europe as an opposition MP). Rajapaksa
and his brothers were under great pressure from the
Singhalese Buddhist right, and any show of what would be
perceived as weakness before the international community
could result in their losing ground to much more extreme
elements. Indeed, he argued that if something happened to
the president there would be “chaos” in Sri Lanka.

4. (C) This led to the archbishop addressing directly the
question of war crimes accountability. He said “my
suggestion is, in order to strengthen democracy in Sri Lanka,
don’t push accountability now.” He reasoned that weakening
the Rajapaksas could backfire. Moreover, if Sri Lanka were
denied GSP-plus or the U.S. were to enact strong economic
sanctions, leading to a sharp downturn in the economy, Sri
Lanka — where democracy was not strong now — could suffer
revolution from the right or a coup by the military, which
currently had a very strong position in society. The
archbishop said this was why he had recently come out
publicly in favor of extending GSP-plus to Sri Lanka, despite
the GSL’s many human rights problems. Ambassador countered
that this was a very interesting perspective, but if the
Rajapaksas were in fact moderates, they needed to show it in
at least a few ways. The archbishop said this was the

COLOMBO 00000929 002.2 OF 002


challenge that he had been working on — how to get the
president not to worry only about the “forces lurking beneath
him” and to act as a moderate. He told the president it was
important to work with Tamil leaders on reconciliation and to
invite the diaspora to help re-build the economy. “The
Rajapaksas will come and go,” the archbishop opined, “but the
Tamils will always be here.”

COMMENT
——-

5. (C) Archbishop Ranjith purportedly is respected by the
pope and served as papal nuncio in Indonesia. He also
commands considerable authority in Sri Lanka — despite his
problems with the Buddhist right — and has a good
relationship with the president (whose wife is Catholic). It
is certainly true that the president is under great pressure
from the Singhalese Buddhist right. It is also arguable that
the international community’s pushing too hard on
accountability could backfire.
FOWLER

https://wikileaks.org/plusd/cables/09COLOMBO929_a.html

තවත් විස්තර – https://www.colombotelegraph.com/index.php/archbishops-office-slams-us-cable-respond-to-colombo-telegraph-revelation-based-on-wikileaks/

————————————————————————————–

සිංහල පරිවර්තනය
===============

C O N F I D E N T I A L SECTION 01 OF 02 COLOMBO 000929
COLOMBO 00000929 001.2 OF 002
තානාපතිණී PATRICIA A. BUTENIS විසින් සකසන ලද.

1. (C) සාරාංශ – ශ්‍රීලංකා රජයට දැඩි ලෙස බලපෑම් කළහොත් ලංකාවේ මානව හිමිකම් හා ප්‍රජාත්‍රන්ත වාදය ආපස්සට ගමන් කල හැකි බව රෝමානු කතෝලික ආර්ච් බිෂොප් රන්ජිත් පැවැසුවේය. ඔහු පෙන්වා දුන්නේ රාජපක්ෂවරු හට ඇති ප්‍රභල මහජන සහයෝගය නොතකා ජාත්‍යන්තරය විසින් රාජපක්ෂවරු දුර්වල කලහොත් ජාත්‍යන්තරයේ වැඩ වැරදිය හැකි බවය. ලංකාවට GSP සහන ලබානොදී ඇමෙරිකාව විසින් ආර්ථික සම්බාධක පැනවීමෙන් ලංකාව තුළ හමුදාමය හෝ වෙනත් ආකාරයක (රාජපක්ෂ ඇතුළු සිංහල බෞද්ධයන් ගේ) විප්ලවයක් ඇති විය හැකි බවද ඔහු පැවසීය. තානාපතිණිය ඔහුට පැවසුයේ මෙම කරුණු ඉතා සිත්ගන්නා සුළු සේම ඉදිරියට රජයේ මධ්‍යස්ථ බාවයද පෙන්විය යුතු බවය.

2. (C) තානාපතිනිය හා සැප්තැම්බර් 30 හමුවේදී ආර්ච් බිෂොප් රන්ජිත් විසින් ලංකාවේ මෑතකාලීන දේශපාලන තත්වය හා එහිදී කතෝලික පල්ලියේ කාර්යභාරය පෙන්වා දෙන ලදී. තමා සිංහලයෙක් වුවද බෙදුම් වාදයෙන් හා සිංහල බහුතරයේ දැඩි ජාතිවාදී අසාධාරණයට ලක්වී ඇති දමිළයන් වෙනුවෙන් ඉතා අනුකම්පා සහගත වූ බව ඔහු පැවසීය. 2002 සාම ගිවිසුමේදී පල්ලිය මූලික කාර්යභාරය ඉටු කල බවද ඔහු පැවසීය. යුද්ධයෙන් පසු සරණාගතයන් හා අනෙකුත් ත්‍රස්ත්‍රවාදී සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් පල්ලිය ප්‍රසිද්ධියේ පෙනී සිටි බවද ඔහු පැවසුවේය.

මෙම නිසා තමන්ට සිංහල බෞද්ධයින් ගෙන් මරණ තර්ජන එල්ලවූ බව ඔහු පැවසීය. සිංහල බෞද්ධ නායකයන් ඉතිහාසයේදී කල යුතුව තිබු දෙයක් තමා සිදු කල බවත් මැල්කම් පැවසුවේය.

3. (C) රාජපක්ෂ වරු සහ ඔහුගේ සහෝදරයින් හොඳ වුවත් සිංහල බෞද්ධයින්ගේ දැඩි පීඩනය හමුවේ රාජපක්ෂ වරුන් ජාත්‍යන්තරය මගින් දුර්වල කළහොත් රාජපක්ෂවරුන්ටත් වඩා සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නන් අතට බලය යා හැකි බවද බිෂොප් පැවසීය. බිෂොප් පැවසුයේ, යම්හෙයකින් ශ්‍රී ලංකා ජනාධි පතිවරයාට යමක් සිදු වුවහොත් (ජ්‍යත්යන්තරයෙන්) ලංකාවේ මීටත් වඩා නරක තත්වයක් ඇතිවිය හැකි බවයි.

4. (C) ඉහත ප්‍රකාශයෙන් පසු යුධ අපරාධ සිදු කිරීමේ චෝදනා ගැන අර්ච් බිෂොප් වරයාගේ අදහස් සෘජු වම මෙසේ පවසන ලදී. ” මාගේ අදහසට අනුව දැන්ම යුධ අපරාධ චෝදනා නොනැගිය යුතුය”. (පරිවර්ථක :- ඊනියා ප්‍රජාතන්ත්‍ර වාදය ගැන බිෂොප් වරයා ව්‍යාජ ලෙස පවසයි). ඔහු නැවත පෙන්වා දුන්නේ ජාත්‍යන්තරය විසින් රාජපක්ෂවරු දුර්වල කලහොත් ජාත්‍යන්තරයේ වැඩ වැරදිය හැකි බවය. ලංකාවට GSP සහන ලබානොදී ඇමෙරිකාව විසින් ආර්ථික සම්බාධක පැනවීමෙන් ලංකාව තුළ හමුදාමය හෝ වෙනත් ආකාරයක (රාජපක්ෂ ඇතුළු සිංහල බෞද්ධයන් ගේ) විප්ලවයක් ඇති විය හැකි බවද ඔහු පැවසීය. ආණ්ඩුවේ මානව හිමිකම් කඩවීම් නොතකා ලංකාවට GSP සහන දිය යුතු යයි තමා පවසන්නේ මේ නිසා බවද බිෂොප් පැවසුවේය.

******** මැල්කම් රන්ජිත් පැවසුවේ තමා මෙම මේ කරුණ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවයි. එනම් මහින්ද රාජපක්ෂ හට බලපෑම් කරන බලවේග (සිංහල බෞද්ධ ) නොසලකා කටයුතු කිරීමට ජනාධි පතිවරයා නම්මා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවයි. දෙමළ නායකයන් සමග සාකච්චා කල යුතු බව බිෂොප් වරයා විසින් ජනාධිපති වරයාට පවසා ඇත. “” රාජපක්ෂලා ඇවිල්ලා යාවි, නමුත් දමිළයන් හැමදාම මෙහෙ ඉන්නවා” බිෂොප් පැවසුවේය.********

තානාපති සටහන: කැ.ග.

C) )ආර්ච්බිෂොප් රන්ජිත් යනු පාප් තුමාගේ ගෞරවයට පත් හා papal nuncio වශයෙන් ඉන්දුනීසියාවේ කටයුතු කල අයෙකි. සිංහල බෞද්ධ බලවේග ඉදිරියේ වුවද ඔහු ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පුද්ගලයෙකි. *** එසේම ඔහුට ජනාධිපතිවරයාගේ කතෝලික ආර්යාව සමග දැඩි හිතවත් කමක් ඇත ***. ජනාධිපති වරයාට සිංහල බෞද්ධයන්ගෙන් දැඩි බලපෑමක් එල්ලවන බව සත්‍යක් වේ. එමනිසා ජාත්‍යන්තරය විසින් රාජපක්ෂවරු දුර්වල කලහොත් ජාත්‍යන්තරයේ වැඩ වැරදිය හැකි බව සැලකිය යුතු කරුණකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s